ඔලුව අවුල්

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
Uba eng kiwwa kathawa aththa ehenam.. matah oka hadla diyan..:love:

eng ල දන්නවද යකෝ ඕව හදන්න :lol: උන්ට අැණේකට මිටියකිං ගහගන්න බෑ :lol: eng නෙමේ වැල්ඩිං වැඩ එහෙම කල්ල තියෙනව :yes:
 
AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    eng ල දන්නවද යකෝ ඕව හදන්න :lol: උන්ට අැණේකට මිටියකිං ගහගන්න බෑ :lol: eng නෙමේ වැල්ඩිං වැඩ එහෙම කල්ල තියෙනව :yes:

    අර පොඩි සිල්වගෙ පුක වෑල්ඩි කරල දාමුද :P
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අර පොඩි සිල්වගෙ පුක වෑල්ඩි කරල දාමුද :P

    එහෙනං දැල්ලෙන් තමා පහන්න වෙන්නෙ මට ඒව බෑ :no: ඉලෙක්ට්‍රික් විතරයි කල්ල තියෙන්නෙ :( ඒකෙන් හීනි තහඩු වගේ ඒව පහද්දි උණු වෙනව පහන්න බෑ :no:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    එහෙනං දැල්ලෙන් තමා පහන්න වෙන්නෙ මට ඒව බෑ :no: ඉලෙක්ට්‍රික් විතරයි කල්ල තියෙන්නෙ :( ඒකෙන් හීනි තහඩු වගේ ඒව පහද්දි උණු වෙනව පහන්න බෑ :no:

    සිරාවට උඹට වෑල්ඩිං වැඩ පුලුවන්ද..
    මරුනේ... :cool: