ඔල්ටර්නේටර් එකේ ප්රශ්නයක් help ?
මන් ගාව තියෙන්නේ නිසාන් බි12 වර්ගයේ වහනයක්.
ඊයේ උදේ ස්ටාර්ට් කරද්දී එකවර කෙදිරිල්ලක් වගේ sound එකක් එනවා එන්ජින් එකෙන්.accelerate කරද්දීත් ඒ ශබ්දයම එනවා එන්ජින් රේස් විල්ලත් එක්ක.
ඔල්ටර්නේටර් එකන් එන්නේ.පස්සේ හවස් වෙද්දීත් කීප පාරක් මම එන්ජින් එක ස්ටාර්ට් කරන්න උත්සහ ගත්ත.ගහද්දි එක වර ස්ටාර්ට් වෙනවා එත් ගැස්සෙනවා අර ශබ්දය එනවා.
හවස් වෙද්දී බැටරි ලයිට් එක පෙන්නුවේ නෑ ස්ටාර්ට් කරන්න ස්විච් එක දාපුවම.එත් ස්ටාර්ට් නම් වෙනවා.
අද මම ඔල්ටර්නේටර් එක ගලවල බෙයාරින් ගස්සවාගෙන ආව.නමුත් ලෙඩේ නම් ලොකු වෙනසක් නෑ.නමුත් වහනය දැන් ගස්සෙන්නේ නැ.ස්ටාර්ට් වෙලා නොර්මල් තියෙනවා.නමුත් අර ශබ්දය ඔල්ටර්නේටර් එකෙන් පොඩ්ඩක් විතර එනවා.පොඩි කරන්ට් පිච්චෙන ගදකුත් වගේ ලාවට එනවා.නිකම් ඔයිල් පිච්චෙන සුවදක්.
ලෙඩේ මොකක් වෙන්න ඇතිද ෆ්රෙන්ස්?
දන්නා කෙනෙක් උදවු කරන්න ?
මේකමයි එන්නේ
https://www.youtube.com/watch?v=hmPUUVwIJUU\
නමුත් අද බෙයාරින්ග් ගැහුවට පස්සේ එන ශබ්දය ඔච්චරම නැ.

Last edited: