ඔව් පාර වැහුවාම තෙල් එනවා.

negombokollo

Well-known member
  • Oct 8, 2012
    4,284
    4,086
    113
    රට දැන් බන්කොලොත් කරල ඉවරයි මේ කාලකන්නි දේශපාළුවො + සමහර නිලධාරීන්.

    ඒත් අපි මේ රටේ ජීවත් වෙන්න ඕන. රටේ ප්‍රශ්න තිබුණ කියල කිසිම නීති විරෝධී/ප්‍රචන්ඩ දෙයක් කරන්න නරකයි. ලිබියාව / සිරියාව වගේ රටවල් දිහා බලන්න.

    දැන් කරන්න තියෙන හොදම දේ පොදු ප්‍රවාහනය/කර්මාන්ත වලට ප්‍රමුකත්වයක් දීල ඉන්ධන දෙන එක. ත්‍රී වීල්/බයික් සීමාවකට යටත්ව ඉන්ධන දෙන එක. කාර්,ජීප් වලට ඉන්ධන දෙන එක දැඩිව සීමා කිරීම.
    වලියක් යන්න ඕනෙ අනිව ,සරනාගත දාල හරි බයියන්ට යන්න 😂😂
     
    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    අන්තිම ජවිපෙ කැරැල්ලෙන් වුන හානි පොඩි කාලේ මම දැකල තියෙනවා. ගොවිජන මධ්‍යස්ථාන ඒවායේ තිබුණු ට්‍රැක්ටර්,
    බස්, තැපැල් කාර්යාල, ට්‍රාන්ස්ෆෝමර් ගිණි තියලා වනසා දමපු හැටි මම දැකල තියෙනවා. ආණ්ඩු පෙරළි, කැරළි ගැසීම් තේරුම් ගන්න බැරි පොඩි දරුවෙක් වුනත් මේකේ ලොකු අවුළක් තියෙනවා කියල මට ඒ කාලෙත් තේරුණා. ඒ අරගලය කරපු තරුණයෝ හිතුවේ දේපළ වනසල රජය පන්නන්න. දේපළ වනසල ආණ්ඩු පාලනයක් ගන්නේ කොහොමද? ආණ්ඩුව පන්නල ඔවුන් කොහොම හරි බලයට එනවා,
    හෝ එන්න පුළුවන් කියන අදහස මොන විදියකට හරි ඔළුවේ තිබුණු නිසා අර දේපළ හානිය නිසා පීඩාවට පත්වෙන්නේ කවුද කියන එක තේරුණේ නැහැ. දැන් සිද්දවෙන්නෙත් ඒ විදිහේ ක්‍රියාදාමයක් තමයි.

    දැන් හික වෙලා තියෙන විදියට ආණ්ඩු මාරුවක් කළා කියල වෙනසක් වෙන්නේ නෑ. තියෙන එකම
    විදිය මිනිස්සු එකතුවෙලා මේ වලෙන් ගොඩ එන්න ඕන කියන අදහස ඇතිකරන එක, ආණ්ඩු පක්‍ෂ විපක්‍ෂ මේ හැමෝම එකතු වෙලා
    මේ රට හදන්න ඕන කියන අදහසින් එකතුවෙලා වැඩ කරන්න ඕන, එත් එහෙම දෙයක් වෙන එක හීනයක්.
    ගෝටා පන්නන අරගලයට මම සපෝට්, මොකද ඒ යකා පිස්සෙක් රටක් පාලනයට සුදුසු අයෙක් නෙවෙයි.
    නමුත් ප්‍රශ්ණය අරගලය කියන එක දැන් හයිජැක් වෙලා ඉවරයි, දැන් තියෙන්නේ ආණ්ඩු බලය ගන්න පොරයක්. ඔවුන්ගේ
    කල්පනාව කුමන පාඩුවක් වුවත් ඔවුන්ට බලය ලැබිය යුතු නිසා හානිය පාඩුව කමක් නැහැ, අවශ්‍ය දෙයක් කියල හිතන
    එක නමුත් ඒ මොක්කු දිනුවත් මිනිස්සු එකතුවෙලා මේ රට හදන්න ඕන කියන ආකල්පයක් හදාගෙන වැඩ කරන්නේ
    නැත්නම් ඡන්දයට වියදම් කරන මුදලත් මේ රටේ මහජනතාවට බරක් විතරයි. ඉතින් පාර වහන ගිණි තියන මගුල් නිසා ප්‍රශ්ණ
    දෙගුණ තෙගුණ වීම විතරයි වෙන්නේ. තැලෙන්නේ සාමාන්‍ය මිනිස්සු.
     
    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    පාරට නම් බහින්න එපා උබ ට උද්ගෝෂණය කරන්න ඕනේ නම් ගෝඨා ගෝ ගමට පලයන්
     
    • Haha
    Reactions: negombokollo

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    මම නම් එකඟ නෑ.
    ඔය පාර වහන බහුතරය දැනුත් ඇමතිලා දැක්කම ඇබරෙනවා. උන්ට දැනෙන්න හරි හමන් දෙයක් කරගන්න බැරි උනු අපි අහිංසකයෙක් යන පාරක් වහන්න නම් දක්ෂයි. රටේ උන්ට හරි කැක්කුමක් තිබුණා නම් මේ වෙද්දි රනිල එළවල. රනිල දෙයක් හොයාගෙන ඇවිත් කන්න දෙනකම් හිගන්නො වගේ බලාන ඉන්න ගත්තා.
     
    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,284
    4,086
    113
    මම නම් එකඟ නෑ.
    ඔය පාර වහන බහුතරය දැනුත් ඇමතිලා දැක්කම ඇබරෙනවා. උන්ට දැනෙන්න හරි හමන් දෙයක් කරගන්න බැරි උනු අපි අහිංසකයෙක් යන පාරක් වහන්න නම් දක්ෂයි. රටේ උන්ට හරි කැක්කුමක් තිබුණා නම් මේ වෙද්දි රනිල එළවල.
    බලපංකො අද හෙටම එකෙක්ට හරි මල පැනලා සෙට් එකක් යට කරං යනව බොකු එලියට පැනල පාරේ ඇබරිලා යන්න 😜😜😜
     
    • Like
    Reactions: magix

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    බලපංකො අද හෙටම එකෙක්ට හරි මල පැනලා සෙට් එකක් යට කරං යනව බොකු එලියට පැනල පාරේ ඇබරිලා යන්න 😜😜😜
    750ට liter එක අරගෙන අපි වගේම උන්ගේ ලෝ බලන්නත් එපැයි.
     
    • Haha
    Reactions: negombokollo

    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,907
    2,507
    113
    colombo
    මට මේකට උත්තර දියල්ලා.

    උඹල ඩොලර් ණයට තෙල් ගේනකන් බලං ඉන්නවා. ආපු ගමන් රුපියල් දීලා ලබාගන්නවා.

    1 දැන් උඹල කොහොමද ඔය ඩොලර් ණය ගෙවන්නේ? රුපියල් දීල මාරු වුනාම ණය ගෙවෙනවද?

    2 තෙල් පුච්චලා උඹල ඩොලර් හොයනවද?
    ණයට ගත්ත තෙල් පුච්චලා උඹලට විදුලිය දෙනවා. රටට ඩොලර් ලැබෙනවද ගත්ත ණය ගෙවන්න?

    මට ඇත්තටම තේරෙන්නේ නෑ උඹල රටක් හැටියට කොහෙටද යන්නේ කියල. ගෙවාගන්න බෑ, හැබැයි ණයට හරි ඕන. 🙄 එදා වේල බේරගන්න ගිහිං බෙල්ල මිරිකගන්නවා වගේ වැඩක් කරගන්නව වගේ පේනවා.🙄
    Ubata e pandithakam walin wedak nane
    Pala yanna kenya mitta
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,290
    36,396
    113
    කෑගල්ල
    තෙල් නැ ගෑස් නැ කියන එකට පාරවල් වහන එකට මමත් ඒ කාලේ පට්ට විරුද්ද වුනා. නමුත් දැන් තත්ත්වය එක්ක බැලුවාම මමත් එ වගේ පොලිමක හිටියොත් පාරවල් වහන්න මුලින්ම දායක වෙනවා.

    ඇයි?

    මේ අමන පාලකයෝ හිතුන හිතුන දේ කර කර දැන් කිසිම ගානක් නැතුව ඉදිරිය අමාරුයි කිය කිය ඉන්නවා. පොනිලා ලොලු පාට් එ⁣කේමයි. ගෝතා පොම්නයා ගැන අකුරු වත් නාස්ති කරන්නැ.

    දැන් වාහනේ යන එවුන්ටත් එන සතියේ වහනේ ගෙදර තමා තියන්න වෙන්නේ. ඒ තරමට තෙල් ප්‍රශ්නය සැහෙන්න උඩු දුවලා. අනේ ක්‍රෙඩිට් ලයින් හම්බවෙනවා කියලා හිත සනසං වැඩක් නැ.
    එන සඳුදා ඉදන් බලපං. තෙල කදුලක් රටේ නැ. බලපං වෙන දේ. අපි අර්බුදයට හුරු උනා කියලා වැඩක් නැ.

    මේ ක්‍රමයට අපි විරුද්දයි. තොපි 225ම එපා පලයව් කියලා අරගලය කරන්න පුලුවන් තැන කොතනද ඒ පාරද මම එතනට බහිනවා. මිනිස්සුන්ට කරදරවෙයි කියලා පඩි ටෝක්ස් එපා. යන එන හැම 3 දෙනෙකුගෙන්ම 2න් ගෝතයාට ඡන්⁣දේ දාපු උන්. ඔය හැම එකාම ⁣මේ අර්බුදයට හේතුවක්.(බැසිලාම කිව්වනේ)

    උන්ටත් පුලුවන් අම්නේ අපිට කරදරයි නොකියා උන්ව පාවලා දිපු හැතිකරේට විරුද්දව නැගි සිටින්න.
    ඕක කරන්න හරි හමන් උන් ටිකක් ඉන්න ඕනේ. හරියට කරණම් පැය තුන හතරකින් බඩු එනවා. අපිත් ඔවා කර, පාරවල් වහුව ටයර් ගිනි තිබ්බා පොලිසිය, හමුදාව එද්දී ඇබාරෙනවනේ. හරියට ටෝක් කරන්න සෙට් එකක් ඉන්න ඕනේ. අරක්කු ටිකක් කටේ ගහගෙන කෑගහලා වැඩක් නෑ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,385
    100,285
    113
    මට මේකට උත්තර දියල්ලා.

    උඹල ඩොලර් ණයට තෙල් ගේනකන් බලං ඉන්නවා. ආපු ගමන් රුපියල් දීලා ලබාගන්නවා.

    1 දැන් උඹල කොහොමද ඔය ඩොලර් ණය ගෙවන්නේ? රුපියල් දීල මාරු වුනාම ණය ගෙවෙනවද?

    2 තෙල් පුච්චලා උඹල ඩොලර් හොයනවද?
    ණයට ගත්ත තෙල් පුච්චලා උඹලට විදුලිය දෙනවා. රටට ඩොලර් ලැබෙනවද ගත්ත ණය ගෙවන්න?

    මට ඇත්තටම තේරෙන්නේ නෑ උඹල රටක් හැටියට කොහෙටද යන්නේ කියල. ගෙවාගන්න බෑ, හැබැයි ණයට හරි ඕන. 🙄 එදා වේල බේරගන්න ගිහිං බෙල්ල මිරිකගන්නවා වගේ වැඩක් කරගන්නව වගේ පේනවා.🙄
    මේක තමා ඕනිම බිස්නස් එකක් වැටෙන ස්ටෙප්ස් ටික. මට ඒක ගැන පර්සනල් අත්දැකීම් තියෙනව. ඒ ස්ටෙප්ස් ටික එහෙම්ම රටක් විදියට ඇප්ලයි කරගන්නව බලාගෙන ඉන්නව.

    මේකෙන් ගොඩ එන්න නන් අඩුම සමාජෙන් 75%ක්වත් වෙනස් වෙන්න ඕනි. ඒක චන්දෙකින් ව්‍යවස්තා සන්ශෝධනයකින් විතරක් කරන්න පුලුවන් දෙයක් නෙවෙයි. හැම එකාගෙම කන පුරවල පාරක් වැදුන වගේ දෙයක් වෙන්න ඕනි. මේ එක තමා දැන් වෙමින් යන්නෙ.
    අපි නාස්ති කරන කරපු පැන්සල් කොටේ ඉදල අපිට දැන් වන්දි ගෙවන්න සිද්ද වෙනව.
     
    • Like
    Reactions: this_is_doge

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,874
    1
    58,126
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මට මේකට උත්තර දියල්ලා.

    උඹල ඩොලර් ණයට තෙල් ගේනකන් බලං ඉන්නවා. ආපු ගමන් රුපියල් දීලා ලබාගන්නවා.

    1 දැන් උඹල කොහොමද ඔය ඩොලර් ණය ගෙවන්නේ? රුපියල් දීල මාරු වුනාම ණය ගෙවෙනවද?

    2 තෙල් පුච්චලා උඹල ඩොලර් හොයනවද?
    ණයට ගත්ත තෙල් පුච්චලා උඹලට විදුලිය දෙනවා. රටට ඩොලර් ලැබෙනවද ගත්ත ණය ගෙවන්න?

    මට ඇත්තටම තේරෙන්නේ නෑ උඹල රටක් හැටියට කොහෙටද යන්නේ කියල. ගෙවාගන්න බෑ, හැබැයි ණයට හරි ඕන. 🙄 එදා වේල බේරගන්න ගිහිං බෙල්ල මිරිකගන්නවා වගේ වැඩක් කරගන්නව වගේ පේනවා.🙄
    Jimmy Fallon Agree GIF
     
    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,284
    4,086
    113
    මට මේකට උත්තර දියල්ලා.

    උඹල ඩොලර් ණයට තෙල් ගේනකන් බලං ඉන්නවා. ආපු ගමන් රුපියල් දීලා ලබාගන්නවා.

    1 දැන් උඹල කොහොමද ඔය ඩොලර් ණය ගෙවන්නේ? රුපියල් දීල මාරු වුනාම ණය ගෙවෙනවද?

    2 තෙල් පුච්චලා උඹල ඩොලර් හොයනවද?
    ණයට ගත්ත තෙල් පුච්චලා උඹලට විදුලිය දෙනවා. රටට ඩොලර් ලැබෙනවද ගත්ත ණය ගෙවන්න?

    මට ඇත්තටම තේරෙන්නේ නෑ උඹල රටක් හැටියට කොහෙටද යන්නේ කියල. ගෙවාගන්න බෑ, හැබැයි ණයට හරි ඕන. 🙄 එදා වේල බේරගන්න ගිහිං බෙල්ල මිරිකගන්නවා වගේ වැඩක් කරගන්නව වගේ පේනවා.🙄
    උබ නන්දලාල්ගෙ පුක් කොල්ලද මේවා අපෙන් අහල ඌට කියන්න 😜😜😜
     
    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    8,004
    14,372
    113
    වැලිවේරිය
    ඇයි ලන්කවට තෙල් නැත්තේ->ඩොලර් නෑ->ඇයි ඩොලර් නැත්තේ->ලංකාවේ උන් ඩොලර් හොයන් නෑ(75%)+හොරා කෑම(25%)->ඇයි ලංකාවේ උන් ඩොලර් හොයන් නැතිතේ->හැකියාව නෑ-> ඇයි හැකියාව නැත්තේ->පොඩි කාලේ ඉදන් උගන්නන්නේ සිංහල ඉතිහාසය ආගම->ඉතින් අවුරුදු 15 ඉදලවත් ලමයිට රටේ ජාතික ආදායමට දායක වෙන්න පුල්වන් දෙයක් උගන්නන්න ඕනේ....එතකොට ඩොලර් හොයයි උන් ප්‍රශන ඉවර වෙයි
     
    Attac
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    ඇයි ලන්කවට තෙල් නැත්තේ->ඩොලර් නෑ->ඇයි ඩොලර් නැත්තේ->ලංකාවේ උන් ඩොලර් හොයන් නෑ(75%)+හොරා කෑම(25%)->ඇයි ලංකාවේ උන් ඩොලර් හොයන් නැතිතේ->හැකියාව නෑ-> ඇයි හැකියාව නැත්තේ->පොඩි කාලේ ඉදන් උගන්නන්නේ සිංහල ඉතිහාසය ආගම->ඉතින් අවුරුදු 15 ඉදලවත් ලමයිට රටේ ජාතික ආදායමට දායක වෙන්න පුල්වන් දෙයක් උගන්නන්න ඕනේ....එතකොට ඩොලර් හොයයි උන් ප්‍රශන ඉවර වෙයි
    Meka thamai aththa kathava. Samaharu hora kapu dollar aran vade close karanna yanne. Evath ganna oni hebei uba kiyana deth venna oni.
     
    prabodhamadusanka

    Well-known member
  • Apr 19, 2011
    1,515
    465
    83
    මට මේකට උත්තර දියල්ලා.

    උඹල ඩොලර් ණයට තෙල් ගේනකන් බලං ඉන්නවා. ආපු ගමන් රුපියල් දීලා ලබාගන්නවා.

    1 දැන් උඹල කොහොමද ඔය ඩොලර් ණය ගෙවන්නේ? රුපියල් දීල මාරු වුනාම ණය ගෙවෙනවද?

    2 තෙල් පුච්චලා උඹල ඩොලර් හොයනවද?
    ණයට ගත්ත තෙල් පුච්චලා උඹලට විදුලිය දෙනවා. රටට ඩොලර් ලැබෙනවද ගත්ත ණය ගෙවන්න?

    මට ඇත්තටම තේරෙන්නේ නෑ උඹල රටක් හැටියට කොහෙටද යන්නේ කියල. ගෙවාගන්න බෑ, හැබැයි ණයට හරි ඕන. 🙄 එදා වේල බේරගන්න ගිහිං බෙල්ල මිරිකගන්නවා වගේ වැඩක් කරගන්නව වගේ පේනවා.🙄
    mama ahana detat uttarayka denna blnna. mechara kalayak me dewal une kohomda kiyala
     
    TechMod

    Well-known member
  • Jun 6, 2012
    819
    516
    93
    No One Lives Forever
    සිම්පල් කේස් එකක් නේ
    පාර වහන් ඉන්න උන්ට ඈතට ගිහින් ගල් ගහන්න ඕන වාහන අස්සෙ හැංගිලා
    එකෙක් දෙන්නෙක් ගේ ඔලුවට තඩි බෑවුනත් අවුලක් නැහැ
     
    • Haha
    Reactions: negombokollo

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    මට මේකට උත්තර දියල්ලා.

    උඹල ඩොලර් ණයට තෙල් ගේනකන් බලං ඉන්නවා. ආපු ගමන් රුපියල් දීලා ලබාගන්නවා.

    1 දැන් උඹල කොහොමද ඔය ඩොලර් ණය ගෙවන්නේ? රුපියල් දීල මාරු වුනාම ණය ගෙවෙනවද?

    2 තෙල් පුච්චලා උඹල ඩොලර් හොයනවද?
    ණයට ගත්ත තෙල් පුච්චලා උඹලට විදුලිය දෙනවා. රටට ඩොලර් ලැබෙනවද ගත්ත ණය ගෙවන්න?

    මට ඇත්තටම තේරෙන්නේ නෑ උඹල රටක් හැටියට කොහෙටද යන්නේ කියල. ගෙවාගන්න බෑ, හැබැයි ණයට හරි ඕන. 🙄 එදා වේල බේරගන්න ගිහිං බෙල්ල මිරිකගන්නවා වගේ වැඩක් කරගන්නව වගේ පේනවා.🙄
    ඔයාගෙ තර්කෙට අනුව බැලුවොත්, මුලින්ම තෙල්, විදුලිය, ගෑස් දෙන්න ප්‍රමුඛ වෙන්න ඕනෙ,
    සංචාරක ව්‍යාපාර, ගාමන්ට්, තේ කර්මාන්ත වගේ කර්මාන්ත, මොකද ඕවයින් තමයි රටට ඩොලර් එන්නෙ.

    දැන් තෙල්, විදුලිය, ගෑස් නැති එකෙන් වැඩිපුරම කෙලවෙන්නෙත් ඒවටනෙ.....
    ඔය කර්මාන්ත තුනක් විතරයි,

    අවශ්‍යතා සපුරන්න බැරුව නැතිවෙලා ගිය රටට ඩොලර් ගේන ව්‍යාපාර තව කොච්චර ඇද්ද....

    ඉස්සර අරලිය සහල් එහෙමත් රට යැවුව. දැන් රටේ උන්ටවත් හාල් දීගන්න බෑ. මේවට වගකියන්න ඕනෙ කවුද,??
    මල්, කොහුබත් රට යවපු මිනිස්සු උනුත් අනාතයි,
    අපි කරන කර්මාන්ත පවා වක්‍රව විදේශ විනිමය ගේන්න කටයුතු කරනව. දැන් ඒවත් සීමා වෙලා තියෙන්නෙ. ඒවට වගකියන්න ඕනෙ කවුද??
     
    • Like
    Reactions: NRTG and Xi Jinping

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,306
    30,052
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    mama ahana detat uttarayka denna blnna. mechara kalayak me dewal une kohomda kiyala
    හිඟා කාල හරක් බලල කියල උඹලට තාම තේරෙන්නේ නැද්ද🤣🤣

    මෙච්චර කාලයක් ණයට ඉල්ලං කාල දැන් ණයට බෑ කිව්වම කුපිත වෙලා පාර වහන් ඉන්න සීන් එකක් තියෙන්නේ.
    කුඩ්ඩෝ වගේ තමයි. සල්ලිත් නෑ.....කුඩුත් නෑ....සික් එක 🤣
     
    Dotex

    Well-known member
  • Oct 4, 2015
    838
    1,033
    93
    Down South
    මට මේකට උත්තර දියල්ලා.

    උඹල ඩොලර් ණයට තෙල් ගේනකන් බලං ඉන්නවා. ආපු ගමන් රුපියල් දීලා ලබාගන්නවා.

    1 දැන් උඹල කොහොමද ඔය ඩොලර් ණය ගෙවන්නේ? රුපියල් දීල මාරු වුනාම ණය ගෙවෙනවද?

    2 තෙල් පුච්චලා උඹල ඩොලර් හොයනවද?
    ණයට ගත්ත තෙල් පුච්චලා උඹලට විදුලිය දෙනවා. රටට ඩොලර් ලැබෙනවද ගත්ත ණය ගෙවන්න?

    මට ඇත්තටම තේරෙන්නේ නෑ උඹල රටක් හැටියට කොහෙටද යන්නේ කියල. ගෙවාගන්න බෑ, හැබැයි ණයට හරි ඕන. 🙄 එදා වේල බේරගන්න ගිහිං බෙල්ල මිරිකගන්නවා වගේ වැඩක් කරගන්නව වගේ පේනවා.🙄
    මචන් මන් ඩොලර් හම්බු කරන්නෙ .. මන් කැමති ඩොලර් දීල තෙල්.ගහන්න.. මොන ලන්කාවෙ සෙඩ් එකේද කියපම්කො ඩොලර් වලට තෙල් දෙන්නෙ ??