ඔය ගොල්ලොත් හරක් මස් කනවද

S.L.F.B.I

Well-known member
  • Dec 2, 2011
    940
    328
    63
    බුදුන්ගේ දේශය
    ඔය ගොල්ලොත් හරක් මස් කනවද

    2encb5l.jpg

    ගව ගාතනයට එරෙහිවන්න

    b990y0.jpg

    ඔබට හැකි සැම අවස්ථාවකම හැකි අයුරකින් ගව ගාතනයට එරෙහිවන්න
     
    • Like
    Reactions: nilanka kasthuri

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    සත්ව ඝාතනය ලොකු පවක් . එත් අයි මේ ගව ඝාතනය විතරක් එරෙහි වෙන්න කියන එකයි ප්‍රශ්නේ? අයි කුකුල්ලු මරණ එක කමක් නැද්ද? උරෝ මරණ එක කමක් නැද්ද? සියලුම සත්ව ඝාතන වලට එරෙහි වෙන එක නේද නියම පිළියම
     
    JEYkamal

    Member
    Mar 9, 2012
    1,068
    108
    0

    maath kamathi mekata nam...:lol:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අනිවාර්යෙන්ම... එහෙම තමා වෙන්න ඕන.. හැබැයි ගවඝාතය විතරක් නෙමෙයි අනිත් සත්ව ඝාතනත් තහනම් කරන්න ඕන.. විරුද්ද වෙන්න ඕන.. ගවයට විතරක් නෙමෙයිනේ මරණ බය දැනෙන්නෙ.. එළුවා, ඌරා, කුකුලා සහ තවත්... ඒ වගේම මාලු.. :)

    මම කලිනුත් මේ සම්බන්ධව ලිපියක් දැම්මා.. හොඳම දේ මුලින් තමාන් මස් මාංශ නොකා ඉන්න එක.. ඊට පස්සෙ ගෙදර අය දැනුවත් කරන එක.. ඒ වගේම නෑදෑයින්, යහළු යෙහෙලියන් දැනුවත් කරන එක.. එහෙම කලොත් අපිට පිනක් වෙනව වගේම අහිංසක සත්තුන්ගෙ පණ කෙන්දත් රැකෙනවා.. :)
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සත්ව ඝාතනය ලොකු පවක් . එත් අයි මේ ගව ඝාතනය විතරක් එරෙහි වෙන්න කියන එකයි ප්‍රශ්නේ? අයි කුකුල්ලු මරණ එක කමක් නැද්ද? උරෝ මරණ එක කමක් නැද්ද? සියලුම සත්ව ඝාතන වලට එරෙහි වෙන එක නේද නියම පිළියම
    උඹ හරි.. සෑම සත්වයෙකුටම ජීවත් වීමේ අයිතියක් තියෙනවා.. :yes:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    අනිවාර්යෙන්ම... එහෙම තමා වෙන්න ඕන.. හැබැයි ගවඝාතය විතරක් නෙමෙයි අනිත් සත්ව ඝාතනත් තහනම් කරන්න ඕන.. විරුද්ද වෙන්න ඕන.. ගවයට විතරක් නෙමෙයිනේ මරණ බය දැනෙන්නෙ.. එළුවා, ඌරා, කුකුලා සහ තවත්... ඒ වගේම මාලු.. :)

    මම කලිනුත් මේ සම්බන්ධව ලිපියක් දැම්මා.. හොඳම දේ මුලින් තමාන් මස් මාංශ නොකා ඉන්න එක.. ඊට පස්සෙ ගෙදර අය දැනුවත් කරන එක.. ඒ වගේම නෑදෑයින්, යහළු යෙහෙලියන් දැනුවත් කරන එක.. එහෙම කලොත් අපිට පිනක් වෙනව වගේම අහිංසක සත්තුන්ගෙ පණ කෙන්දත් රැකෙනවා.. :)
    ඇත්ත
    11.gif
     
    මේ ත්‍රෙඩ් එක දාපු එකා හිතනවා ඇති ඇයි දැම්මේ කියලා:lol://එල කොල්ලෝ එල:)// ජීවත් වන අයිතිය කාටත් තියෙන්න ඕනේ:yes:// කිරි අම්මට විතරක් වැඩිපුර වාසියක් දෙන්න බැහැ:no:)
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මේ ත්‍රෙඩ් එක දාපු එකා හිතනවා ඇති ඇයි දැම්මේ කියලා:lol://එල කොල්ලෝ එල:)// ජීවත් වන අයිතිය කාටත් තියෙන්න ඕනේ:yes:// කිරි අම්මට විතරක් වැඩිපුර වාසියක් දෙන්න බැහැ:no:)

    :yes::yes::yes::yes::yes::yes::yes::yes: