ඔරිජිනල් Red Label වගයක් තියෙනෝ.
මචන්ලා wedding එකට එකතු කරපු Red Label වගයක් තියෙනවා. අවුරුදු 1.5ක් තිස්සේ යාලුවෝ රට යන යන පාරට ගෙන්නගත්තුවා. Duty Free එකෙන් ගෙනාපු original බඩු boxes එක්කම.
wedding එක ගිය මාසේ තිබ්බා. 9ක් ඉතුරු උනා. තව 6ක් විතර ඉතුරුයි. emptyත් තියෙනවා 11ක් විතර. ඕන කෙනෙක් ඉන්නවනම් කියන්න. හොඳම offer එකට දෙනවා.