ඔලුව කැක්කුමට දාන්න හොද ඔයිල් එකක් ?

Boole

Well-known member
  • Nov 4, 2015
    5,772
    6,852
    113
    ඔලුව කැක්කුමට දාන්න හොද ඔයිල් එකක් හරි කොලොන් එකක් මොනවද මචන්? සැලුන් වල ඉන්න උන් දාන එක හොදයිද.. බෙරුම් වගෙ නමක්..
     
    • Like
    Reactions: NRTG

    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,371
    4,695
    113
    නොපෙනෙන මානයේ
    navratna.gif
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,772
    6,852
    113
    මන් පාවිච්චි කරන්නෙ ඕක. පැනඩෝල් බොන්නෙ නෑ. නලල දෙපැත්තෙ ගාන්න. ඇස් වලට කිට්ටු කරන්න එපා.
    අර පොඩි බොට්ල් එකද ? ෆොටො එකක් දාපන් පුතේ තරහ නැතුව.

    ඔලුවෙ කැක්කුම විස්තර කරන්න
    සෙමත් එක්ක.. ඒත් සෙම යන්නේ නෑ.. වාශ්ප ඇල්ලුවාම හරියන්වා
    ------ Post added on Sep 6, 2024 at 8:56 PM
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,772
    6,852
    113
    Sinusitis wenna puluwan. Eka steam karaama adu wenawa. Mama axe oil eka abuse karala (mata hemadama headaches) anthimata eka ineffective wuna
    Nasal polyps thiyenwa. ENT surgeon kenek gawata 1 year giya eth u surgery karala ayin kare naa. deparak sihinathi karla sample gaththa eth ayin kare naa. ayin karapu unge hodatama hodai
     
    sylvaticus

    Well-known member
  • Aug 27, 2024
    779
    879
    93
    Nasal polyps thiyenwa. ENT surgeon kenek gawata 1 year giya eth u surgery karala ayin kare naa. deparak sihinathi karla sample gaththa eth ayin kare naa. ayin karapu unge hodatama hodai

    Get a second opinion , maybe
     
    • Like
    Reactions: NRTG

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,289
    24,468
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    Nasal polyps thiyenwa. ENT surgeon kenek gawata 1 year giya eth u surgery karala ayin kare naa. deparak sihinathi karla sample gaththa eth ayin kare naa. ayin karapu unge hodatama hodai
    සිංහල වෙද මහත්තයෙක්ට කියල නස්නයක් කරල බලන්න.

    oil වර්ග තාවකාලික බෙහෙත්.
    නවරත්න එක සීතලයි.සෙමනම් සැලකිලිමත් වෙන්න වැඩි වෙයි.
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,102
    1
    28,635
    113
    Axe oil is the best. නළලේ ගාන්න. මට නම් iodex balm එකත් හොඳයි. තව සමහරු කියනවා tiger balm එකත් හොඳයි කියල