ඔයා වැරදියි GT

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    17,364
    25,877
    113
    Fantasy
    GT ඔයාට යුතුකමක් තිබ්බා එලකිරියේ මෙහෙම වෙනසක් කරනවා නම් කලින්ම අපිට කියන්න හරිද? :angry::angry::angry:
    අපි බය වෙනවනේ කිරිය හැක් වෙලාවත්ද කියලා.
    අනික මේක update කරන්නේ කවද්ද? කීයේ ඉදන් කීය වෙනක්න්ද? කියන්න තිබ්බා. අපි කී පාරක් නම් ලොග් වෙන්න ට්‍රයි කරාද නේද කොල්ලනේ

    PS: අලුත් එක හොදයි. තාම නුහුරුයි මට නම්. පස්සෙ හරියයි.:love::love:
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,962
    6,334
    113
    රතුකොටු උන්ට මොකද වෙන්නේ. මට නම් ඔක්කොම එක වගේනේ පේන්නේ :-(:-(
    Oya uda pana pana inne hurray dada..unta dan raja magul..api thama upasakayo wage meke idala ungenuth banum ahagena mukuth nokiya hitiye.anthimata un dinum.puduma lokayak meka nam.waradi karana ekata thama thana.shik.
     
    • Haha
    • Sad
    Reactions: tha123 and 66000V

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    අපරදේ හැබැයි රෙප් ගොඩ බං.කොච්චර නැහුනද මුල් කාලේ රෙප් ගන්න. බොරුකියන්නෙ මක්කටෙයි මම් මේකේ රෙප් නිසාමයි ත්‍රේඩ් ලියන්න පුරුදු උනේ.. ලියන හොද ත්‍රේඩ්ස් වලට පට්ට විදියට රෙප් හම්බුනා ඉතින්.. ඒකෙන් මගේ මොරාල් අප් වුනා.. ඒ ගමනේ පත්තර ඔලටත් ලිව්ව කියපන්කෝ.... ලියන්න පුරුදු උනේ මේකෙන් ඉතින්.. එක්සිකියුටර්, ක්‍රෙසිබඩි වගේ අයගේ වැඩ කෑලි දැකල.. ඇයි හර්ශනරුල්ස්ගේ යුද්ධත්‍රෙඩ්. තව ගොඩක් ඒවා ඉතින්.මතක නෑ...
     
    Last edited:

    ThisaraMalintha

    Well-known member
  • Nov 16, 2015
    8,612
    7,331
    113
    ගෙදර
    අපරදේ හැබැයි රෙප් ගොඩ බං.කොච්චර නැහුනද මුල් කාලේ රෙප් ගන්න. බොරුකියන්නෙ මක්කටෙයි මම් මේකේ රෙප් නිසාමයි ත්‍රේඩ් ලියන්න පුරුදු උනේ.. ලියන හොද ත්‍රේඩ්ස් වලට පට්ට විදියට රෙප් හම්බුනා ඉතින්.. ඒකෙන් මගේ මොරාල් අප් වුනා.. ඒ ගමනේ පත්තර ඔලටත් ලිව්ව කියපන්කෝ.... ලියන්න පුරුදු උනේ මේකෙන් ඉතින්.. එක්සිකියුටර්, ක්‍රෙසිබඩි වගේ අයගේ වැඩ කෑලි දැකල.. ඇයි හර්ශනරුල්ස්ගේ යුද්ධත්‍රෙඩ්. තව ගොඩක් ඒවා ඉතින්.මතක නෑ...

    reps thiyenna ona ban. meke thibuna rep system hondai. rep nathuwa kisi wadak na. rathu kotu un penne nathuwa giyama kisi athal ekak na
    watina post godak watenneth rep walin ena motivation eken ne
    reddit eke unath karma thiyenne.
     
    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,130
    113
    Home sweet home ..

    Reaction score කියල තියෙන්නේ එකම වගේ එකක් බන්. power එකක් නෑ. ඒ වෙනුවට Trophy ලැබෙන්නේ
    https://www.elakiri.com/threads/අලුත්-elakiri-යේ-අලුත්-features.1938856/

    reps thiyenna ona ban. meke thibuna rep system hondai. rep nathuwa kisi wadak na. rathu kotu un penne nathuwa giyama kisi athal ekak na
    watina post godak watenneth rep walin ena motivation eken ne
    reddit eke unath karma thiyenne.

    රතු උන්ට react නොකර ඉන්න තමා වෙන්නේ
     
    • Like
    Reactions: madushanka345

    dinukap4

    Well-known member
  • Mar 18, 2008
    10,896
    274
    83
    reps thiyenna ona ban. meke thibuna rep system hondai. rep nathuwa kisi wadak na. rathu kotu un penne nathuwa giyama kisi athal ekak na
    watina post godak watenneth rep walin ena motivation eken ne
    reddit eke unath karma thiyenne.

    I agree. Elakiri ekata ennath epa wenawa dang nan mata GT issara theme ekai mekai switch kranna puluwan karamayak karapan. :dull:
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    reps thiyenna ona ban. meke thibuna rep system hondai. rep nathuwa kisi wadak na. rathu kotu un penne nathuwa giyama kisi athal ekak na
    watina post godak watenneth rep walin ena motivation eken ne
    reddit eke unath karma thiyenne.
    රෙප් සීන්1 නිසා ආව මුල් කාලෙ අමාරු උනා ඔලුව උස්සන්න .මතේ කියන්න ගියොත් රතු වෙනවා.... ශේප් එකේ තමා ඉදියේ මම නම්. ඉන්න ගමන් ත්‍රෙඩ් දැම්මා... ඒවට සප්1 ලැබුණා.. කට්ටිය උදව් ඉල්ලපුවට වචනෙකින් හරි උදව් කලා.. මටත් උදව් ලැබුණා.. රෙප් සිස්ටම්1 නිසා මේකට පට්ට ආදරෙ උන් ටිකක් බිහි වුනා.. ඒ වගේම මේකෙ යම් සංයමයක් ඇති උනා.. රෙප් සිස්ටම්1 නිකන් ගාඩ් කෙනෙක් වගේ.. කර්ම නේද කියන්නේ ඒකට... අලුත් කිරිය හෙන ගති ඉතින්.... රෙප් පැත්තෙන් මොනාහරි තියෙනම් ඒක ලොකු දෙයක් වෙයි..වම් අත පැත්තෙ තියන අලුත් එලකිරි ලෝගෝ1 පවෆුල් මදි...
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අපරදේ හැබැයි රෙප් ගොඩ බං.කොච්චර නැහුනද මුල් කාලේ රෙප් ගන්න. බොරුකියන්නෙ මක්කටෙයි මම් මේකේ රෙප් නිසාමයි ත්‍රේඩ් ලියන්න පුරුදු උනේ.. ලියන හොද ත්‍රේඩ්ස් වලට පට්ට විදියට රෙප් හම්බුනා ඉතින්.. ඒකෙන් මගේ මොරාල් අප් වුනා.. ඒ ගමනේ පත්තර ඔලටත් ලිව්ව කියපන්කෝ.... ලියන්න පුරුදු උනේ මේකෙන් ඉතින්.. එක්සිකියුටර්, ක්‍රෙසිබඩි වගේ අයගේ වැඩ කෑලි දැකල.. ඇයි හර්ශනරුල්ස්ගේ යුද්ධත්‍රෙඩ්. තව ගොඩක් ඒවා ඉතින්.මතක නෑ...

    :(
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    Oya uda pana pana inne hurray dada..unta dan raja magul..api thama upasakayo wage meke idala ungenuth banum ahagena mukuth nokiya hitiye.anthimata un dinum.puduma lokayak meka nam.waradi karana ekata thama thana.shik.

    rep නැති එකත් හොඳයි. කෙනෙක්ට තමන්ගේ මතේ කිව්වම අම්ම අප්පා මතක් කරලා කුණුහරප වලින් CP එක වැහෙනවට වඩා දැන් බයින එකාට එළිපිට බයින්න වෙන්නේ. එතකොට හැමෝටම කැරැට්ටුව පේනවා උඩින් වහන් ඉන්න. මේකේ රියල් එකෙන් බෝසත් ලෙවල් ටෝක්ස් දෙන උන් බහුතරයක් ෆේක් අටවන් කුණුහරප වපුරන්නේ.
     
    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,130
    113
    Home sweet home ..
    rep නැති එකත් හොඳයි. කෙනෙක්ට තමන්ගේ මතේ කිව්වම අම්ම අප්පා මතක් කරලා කුණුහරප වලින් CP එක වැහෙනවට වඩා දැන් බයින එකාට එළිපිට බයින්න වෙන්නේ. එතකොට හැමෝටම කැරැට්ටුව පේනවා උඩින් වහන් ඉන්න. මේකේ රියල් එකෙන් බෝසත් ලෙවල් ටෝක්ස් දෙන උන් බහුතරයක් ෆේක් අටවන් කුණුහරප වපුරන්නේ.

    ඔව් දැන් react කලේ කව්ද කියල පේනවා නේ හැමෝටම ... ජරා කතා දාන්න බෑ
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    අපරදේ හැබැයි රෙප් ගොඩ බං.කොච්චර නැහුනද මුල් කාලේ රෙප් ගන්න. බොරුකියන්නෙ මක්කටෙයි මම් මේකේ රෙප් නිසාමයි ත්‍රේඩ් ලියන්න පුරුදු උනේ.. ලියන හොද ත්‍රේඩ්ස් වලට පට්ට විදියට රෙප් හම්බුනා ඉතින්.. ඒකෙන් මගේ මොරාල් අප් වුනා.. ඒ ගමනේ පත්තර ඔලටත් ලිව්ව කියපන්කෝ.... ලියන්න පුරුදු උනේ මේකෙන් ඉතින්.. එක්සිකියුටර්, ක්‍රෙසිබඩි වගේ අයගේ වැඩ කෑලි දැකල.. ඇයි හර්ශනරුල්ස්ගේ යුද්ධත්‍රෙඩ්. තව ගොඩක් ඒවා ඉතින්.මතක නෑ...

    eka thamai meke Rep balan thread liuwa aya hitiya dan ewath nawathinawa aluthin Rep system ekak hadunwala dunoth hondai ikmanata.

    ita wada thread ekakata bump ekak danne Rep balagana kattiya dan thread ekak bump karanne nathi wei e aya.