ඔයා සමාජේ පොදුවේ බහුලව දකින විහිළු මොනවද?

Chicken Kottu

Well-known member
  • Nov 9, 2022
    424
    479
    63
    මම දකින ලොකුම විහිළුවක් කියන්නද?
    සිංහල කියන්නෙ ලස්සන ,තාර්කික භාෂාවක්නේ අනිත් ඒවට සාපේක්ෂව.
    ලංකාවේ හැමෝටම වගේ සිංහල කතා කරන්න පුළුවන්.

    එහෙම තියෙද්දි ඇයි සමහරු පට්ටම අතාර්කික, එච්චර ලස්සනකුත් නැති , කොටුවෙ බඩු වගේ හෙන බාල, බොහෝ රටවල් වලින් හාලා තියෙන බොක භාෂාවක් අමාරුවෙන් ලංකාවෙ උන් එක්කම කතා කරලා ඒක මාර වැඩක් වගේ හිතන් ඉන්නේ. සමහර ඔෆිස් වල ලොක්කො එහෙම ඔය ගොන් ගතිය සැරටම පෙන්නනවා. ඒක හෙන විහිළුවක්නෙ බන්. ඇයි අච්චර ලස්සන භාෂාවක් හෑල්ලු කරලා තියෙන්නෙ නොදන්න මඟුල් අමාරුවෙන් කියවලා. මේකෙත් ඉන්නව ඒවගේ ඩයල් දැන් ඇවිස්සෙයි ඔන්න බලහන්. ලේසියට පොඩි පොඩි සමහර වචන දාන එක අවුලක් නෑ. ඒත් ලංකාවෙ උන් එක්ක සම්පූර්ණ ඉංග්‍රීසි ඇයි😂

    උඹලා දකින විහිළුවකුත් දාන් පලයන්.
     
    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,815
    113
    වලතරයා නම් කඩ්ඩ ඉගෙන ගත්තෙ සුද්දෙක් පුක්ශනය කරල කියල මේකෙ ඉස්සර කියල තිබ්බා.

    එදා ඉදන් මූ හේ පෝක්ස් දිස් ඉස් මහෑස් හුකෑස් ගගා ඉන්නෙ

    Ahh mata matak wuna, issara Oz innakota gay suddekge jeans borrow karala eke inna makuno mage pake bo wuna :(

    joke niwi pons etta

    Suddage nama Jay. oo eka dawasak beela awith re mage passe ela wela ooge paiya danna hadanawa mage puke :P
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,312
    113
    Narcissistic Sociopath Manipulator
    සමහරු එනවා කඩ්ඩෙන් කොටන්න අනවශ්‍ය තැන් වලදීත්. මම හිතන්නේ උන් ඒකෙන් Ego එක අප් කරගෙන සතුටක් ගන්නවා. අපිත් ඉංග්‍රීසියෙන් කතා කරාම උට තේරෙනවා පොතේ ලියන විදිහට කතා කරලා හරියන්නේ නැහැ නේද කියල. ඊට පස්සේ හිමිට ඌත් සිංහලට මාරු වෙනවා. ජොබ් ඉන්ටර්වියු එකක/ සිංහල බැරි එකෙක් එක්ක/ ක්ලාස් එකක වගේ විතරයි මම නං ඉංග්‍රීසියෙන් උත්තර දෙන්නෙ. වෙන ඕනේ තැනක සිංහලයෙක් මගෙන් කැඩිච්ච ඉංග්‍රීසියෙන් මොනා හරි ඇහුවොත් මම සිංහලෙන්ම විතරයි උත්තර දෙන්නෙ.

    හැබැයි සමහර දෙමල කෙල්ලෝ/ කොල්ලෝ ඉන්නවා සිරියස්ලි සිංහල බැහැ ඒ අය ඉතිං ඉංග්‍රීසියෙන් කතා කරන්නේ ලොකු කම පෙන්වන්න නෙවේ වෙන කතා කරන්න විදිහක් නැති නිසා.
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,898
    11,404
    113
    මම දකින ලොකුම විහිළුවක් කියන්නද?
    සිංහල කියන්නෙ ලස්සන ,තාර්කික භාෂාවක්නේ අනිත් ඒවට සාපේක්ෂව.
    ලංකාවේ හැමෝටම වගේ සිංහල කතා කරන්න පුළුවන්.

    එහෙම තියෙද්දි ඇයි සමහරු පට්ටම අතාර්කික, එච්චර ලස්සනකුත් නැති , කොටුවෙ බඩු වගේ හෙන බාල, බොහෝ රටවල් වලින් හාලා තියෙන බොක භාෂාවක් අමාරුවෙන් ලංකාවෙ උන් එක්කම කතා කරලා ඒක මාර වැඩක් වගේ හිතන් ඉන්නේ. සමහර ඔෆිස් වල ලොක්කො එහෙම ඔය ගොන් ගතිය සැරටම පෙන්නනවා. ඒක හෙන විහිළුවක්නෙ බන්. ඇයි අච්චර ලස්සන භාෂාවක් හෑල්ලු කරලා තියෙන්නෙ නොදන්න මඟුල් අමාරුවෙන් කියවලා. මේකෙත් ඉන්නව ඒවගේ ඩයල් දැන් ඇවිස්සෙයි ඔන්න බලහන්. ලේසියට පොඩි පොඩි සමහර වචන දාන එක අවුලක් නෑ. ඒත් ලංකාවෙ උන් එක්ක සම්පූර්ණ ඉංග්‍රීසි ඇයි😂

    උඹලා දකින විහිළුවකුත් දාන් පලයන්.
    why are you tippering about this?

    (ඔබ මෙය හේතුකරගෙන ටිපර් වන්නේ ඇයි ?)
     
    • Haha
    • Like
    Reactions: SLK_sri and Yeezus

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    වලතරයා නම් කඩ්ඩ ඉගෙන ගත්තෙ සුද්දෙක් පුක්ශනය කරල කියල මේකෙ ඉස්සර කියල තිබ්බා.

    එදා ඉදන් මූ හේ පෝක්ස් දිස් ඉස් මහෑස් හුකෑස් ගගා ඉන්නෙ

    අවුරුදු තුනක් හතරක් රට ගිහින් හිටියම සිංහල අමතක වෙනවද බං එහෙම? ඌ දැන් ලංකාවට ඇවිල්ලත් අවුරුදු 20ක් වත් ඇති මං හිතන්නේ. තාමත් පොරට සිංහල බැහැ වගේ ඉන්නෙ. අනෙත් එක ඌ දෙමල උන් කතා කරනවා වගේ කතා කරන්නෙත්. accent එක ෆේක් කරන්න ගිහින් දෙමල accent එකක් සෙට් වෙලා. ගම් වල ඇන්ටිලා ඩුබායි ගිහින් ඇවිත් රගනවා වගේ ව්ලතරයත්.
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,037
    15,541
    113
    New Zealand
    අවුරුදු තුනක් හතරක් රට ගිහින් හිටියම සිංහල අමතක වෙනවද බං එහෙම? ඌ දැන් ලංකාවට ඇවිල්ලත් අවුරුදු 20ක් වත් ඇති මං හිතන්නේ. තාමත් පොරට සිංහල බැහැ වගේ ඉන්නෙ. අනෙත් එක ඌ දෙමල උන් කතා කරනවා වගේ කතා කරන්නෙත්. accent එක ෆේක් කරන්න ගිහින් දෙමල accent එකක් සෙට් වෙලා. ගම් වල ඇන්ටිලා ඩුබායි ගිහින් ඇවිත් රගනවා වගේ ව්ලතරයත්.
    ඕකට හොදට සිංහල පුලුවන්. බොරු කරන්නේ ඕකා
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,990
    10,280
    113
    සමහර දේවල් සිංහලෙන් කියනවට වඩා ඒක ඉංග්‍රීසියෙන් පැහැදිලි කරන එක ලේසි නිසා.
    එක දිගට ඉංග්‍රීසි එක්කම ඉන්නකොට ඉබේම එනවා. සම්පූර්ණයෙන්ම කතා කරන එක නෙවෙයි. සමහර වෙලාවට නිකන්ම ඒ දේ එනවා. සමහරු ඒකට show-off කියල හිතනවා. ඒක හිතාමතා නොකරන එකා ඒකෙන් අපහසුතාවයට පත් වෙනවා.
     
    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,816
    113
    Earth
    සමහර industry වල දේවල් කඩ්ඩෙන් කතා කරගන්න එක ලේසියි.. නිකන් පොළේ බඩු ගන්න ගිහිනුත් කඩ්ඩ දාන එකනම් අඩු කුලේ.
     
    Hyperx99

    Well-known member
  • Jul 12, 2018
    1,403
    1,209
    113
    Higher education ekata sinhala danne nathuwa kohoma haali liwwath wadak na. Grade 13n passe igena gannwa nm boka bhashaawa oni wenawa. Loke diyunu ratawal wala unge bahshawen thamai higher education thiyenne.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,275
    34,926
    113
    සමහරු එනවා කඩ්ඩෙන් කොටන්න අනවශ්‍ය තැන් වලදීත්. මම හිතන්නේ උන් ඒකෙන් Ego එක අප් කරගෙන සතුටක් ගන්නවා. අපිත් ඉංග්‍රීසියෙන් කතා කරාම උට තේරෙනවා පොතේ ලියන විදිහට කතා කරලා හරියන්නේ නැහැ නේද කියල. ඊට පස්සේ හිමිට ඌත් සිංහලට මාරු වෙනවා. ජොබ් ඉන්ටර්වියු එකක/ සිංහල බැරි එකෙක් එක්ක/ ක්ලාස් එකක වගේ විතරයි මම නං ඉංග්‍රීසියෙන් උත්තර දෙන්නෙ. වෙන ඕනේ තැනක සිංහලයෙක් මගෙන් කැඩිච්ච ඉංග්‍රීසියෙන් මොනා හරි ඇහුවොත් මම සිංහලෙන්ම විතරයි උත්තර දෙන්නෙ.

    හැබැයි සමහර දෙමල කෙල්ලෝ/ කොල්ලෝ ඉන්නවා සිරියස්ලි සිංහල බැහැ ඒ අය ඉතිං ඉංග්‍රීසියෙන් කතා කරන්නේ ලොකු කම පෙන්වන්න නෙවේ වෙන කතා කරන්න විදිහක් නැති නිසා.
    සිංහලයෙක්ද දෙමළෙක්ද කියලා අදාල නෑ. මගෙන් කවුරුවත් සිංහලෙන් ප්‍රශ්නයක් ඇහුවොත් සිංහලෙන් උත්තර දෙනවා. ඉංග්‍රිසියෙන් ඇහුවොත් ඉංග්‍රිසියෙන් උත්තර දෙනවා.
     
    • Like
    Reactions: senewimala1988

    ඔව් ඔව් එහෙම ටැමිල් මුස්ලිම් අය ඉන්නව සිංහල වලට වඩා ලේසි ඉංග්‍රීසි එයාලට. එයාලා එක්ක කතා කරන එක ගැන නෙවේ මම අදහස් කරේ
     
    Dexter-D

    Well-known member
  • Sep 14, 2017
    1,243
    1,289
    113
    හඳේ ...
    ගොඩක් එවුන් ඉංග්‍රීසි පාවිච්චි කරන විදියත් එක්ක ඒ මනුස්සයා ගැන උනත් අයිඩියා එකක් ගන්න පුළුවන් යම් විදියක ජෙනුයින් පොරක්ද ගන් කබරයෙක්ද කියලා :lol:
     
    Chicken Kottu

    Well-known member
  • Nov 9, 2022
    424
    479
    63
    සිංහලයෙක්ද දෙමළෙක්ද කියලා අදාල නෑ. මගෙන් කවුරුවත් සිංහලෙන් ප්‍රශ්නයක් ඇහුවොත් සිංහලෙන් උත්තර දෙනවා. ඉංග්‍රිසියෙන් ඇහුවොත් ඉංග්‍රිසියෙන් උත්තර දෙනවා.
    why are you tippering about this?

    (ඔබ මෙය හේතුකරගෙන ටිපර් වන්නේ ඇයි ?

    why are you tippering about this?

    (ඔබ මෙය හේතුකරගෙන ටිපර් වන්නේ ඇයි ?)
    ටිපර් වුනානම් මම එක පුද්ගලෙක් අල්ලගෙන බනිනවනේ😂 ටිපර් වෙනවා කියන එකෙයි දෙයක් හෙන ගොන් විදිහට දකින එකයි දෙකක්. ගොන් දේවල් දකිනකොට කේන්ති යනවා. හැබැයි මේක ලියද්දිවත් එහෙම කේන්තියක් ආවෙ නෑ ඔයානම් ටිපර් වෙලාද මන්දා
     
    • Haha
    Reactions: wissnshaftler

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,101
    113
    මම නං දැකපු හොදම විහිලුව තමා ඉංග්‍රීසියෙන් වචන තුන හතරක් අමාරුවෙන්වත් ගැටගහගෙන කතාකරන්න බැරි සමහර ගංකබරයි, මේ හොදට සිංහලෙන් කතා කර කර ඉන්න ගමන් මොකෙක් හරි ෆෝන් නම්බර් එක ඇහුවම

    " නෝට් ඩබල් සෙවන්..........."

    කියලා පටන් ගන්න එක 🤣
     
    Last edited:

    Chickenkottu

    Well-known member
  • Sep 5, 2024
    1,054
    1,166
    113
    ගොඩක් එවුන් ඉංග්‍රීසි පාවිච්චි කරන විදියත් එක්ක ඒ මනුස්සයා ගැන උනත් අයිඩියා එකක් ගන්න පුළුවන් යම් විදියක ජෙනුයින් පොරක්ද ගන් කබරයෙක්ද කියලා :lol:
    Godakman gan kabarayo. 45-50 panapu un nam genuine godak kadden katakerana un. Anith un nam show off ban.

    මම නං දැකපු හොදම විහිලුව තමා ඉංග්‍රීසියෙන් වචන තුන හතරක් අමාරුවෙන්වත් ගැටගහගෙන කතාකරන්න බැරි සමහර ගංකබරයි, මේ හොදට සිංහලෙන් කතා කර කර ඉන්න ගමන් මොකෙක් හරි ෆෝන් නම්බර් එක ඇහුවම

    " නොට් ඩබල් සෙවන්..........."

    කියලා පටන් ගන්න එක 🤣
    Ado ekanam enne angenma ban. Matath ehemai phone nimber eka kiyawennema english welin
    ------ Post added on Nov 27, 2024 at 8:49 PM
     
    Chicken Kottu

    Well-known member
  • Nov 9, 2022
    424
    479
    63
    ගොඩක් එවුන් ඉංග්‍රීසි පාවිච්චි කරන විදියත් එක්ක ඒ මනුස්සයා ගැන උනත් අයිඩියා එකක් ගන්න පුළුවන් යම් විදියක ජෙනුයින් පොරක්ද ගන් කබරයෙක්ද කියලා :lol:
    ඔව් ඔව්
    මම නං දැකපු හොදම විහිලුව තමා ඉංග්‍රීසියෙන් වචන තුන හතරක් අමාරුවෙන්වත් ගැටගහගෙන කතාකරන්න බැරි සමහර ගංකබරයි, මේ හොදට සිංහලෙන් කතා කර කර ඉන්න ගමන් මොකෙක් හරි ෆෝන් නම්බර් එක ඇහුවම

    " නොට් ඩබල් සෙවන්..........."

    කියලා පටන් ගන්න එක 🤣
    අඩෝ සිරාවට😂 ඔය ගොන් ආතල් එක හැමදාම වගේ දකින්න තියෙනවා😂