වලියක් යන්න ඕනෙ අනිව ,සරනාගත දාල හරි බයියන්ට යන්නරට දැන් බන්කොලොත් කරල ඉවරයි මේ කාලකන්නි දේශපාළුවො + සමහර නිලධාරීන්.
ඒත් අපි මේ රටේ ජීවත් වෙන්න ඕන. රටේ ප්‍රශ්න තිබුණ කියල කිසිම නීති විරෝධී/ප්‍රචන්ඩ දෙයක් කරන්න නරකයි. ලිබියාව / සිරියාව වගේ රටවල් දිහා බලන්න.
දැන් කරන්න තියෙන හොදම දේ පොදු ප්‍රවාහනය/කර්මාන්ත වලට ප්‍රමුකත්වයක් දීල ඉන්ධන දෙන එක. ත්‍රී වීල්/බයික් සීමාවකට යටත්ව ඉන්ධන දෙන එක. කාර්,ජීප් වලට ඉන්ධන දෙන එක දැඩිව සීමා කිරීම.