මම දකින ලොකුම විහිළුවක් කියන්නද?
සිංහල කියන්නෙ ලස්සන ,තාර්කික භාෂාවක්නේ අනිත් ඒවට සාපේක්ෂව.
ලංකාවේ හැමෝටම වගේ සිංහල කතා කරන්න පුළුවන්.
එහෙම තියෙද්දි ඇයි සමහරු පට්ටම අතාර්කික, එච්චර ලස්සනකුත් නැති , කොටුවෙ බඩු වගේ හෙන බාල, බොහෝ රටවල් වලින් හාලා තියෙන බොක භාෂාවක් අමාරුවෙන් ලංකාවෙ උන් එක්කම කතා කරලා ඒක මාර වැඩක් වගේ හිතන් ඉන්නේ. සමහර ඔෆිස් වල ලොක්කො එහෙම ඔය ගොන් ගතිය සැරටම පෙන්නනවා. ඒක හෙන විහිළුවක්නෙ බන්. ඇයි අච්චර ලස්සන භාෂාවක් හෑල්ලු කරලා තියෙන්නෙ නොදන්න මඟුල් අමාරුවෙන් කියවලා. මේකෙත් ඉන්නව ඒවගේ ඩයල් දැන් ඇවිස්සෙයි ඔන්න බලහන්. ලේසියට පොඩි පොඩි සමහර වචන දාන එක අවුලක් නෑ. ඒත් ලංකාවෙ උන් එක්ක සම්පූර්ණ ඉංග්‍රීසි ඇයි
උඹලා දකින විහිළුවකුත් දාන් පලයන්.