ඔලු තුනේ බල්ලො

counter dr

Member
Dec 23, 2011
1,993
142
0
ඔලු තුනේ බල්ලො

මචන්ල කවුරුත් දැකල තියනවද ඔලු 3ක් තියෙන බල්ලෙක්.හැරීපොටර් ෆිල්ම් එකේනම් දැකල තියනවකියයි.මෙන්න දැන් ඇත්තටම ජීවත්වෙන ඔලුතුනේ බල්ලො දෙන්නෙක්.බලල හොදයිනම් කමෙන්ට් 1ක්වත් දාල යන්න
කැමතිනම් රෙප් 1ක් ගහලම යන්න

cerberus.jpg

Three+Headed+Dog.jpg
 
thilangr8

Well-known member
  • Sep 18, 2008
    21,487
    5,839
    113
    හෝම් ස්වීට් හෝම්
    පල පොන්නයා බොරු හුත්තවල් දාන්නැතුව

    ගූගල් කරලා දාපං වේසිගේ පුතෝ දකින් දකින හැම හුත්තම මෙතන ත්‍රෙඩ් හද හද දාන්නැතුව
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    @asliyanage ඔලු තුනක් තියන බල්ලෙක්ගෙ ඇගේ ආත්ම 3ක් තියෙද?

    එතකොට වෙන ආත්මයක් කරපු පවකට අනිත් දෙන්නටත් කන්න නැති වෙන්න, ලෙඩ හැදෙන්න පුලුවන්ද?
    ඒක අසාදාරණයි නේ 🤷‍♀️
     
    • Haha
    Reactions: siri_ayya

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,630
    113
    Miami
    @asliyanage ඔලු තුනක් තියන බල්ලෙක්ගෙ ඇගේ ආත්ම 3ක් තියෙද?

    එතකොට වෙන ආත්මයක් කරපු පවකට අනිත් දෙන්නටත් කන්න නැති වෙන්න, ලෙඩ හැදෙන්න පුලුවන්ද?
    ඒක අසාදාරණයි නේ 🤷‍♀️
    ඒකනේ. අනික කොයි ඔලුව කලින් ආත්මෙ කරපු පවකටද දන්නෙ නෑ මේ ආත්මෙ අනික් දෙන්නටත් මෙහෙම පුඩියක් සෙට් උනේ
     
    • Like
    Reactions: gnilukshi

    thanujaka

    Well-known member
  • පල පොන්නයා බොරු හුත්තවල් දාන්නැතුව

    ගූගල් කරලා දාපං වේසිගේ පුතෝ දකින් දකින හැම හුත්තම මෙතන ත්‍රෙඩ් හද හද දාන්නැතුව
    මේක මේ හද්ද පරණ ත්‍රෙඩ් එකක්නේ බං.
    අවුරුදු 11ක් පරණ එකක්.
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    @asliyanage ඔලු තුනක් තියන බල්ලෙක්ගෙ ඇගේ ආත්ම 3ක් තියෙද?

    එතකොට වෙන ආත්මයක් කරපු පවකට අනිත් දෙන්නටත් කන්න නැති වෙන්න, ලෙඩ හැදෙන්න පුලුවන්ද?
    ඒක අසාදාරණයි නේ 🤷‍♀️
    කර්මය කියන එක කවුරු හරි මැවුම්කාර දෙවි කෙනෙක් නිර්මාණය කරපු එකක් නම් ඉතිං සාධාරණව නිර්මාණය කරන්න තිබුණා. 🤷
    * එකට කරපු කර්ම එකට විපාක විඳින්න වෙනවා ඉතිං.

    ගොඩක් වෙලාවට ඔය ඔලු 2,3 තියෙන්නෙ ගර්භාෂය ඇතුළෙදි බද්ධ වුණ ශරීර නේද?
    එහෙම බද්ධ වුණ කෙල්ලො 2න්නෙක් පිටරට ඉන්නවා. Abby and Brittany
    ඇත්තටම ඒ දෙන්නෙක්.
     
    Last edited:

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    කර්මය කියන එක කවුරු හරි මැවුම්කාර දෙවි කෙනෙක් නිර්මාණය කරපු එකක් නම් ඉතිං සාධාරණව නිර්මාණය කරන්න තිබුණා. 🤷
    * එකට කරපු කර්ම එකට විපාක විඳින්න වෙනවා ඉතිං.

    ගොඩක් වෙලාවට ඔය ඔලු 2,3 තියෙන්නෙ ගර්භාෂය ඇතුළෙදි බද්ධ වුණ ශරීර නේද?
    එහෙම බද්ධ වුණ කෙල්ලො 2න්නෙක් පිටරට ඉන්නවා. Abby and Brittany
    ඇත්තටම ඒ දෙන්නෙක්.

    ප්‍රශ්නය එකම හෘදය(හෘදය වස්තු රෑපය) නම් විඤ්ඤාණ දෙකක් ද?
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    ප්‍රශ්නය එකම හෘදය(හෘදය වස්තු රෑපය) නම් විඤ්ඤාණ දෙකක් ද?
    එකම හෘදයෙන් ජීවත් වෙන දෙන්නෙක් ඉන්න පුලුවන් ද?