ඔස්ට්‍රේලියානු පී.ආර් (PR) - සිටිසන් - ගමු

VPS09

Well-known member
  • Sep 13, 2014
    6,732
    2,139
    113
    maharagama
    මට පෙන්නෙ එලකිරියෝ කියන තරම් අමාරුවක් නෑ PR දාන්න.
    මගේ යාලුවෙක් SLIIT එකේ electronic engineering side එකේ ඩිග්‍රියක් කරා, ඩිග්‍රී නැති කෙල්ලෙකුත් බැන්දලා ස්ටිඩන්ට් ගියා. ඊට පස්සෙ වර්කින් වීස අරන් අවුරුද්දක් 2ක් ජොබ් එක කරා. දැන් PR දාල ඉන්නවා
     
    • Like
    Reactions: KadawathaKolla

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,570
    113
    ඕස්ට්‍රේලියන් (හෝ වෙන රටක) සිටිසන් ගත්තට පස්සේ ලංකාවට ගිහිල්ලා ඕනෑ කාලයක් ඉන්න හැකියාවක් නැහැ. පළමුව දින 30 කට වීසා ලැබෙනවා. ඉන්පසුව තව දින 60 කටත්, නැවත දින 90 කටත්, නැවත තවත් දින 90 කටත් වීසා දික් කල හැකියි. ඉන්පසුව තවදුරටත් ලංකාවේ රැඳී සිටීම වරදක්. කවදා හෝ රටෙන් පිට වෙන දිනක ගුවන් තොටුපොලේදී මේක අහුවෙනවා.මේකට තාවකාලික විසඳුම විසා ඉකුත් වීමට පෙර විදේශගත වී නැවත ලංකාවට ඇතුළු වීමයි. ස්ථිර විසඳුම නම් ද්විත්ව පුරවැසිභාවය ලබා ගැනීමයි.

    //සමහර අය පී.ආර් අරන් වෙන රටවල් වලට වෙලා ඉන්නව, එයාලගෙ පුරුදු රස්සා කරගෙන//

    PR ලබා දෙන්නේ ඕස්ට්‍රේලියාවේ ජීවත් වෙන්න මිසක් වෙන රටක ජීවත් වෙන්න නොවෙයි. PR ලැබෙද්දී multiple entry visa වසර 5ක කාලයකට ලැබුනත්, ඒ කාලයෙන් පස්සේ විදේශගත වෙනවා නම් ආපසු එන්න resident return visa ගත යුතු වෙනවා. ඒක ලබා ගන්න නම් පසුගිය අවුරුදු පහෙන් දෙකක් ඕස්ට්‍රේලියාව තුල ජීවත් වී සිටීම අනිවාර්යය වෙනවා. ඒ හැර, PR තියන කෙනෙක් වසර පහක් එකදිගට ඕස්ට්‍රේලියාවෙන් පිට හිටියොත් නැවත ඔස්ට්‍රේලියාවට එන්න හැකියාවක් (සාමාන්‍ය තත්ත්ව යටතේ)නැහැ
    අවුරුදු 5 ක් එක දිගට එලියේ හිටියොත් බඩු තමා.. මම දන්න අය ඉන්නවා ගෝඨාට ස්තූති වෙන්න අන්තිම මාසේ ඔසී පෑනපු.. අවුරුදු පහෙන් දෙකකට වඩා අඩු කාලයක් නම් ඔසී වල ඉදලා තියෙන්නේ, අවුරුද්දක RRV එකක් ගන්න පුලුවන්. දෙකක් ඉදලා තිබ්බොත් අවුරුදු 5 ක RRV එකක් ලෑබෙනවා
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,773
    6,000
    113
    මට පෙන්නෙ එලකිරියෝ කියන තරම් අමාරුවක් නෑ PR දාන්න.
    මගේ යාලුවෙක් SLIIT එකේ electronic engineering side එකේ ඩිග්‍රියක් කරා, ඩිග්‍රී නැති කෙල්ලෙකුත් බැන්දලා ස්ටිඩන්ට් ගියා. ඊට පස්සෙ වර්කින් වීස අරන් අවුරුද්දක් 2ක් ජොබ් එක කරා. දැන් PR දාල ඉන්නවා
    අමාරු නැද්ද? එහෙනම් ගනින් පී.ආර් 😆
    ලෝකෙන්ම වැඩිම ලකුනු පිලිවෙලට පී.ආර් දෙන්නෙ, ඒ ඒ ජොබ් කැටගරි වලට. අමාරු නැත්තන් හැමෝම ගනී 😬 ගන්න පුලුවන් අයත් ඉන්නව, ට්‍රයි කරල බලන්න. හැබැයි ලේසි නම් නෑ.
    ලේසියෙන්ම පී.ආර් ගන්න පුලුවන් ක්‍රමේ තමයි, පී.ආර් හෝ සිටිසන් තියෙන කෙනෙක් බදින එක.
     
    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,570
    113
    අමාරු නැද්ද? එහෙනම් ගනින් පී.ආර් 😆
    ලෝකෙන්ම වැඩිම ලකුනු පිලිවෙලට පී.ආර් දෙන්නෙ, ඒ ඒ ජොබ් කැටගරි වලට. අමාරු නැත්තන් හැමෝම ගනී 😬 ගන්න පුලුවන් අයත් ඉන්නව, ට්‍රයි කරල බලන්න. හැබැයි ලේසි නම් නෑ.
    ලේසියෙන්ම පී.ආර් ගන්න පුලුවන් ක්‍රමේ තමයි, පී.ආර් හෝ සිටිසන් තියෙන කෙනෙක් බදින එක.
    දෑන් පී ආර් දෙනවා බන් සෑහෙන්න.. මේ අවුරුදු දෙකේ සෑහෙන ගාණකට දෙන්න ප්ලෑන් කරලා නේ තියෙන්නේ.. ස්ටුඩන්ට් ඈවිත් ඈතුලේ ඉන්න හුග දෙනෙක්ට ලකුණු තියෙයි
     
    • Like
    Reactions: acryan

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,773
    6,000
    113
    දෑන් පී ආර් දෙනවා බන් සෑහෙන්න.. මේ අවුරුදු දෙකේ සෑහෙන ගාණකට දෙන්න ප්ලෑන් කරලා නේ තියෙන්නේ.. ස්ටුඩන්ට් ඈවිත් ඈතුලේ ඉන්න හුග දෙනෙක්ට ලකුණු තියෙයි
    කියන තරම්ම ලේසිත් නෑ. ලකුනු ටික සෙට් වෙන්න ඕනෙ.
    කලින් ඉන්විටේශන් දුන්නට වඩා ගොඩ දෙනෙක්ට දෙන එක ඇත්ත. ඒකයි ට්‍රයි කරල බලන්න කිව්වෙ.

    ස්ටූඩන්ට් ඉන්න අයට නම් වැඩි දෙනෙක් ට ලකුනු නෑ. එහෙම ලකුනු තිබ්බනම් එයාල පී.ආර් ඊට පස්සෙ සිටිසන් ගන්නෙ නැතුව ඉන්නෙත් නෑ.
    ස්ටූඩන්ට් ඇවිල්ල පී.ආර් ගන්න එක නම් ගොඩක් අමාරුයි. ඒත් කලාතුරකින් ගන්න අය නැත්තෙත් නෑ.
     
    Last edited:

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,253
    1
    2,931
    113
    ඇත්ත බන්. ඔස්ට්‍රේලියාවෙ ඉන්න ආස නැතිම නම්, සිටිසන් ගත්ත කාලෙක ආපහු යන්නත් පුලුවන් ලන්කාවට, එහෙම ගියා කියල සිටිසන් එක නැති වෙන්නෙ නෑ.
    ඔස්ට්‍රේලියාවෙ ඉන්න යාලුවෙක් ලන්කාවෙ කෙල්ලෙක් බැදල, ඒ කෙල්ල මුලින් කිව්වලු ඔයාට ලන්කාවට ඇවිල්ල ඉන්න පුලුවන්ද, මම ආසයි ලන්කාවෙ ඉන්න වගේ ඒව. පස්සෙ කෙල්ල ඔස්ට්‍රේලියා ආවට පස්සෙ ඒ කෙල්ල ලන්කාවට යන්න කැමති නෑ 😌.
    ඔස්ට්‍රේලියාවට ආපු කෙනෙක් ආපහු යන්නෙ නෑ, ආස වෙනව.
    ඒත් ඕනෙම නම් සිටිසන් ගත්තට පස්සෙ ලන්කාවට ගිහිල්ල ඕනෙ කාලයක් ලන්කාවට වෙලා ඉන්න පුලුවන්. ආපහු ඕනෙ නම් එන්න පුලුවන්.
    මම නම් කියන්නෙ මොන රටක හිටියත් ඉක්මනට ඔස්ට්‍රේලියාවට ඇවිල්ල සෙට්ල් වෙන්න කියල.

    සමහර අය පී.ආර් අරන් වෙන රටවල් වලට වෙලා ඉන්නව, එයාලගෙ පුරුදු රස්සා කරගෙන, සමහර හොද රස්සා කරන අයගෙ පඩි හොද නිසා. ඉස්සර අව්ලක් නෑ එහෙම කලාට, ඒත් දැන් පුලුවන් තරම් ඉක්මන්ට ඔස්ට්‍රේලියාවට ඇවිල්ල සෙට්ල් වෙන එක තමයි හොදම. මොකද පී.ආර් ගත්තට පස්සෙ ටික කාලයක් ස්ට්‍රේලියාවෙ හිටියෙ නැත්තන් සිටිසන් ගන්න එක පරක්කු වෙනව. සිටිසන් ඉක්මනින් ගන්න එක ඉස්සරට වඩා දැන් වැදගත්.
    Salli nathi ayata work visa walin enne කොහොමද Msc wage ewa oneda
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    කියන තරම්ම ලේසිත් නෑ. ලකුනු ටික සෙට් වෙන්න ඕනෙ.
    කලින් ඉන්විටේශන් දුන්නට වඩා ගොඩ දෙනෙක්ට දෙන එක ඇත්ත. ඒකයි ට්‍රයි කරල බලන්න කිව්වෙ.

    ස්ටූඩන්ට් ඉන්න අයට නම් වැඩි දෙනෙක් ට ලකුනු නෑ. එහෙම ලකුනු තිබ්බනම් එයාල පී.ආර් ඊට පස්සෙ සිටිසන් ගන්නෙ නැතුව ඉන්නෙත් නෑ.
    ස්ටූඩන්ට් ඇවිල්ල පී.ආර් ගන්න එක නම් ගොඩක් අමාරුයි. ඒත් කලාතුරකින් ගන්න අය නැත්තෙත් නෑ.
    දැන් ස්ටුඩන්ට් ඉවර උන අයට ඊසි එනවා, කෙලින්ම පීආර්, anzsco එක ලිස්ට් එකේ තිබිල පොයින්ට්ස් සෙට්නම්... after covid.
     
    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,570
    113
    දැන් ස්ටුඩන්ට් ඉවර උන අයට ඊසි එනවා, කෙලින්ම පීආර්, anzsco එක ලිස්ට් එකේ තිබිල පොයින්ට්ස් සෙට්නම්... after covid.
    owu hodama kale meka thama.. 2024 wenakam ralla meka tiyei
     
    • Like
    Reactions: nvhcc89

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,773
    6,000
    113
    දැන් ස්ටුඩන්ට් ඉවර උන අයට ඊසි එනවා, කෙලින්ම පීආර්, anzsco එක ලිස්ට් එකේ තිබිල පොයින්ට්ස් සෙට්නම්... after covid.
    කලාතුරකින් තමයි. ස්ටූඩන්ට්ස් ලට මොන පොඉන්ට්ස් ද බන් 😁 ලන්කාවෙ ගොඩක් කල් වර්ක් කරපු කෙනෙක් නම් පොඩි චාන්ස් එකක් තියෙනව. නැත්තන් ඩිග්‍රි ඉවර උනු ගමන් පොඉන්ට්ස් 65-75 හදන්න අමාරුයි. හදාගන්න පුලුවන් නම් හොදයි. ඒත් කලාතුරකින් තමයි. උබ ස්ටූඩන්ට් ද ඉන්නෙ
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada
    ඔක්කොමත් හරි Salary නම් ඔච්චර නෑ.

    160K+ Super ගන්නෙ මෙහෙ Top 10%. ඒත් ලක්ෂ 25ක් අතට එන්නෙ නෑ. හරියටම එන්නෙ ලක්ෂ 20යි. බහුතරේ ගන්නෙ 90-120K + Super.
    120K දැම්මත් ලක්ෂ 16යි.

    Pros
    Quality of Life
    Higher Wages
    Transport
    Business Opportunities
    High buying power
    High savings ( if you have no kids and property loans)

    Cons
    Expensive Healthcare and poor reachability
    Boring lifestyle for introverts
    Lacking of Natural beauty
    Psycos Crackheads, Karens and Kims
    Expensive Rentals/Property prices

    අවුරුදු 30ක ලෝන් දාල එකම රෝල.

    ලංකාවෙ දුකින් සැප විඳිනව මේ රටවල සැපෙන් දුක් විඳිනව. Business එකක් පටන් අරන් ගොඩ යන්න පුළුවන්නම් ගොඩ. ඒවනම් ලේසියි.
    මම ඔසී ගැන දන්නේ නැහැ. එහෙ යාළුවොත් එක්ක කතා කරනවා. එත් කැනඩාව වගේ කියල හිතන්නේ. දේශගුණය අතින් ඔසී හොදයි

    Pros
    Quality of Life
    Higher Wages (well when you pay taxes and other expenses the saving is almost zero)
    Transport (depends on the city you live.)
    Business Opportunities (very little in Canada, but in SL, there are many opportunities)
    High buying power
    High savings ( if you have no kids and property loans) (this is very small)

    Cons
    Expensive Healthcare and poor reachability (healthcare is ok as health insurance is provided by the government, but there is a long wait time for surgery, many clinics, doctors are not available after regular hours )
    Boring lifestyle for introverts (true. nothing to do except travel to other countries)
    Lacking of Natural beauty (true. depending on place, most of the places are boring)
    Psycos Crackheads, Karens and Kims
    Expensive Rentals/Property prices (the house prices are extremally expensive in major cites, average house price in Vanocur is more than 300 million sri lankan rupee)
     
    • Like
    Reactions: RealityOfX

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    කලාතුරකින් තමයි. ස්ටූඩන්ට්ස් ලට මොන පොඉන්ට්ස් ද බන් 😁 ලන්කාවෙ ගොඩක් කල් වර්ක් කරපු කෙනෙක් නම් පොඩි චාන්ස් එකක් තියෙනව. නැත්තන් ඩිග්‍රි ඉවර උනු ගමන් පොඉන්ට්ස් 65-75 හදන්න අමාරුයි. හදාගන්න පුලුවන් නම් හොදයි. ඒත් කලාතුරකින් තමයි. උබ ස්ටූඩන්ට් ද ඉන්නෙ
    උබ දන්න තරම තමා, කොවිඩ් වලින් පස්සෙ nsw එහෙම අඳුනන කපල් දෙක තුනකට සෙට් උනා, මේකෙ මෙම්බර් කෙනෙකුගෙ නෑයෙක්ටත් සෙට් උනා, උන් නම් මෙල්බන් ඉඳල තියෙන්නෙත්, nsw address දාල දැම්මම පීආර් සෙට් උනා, දැන් නම් මෙල්බන් එහෙමත් ස්ටුඩන්ට් ඉන්න උන්ට හෝ ගාල පීආර් වදිනව, උබට ස්ටුඩන්ට් ඇවිත් කට්ට කාල ගොඩ යන උන් එක්ක මොකක් හරි අවුලක් තියෙනව වගේ 😁
    මං ස්ටුඩන්ට් නෙවෙයි බොල පිස්සුද :rofl:

    ස්ටූඩන්ට් වීස නම් සදා අනාතයි 😌 පී.ආර් හීන තමයි ගොඩක් ස්ටූඩන්ට් අයට
    ස්කිල් ශෝටේජ් තියෙන ජොබ් කැටගරි මොනවද කියල බලල වරෙල්ලා, ඔය අකවුන්ටිං, IT වගේ ඇවිත් ගොඩ යන්න අමාරුයි, health care, community support,educational, cyber security වගේ හොඳයි දැනට.
    ------ Post added on Apr 12, 2023 at 7:10 AM
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,773
    6,000
    113
    උබ දන්න තරම තමා, කොවිඩ් වලින් පස්සෙ nsw එහෙම අඳුනන කපල් දෙක තුනකට සෙට් උනා, මේකෙ මෙම්බර් කෙනෙකුගෙ නෑයෙක්ටත් සෙට් උනා, උන් නම් මෙල්බන් ඉඳල තියෙන්නෙත්, nsw address දාල දැම්මම පීආර් සෙට් උනා, දැන් නම් මෙල්බන් එහෙමත් ස්ටුඩන්ට් ඉන්න උන්ට හෝ ගාල පීආර් වදිනව, උබට ස්ටුඩන්ට් ඇවිත් කට්ට කාල ගොඩ යන උන් එක්ක මොකක් හරි අවුලක් තියෙනව වගේ 😁
    මං ස්ටුඩන්ට් නෙවෙයි බොල පිස්සුද :rofl:

    ඉතින් හොදයි නේ බන් 😁

    අනිත් අයට මම තාමත් කියන්නෙ ස්ටූඩන්ට් ඇවිල්ල නම් පී.ආර් ගන්න එක ඉතාම අමාරු වැඩක්. ස්ටූඩන්ට් ලව රට පටවල ගාන කපාගන්න අය කියන ගල් පැලෙන බොරු වලට අහුවෙන්න එපා කියන එක. අනිත් එක ස්ටූඩන්ට් වීස වල ඉන්නකොට තියෙන කට්ට අවතක්සේරු කරන්නත් එපා.
     
    • Like
    Reactions: nvhcc89

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    ස්ටූඩන්ට් වීස නම් සදා අනාතයි 😌 පී.ආර් හීන තමයි ගොඩක් ස්ටූඩන්ට් අයට
    ස්කිල් ශෝටේජ් තියෙන ජොබ් කැටගරි මොනවද කියල බලල වරෙල්ලා, ඔය අකවුන්ටිං, IT වගේ ඇවිත් ගොඩ යන්න අමාරුයි, health care, community support,educational, cyber security වගේ හොඳයි දැනට.
    කලාතුරකින් තමයි. ස්ටූඩන්ට්ස් ලට මොන පොඉන්ට්ස් ද බන් 😁 ලන්කාවෙ ගොඩක් කල් වර්ක් කරපු කෙනෙක් නම් පොඩි චාන්ස් එකක් තියෙනව. නැත්තන් ඩිග්‍රි ඉවර උනු ගමන් පොඉන්ට්ස් 65-75 හදන්න අමාරුයි. හදාගන්න පුලුවන් නම් හොදයි. ඒත් කලාතුරකින් තමයි. උබ ස්ටූඩන්ට් ද ඉන්නෙ
    මචං නොදන්න ලබ්බවල් කතා නොකර මිනිස්සු ඩිමෝටිවේට් නොකර ඉඳපං, අපේ මෙම්බර්ස්සල 400+ ඉන්න ගෲප් එකක් තියෙනව මයිග්‍රේට් කරපු සහ කරන්න ඉන්න උන්ට හෙල්ප් කරන (ෆ්‍රී හොඳේ, සත පහක දෙයක් අපිට ලැබෙන්නෙත් නෑ ඕනත් නෑ) ඒකෙ ඉන්න ලංකාවෙ ජොබ් කරල මෙහෙට කෙලින්ම පීආර් දාලා ගිය අවුරුද්දෙයි මේ අවුරුද්දෙයි ආපු ප්‍රොෆෙශනල් අය සෑහෙන ඉන්නව, ඔසී ඉඳන් දාන අයත් ඉන්නවා, උබ කියන්නෙ 2018-2020 කාලෙ වගේ තිබ්බ සෙනාරියෝ එක ගැන, දැන් ඊට වඩා ඉක්මනින් ලේසියෙන් වීස ග්‍රාන්ට් කරනව, පොඩ්ඩක් හොයල බලපං ටුවරිස්ට් වීස ඇරෙන්න මේ අවුරුද්දෙ පීආර් ටීආර් කොච්චර government එකෙන් ග්‍රාන්ට් කරල තියෙනවද කියල (මේ මාර්තු විතරක් දන්න කැටගරි එකක පීආර් වැදුන 15000+ හොඳේ, ඒ එක ස්ට්‍රීම් එකකින් ආපු සෙට් එකක් විතරයි තව ඒ වගේ ස්ට්‍රීම් බර ගානකින් ඇවිත් පීආර් දාන උන් ඉන්නව ලොල්, ඒ නම්බර්ස් බලල කතා කරමු

    ඉතින් හොදයි නේ බන් 😁

    අනිත් අයට මම තාමත් කියන්නෙ ස්ටූඩන්ට් ඇවිල්ල නම් පී.ආර් ගන්න එක ඉතාම අමාරු වැඩක්. ස්ටූඩන්ට් ලව රට පටවල ගාන කපාගන්න අය කියන ගල් පැලෙන බොරු වලට අහුවෙන්න එපා කියන එක. අනිත් එක ස්ටූඩන්ට් වීස වල ඉන්නකොට තියෙන කට්ට අවතක්සේරු කරන්නත් එපා.
    එකඟයි, ස්ටුඩන්ට් එනව නම් ෆස්ට් ඩිග්‍රි එකටම හොඳ ඩිමාන්ඩ් තියෙන කෝස් එකක් බලල එන්න ඕන (ආයෙ කියන්නෙ අකවුන්ටිං ජෙනරල් අයිටී වගේ නම් චාන්ස් අඩුයි පීආර් දාද්දි) අඩු වයසෙන් ආවම යකා බැඳගත්ත වගේ වෙලවක් කලාවක් නැතුව ඕන රෙද්දකට ඔට්ටු වෙන්න පුළුවන්,බැදල පවුල් වෙලා දරුවො එක්ක මාස්ටර්ස් කරන්න වගේ එනව නම් ටිකක් කට්ටක් කන්න බලන් එන්න ඕන ඒත් ප්ලෑන් එකක් එක්ක ආවොත් ගේමක් ගහගන්න පුළුවන් නිකං මේ හෝල්සේල් රට පටවන ගොබ්බ ඒජන්ට් කාරයොන්ගෙ බයිල වලට අහු නොවී උබල හොයල බලල වරෙල්ල, ඉන්ටනෙට් හැම එකාටම තියෙනවනේ
     
    Last edited:

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,773
    6,000
    113
    ස්කිල් ශෝටේජ් තියෙන ජොබ් කැටගරි මොනවද කියල බලල වරෙල්ලා, ඔය අකවුන්ටිං, IT වගේ ඇවිත් ගොඩ යන්න අමාරුයි, health care, community support,educational, cyber security වගේ හොඳයි දැනට.
    ඔව් අකවුන්ටින් නම් ඉස්සරත් එහෙමයි, හරිම අමාරුයි පී.ආර් ගන්න උනොත්. ජොබ් හොයන්නත් අමාරුයි සෑහෙන සෙනගක් ඉන්නව. ඒත් හොයාගන්න අයත් නැත්තෙ නෑ.
    මම දන්න ඩොකාලත් ඇවිල්ල වැඩ කරනව agedcare, dissability care වගේ ඒවල සාමාන්‍ය සේවකයො විදිහට. එයාලගෙ එක්සෑම්ස් තියෙනව නෙ මෙහෙ කරන්න, ඊට පස්සෙ මෙම්බර්ශිප් ගන්නව ගොඩක් අය. ඊට පස්සෙ ඩොකාල විදිහට වැඩ.
    ඩොක්ටර්ස්ලත් නිකන් තමන්ගෙ ජීවිතේ ලන්කාවට දිය කරගන්නෙ නැතුව හොද රටකට එන්න බලන්න. පස්සෙ සිටිසන් එහෙම අරන් ආපහු රට හැදුනු දවසක (තව අවු: 200 කින් වගේ) යන්න පුලුවන් 😁

    මචං නොදන්න ලබ්බවල් කතා නොකර මිනිස්සු ඩිමෝටිවේට් නොකර ඉඳපං, අපේ මෙම්බර්ස්සල 400+ ඉන්න ගෲප් එකක් තියෙනව මයිග්‍රේට් කරපු සහ කරන්න ඉන්න උන්ට හෙල්ප් කරන (ෆ්‍රී හොඳේ, සත පහක දෙයක් අපිට ලැබෙන්නෙත් නෑ ඕනත් නෑ) ඒකෙ ඉන්න ලංකාවෙ ජොබ් කරල මෙහෙට කෙලින්ම පීආර් දාලා ගිය අවුරුද්දෙයි මේ අවුරුද්දෙයි ආපු ප්‍රොෆෙශනල් අය සෑහෙන ඉන්නව, ඔසී ඉඳන් දාන අයත් ඉන්නවා, උබ කියන්නෙ 2018-2020 කාලෙ වගේ තිබ්බ සෙනාරියෝ එක ගැන, දැන් ඊට වඩා ඉක්මනින් ලේසියෙන් වීස ග්‍රාන්ට් කරනව, පොඩ්ඩක් හොයල බලපං ටුවරිස්ට් වීස ඇරෙන්න මේ අවුරුද්දෙ පීආර් ටීආර් කොච්චර government එකෙන් ග්‍රාන්ට් කරල තියෙනවද කියල (මේ මාර්තු විතරක් දන්න කැටගරි එකක පීආර් වැදුන 10000+ හොඳේ, ඒ එක ස්ට්‍රීම් එකකින් ආපු සෙට් එකක් විතරයි තව ඒ වගේ ස්ට්‍රීම් බර ගානකින් ඇවිත් පීආර් දාන උන් ඉන්නව ලොල්, ඒ නම්බර්ස් බලල කතා කරමු

    මම තාමත් කියන්නෙ. ස්ටූඩන්ට් වීස ඇවිල්ල නම් පී.ආර් ගන්න එක ලේසි නෑ. ගන්න අයත් ඉන්නව. ඒ කලාතුරකින්.
    පොඉන්ට්ස් සෙට් කරගන්න විදි අඩුයි ස්ටූඩන්ට් ආවාම. මම කැමති නෑ මිනිස්සු අමාරුවෙ වැටෙනවට ස්ටූඩන්ට් වීස ඇවිල්ල. ඉගෙන ගන්න ඔච්චරම ආස නම් පී.ආර් අරන් ඉගෙන ගන්න එන්න පුලුවන්.

    ඉස්සරට වඩා දැන් ඉන්විටේශන් යවනව කියල මම දන්නව. ඒත් ඒකෙන් කියවෙන්නෙ නෑ පොයින්ට්ස් අඩුවට පී.ආර් දෙනව කියල. පොයින්ට්ස් 65-75 ක් වත් සෙට් නැත්තන් පී.ආර් ගන්න වෙන්නෙ නෑ. මොකෝ ලෝකෙන්ම මිලියන ගානක් ඇප්ලයි කරනව, ලන්කාවෙ අය විතරක් නෙමෙයි නෙ. තවමත් සෑහෙන තරගයක් තියෙනව, නිකන් ලේසියෙන් පී.ආර් දෙන්නෙ නෑ.
     
    Last edited:

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    ඔව් අකවුන්ටින් නම් ඉස්සරත් එහෙමයි, හරිම අමාරුයි පී.ආර් ගන්න උනොත්. ජොබ් හොයන්නත් අමාරුයි සෑහෙන සෙනගක් ඉන්නව. ඒත් හොයාගන්න අයත් නැත්තෙ නෑ.
    මම දන්න ඩොකාලත් ඇවිල්ල වැඩ කරනව agedcare, dissability care වගේ ඒවල සාමාන්‍ය සේවකයො විදිහට. එයාලගෙ එක්සෑම්ස් තියෙනව නෙ මෙහෙ කරන්න, ඊට පස්සෙ මෙම්බර්ශිප් ගන්නව ගොඩක් අය. ඊට පස්සෙ ඩොකාල විදිහට වැඩ.

    මම තාමත් කියන්නෙ. ස්ටූඩන්ට් වීස ඇවිල්ල නම් පී.ආර් ගන්න එක ලේසි නෑ. ගන්න අයත් ඉන්නව. ඒ කලාතුරකින්.
    පොඉන්ට්ස් සෙට් කරගන්න විදි අඩුයි ස්ටූඩන්ට් ආවාම. මම කැමති නෑ මිනිස්සු අමාරුවෙ වැටෙනවට ස්ටූඩන්ට් වීස ඇවිල්ල. ඉගෙන ගන්න ඔච්චරම ආස නම් පී.ආර් අරන් ඉගෙන ගන්න එන්න පුලුවන්.

    ඉස්සරට වඩා දැන් ඉන්විටේශන් යවනව කියල මම දන්නව. ඒත් ඒකෙන් කියවෙන්නෙ නෑ පොයින්ට්ස් අඩුවට පී.ආර් දෙනව කියල. පොයින්ට්ස් 65-75 ක් වත් සෙට් නැත්තන් පී.ආර් ගන්න වෙන්නෙ නෑ. මොකෝ ලෝකෙන්ම මිලියන ගානක් ඇප්ලයි කරනව, ලන්කාවෙ අය විතරක් නෙමෙයි නෙ. තවමත් සෑහෙන තරගයක් තියෙනව, නිකන් ලේසියෙන් පී.ආර් දෙන්නෙ නෑ.
    ඩොක්ටර්ස්ල නම් උන්ගෙ එක්සෑම් දෙකම කරල එන එක තමා හොඳම ඔප්ශන් එක, නැත්තම් ෆස්ට් එක කරල මෙහෙන් ඔෆර් එකක් අරන් කෙලින්ම වැඩට එන එක, එහෙම සෙට් වෙන්නෙ regional පැති වල, අවුලක් නෑ පීආර් පාත්වේ එකක් තියෙනව, වෙන අයට වගේ නෙවෙයි ඩොක්ට කෙනෙක්ට දවසක හරි career ගැප් එකක් තිබ්බොත් කේස් කියල දන්න කීප දෙනෙක් කිව්ව..

    ස්ටුඩන්ට් උන්ට 485 ඉඳල ඔය පොයින්ට්ස් ගාන එකතු කරගන්න බැරිකමක් නෑ, බේස් පොයින්ට් 65-70 (without state points) දාන අය ඉන්නෙ, උන්ට ලංකාවෙන් දානවට වඩා මෙහෙන් දාද්දි පොයින්ට්ස් වැඩිපුර සෙට් කරගන්න පුළුවන් නාටි, මෙහේ එඩියුකේශන්/එක්ස්පීරියන්ස් එහෙම දාල...
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,773
    6,000
    113
    ඩොක්ටර්ස්ල නම් උන්ගෙ එක්සෑම් දෙකම කරල එන එක තමා හොඳම ඔප්ශන් එක, නැත්තම් ෆස්ට් එක කරල මෙහෙන් ඔෆර් එකක් අරන් කෙලින්ම වැඩට එන එක, එහෙම සෙට් වෙන්නෙ regional පැති වල, අවුලක් නෑ පීආර් පාත්වේ එකක් තියෙනව, වෙන අයට වගේ නෙවෙයි ඩොක්ට කෙනෙක්ට දවසක හරි career ගැප් එකක් තිබ්බොත් කේස් කියල දන්න කීප දෙනෙක් කිව්ව..
    ඔව් ඒකත් ඇත්ත, ඒත් ඒකට ටිකක් කල් යනව එක්සෑම් කරනකොට. ඒත් දැන් ලන්කාවෙ තත්වෙත් එක්ක ඩොක්ටර්ස් ල එක්සෑම් කර කර ඉන්නෙ නැතුව එන එක තමයි හොද. හිමින් සැරේ එක්සෑම් කරන්න පුලුවන් මෙහෙ ඇවිල්ල. නැත්තන් අකමැත්තෙන් රීජනල් පැති වල කට්ට කන්න වෙන්නෙ.
    අනිත් ක්ශේත්‍ර වල ඉන්න අය රීජනල් පැති වල කන කට්ට ඩොකාලට කන්න බෑ බන්, උන්ට එපා වෙනව. ඒක නිසා හොද සිටි එකකට එන එක තමයි හොද. ඊට පස්සෙ එක්සෑම් කරල ශේප් එකේ සිටි එකේම හොස්පිටල් එකකට සෙට් වෙන එක තමයි හොදම.

    ස්ටුඩන්ට් උන්ට 485 ඉඳල ඔය පොයින්ට්ස් ගාන එකතු කරගන්න බැරිකමක් නෑ, බේස් පොයින්ට් 65-70 (without state points) දාන අය ඉන්නෙ, උන්ට ලංකාවෙන් දානවට වඩා මෙහෙන් දාද්දි පොයින්ට්ස් වැඩිපුර සෙට් කරගන්න පුළුවන් නාටි, මෙහේ එඩියුකේශන්/එක්ස්පීරියන්ස් එහෙම දාල.
    ස්ටූඩන්ට් වීස ආවොත් ප්‍රශ්නෙ තියෙන්නෙත් එතන තමයි.
    ඔස්ට්‍රේලියා ඇවිල්ල ඉගෙන ගන්න කෙනෙක්ට ෆුල්ටයිම් කෝස් එක නිසා "වර්ක් කලා අවුරුදු ගානක්" කියල දාන්න බෑ, එතනින්ම එක්ස්පීරියන්ස් ලකුනු ටිකට කෙල වෙනව. එතනින් පොයින්ට්ස් බර ගානක් හැලෙනව.
    කලින් අවුරුදු ගනන් ලන්කාවෙ වර්ක් කරපු උනුත් නෙමෙයි ස්ටූඩන්ට් දාන්නෙ. එතකොටත් අවුල් පොයින්ට්ස් හදන්න බෑ.
    නාටි නම් online නෙ බන්, ඒක ලන්කාවෙ ඉදන් උනත් කරන්න පුලුවන්. එතකොට වැඩි ලකුනු ප්‍රමානයක් ඔස්ට්‍රේලියාවෙ ඉන්න කෙනාට ලැබෙනව කියල එකක් නෑ.
    ඩිග්‍රි එක ඉතින් කොහෙ ඉදන් කලත් අව්ලක් නෑ.
    ඔස්ට්‍රේලියාවෙ ඉදන් පී.ආර් දාන එක ඇත්තටම පාඩුයි.

    හොදම ඔප්ශන් දෙකයි තියෙන්නෙ
    1. ස්ටූඩන්ට් එන්නෙ නැතුව පී.ආර් තමන් දාන එක
    2. පී.ආර් හෝ සිටිසන් තියෙන කෙනෙක් බදින එක

    අනිත් ටිකක් හොද ඔප්ශන් එකකට තියෙන්නෙ වර්ක් වීස එන එක, ඒත් ඒකත් රිස්ක් එකක් තියෙනව.

    මොකකින් හරි මොලේ කල්පනා කරල ගොඩ එන්න කියල තමයි කියන්න තියෙන්නෙ.
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    ඔව් ඒකත් ඇත්ත, ඒත් ඒකට ටිකක් කල් යනව එක්සෑම් කරනකොට. ඒත් දැන් ලන්කාවෙ තත්වෙත් එක්ක ඩොක්ටර්ස් ල එක්සෑම් කර කර ඉන්නෙ නැතුව එන එක තමයි හොද. හිමින් සැරේ එක්සෑම් කරන්න පුලුවන් මෙහෙ ඇවිල්ල. නැත්තන් අකමැත්තෙන් රීජනල් පැති වල කට්ට කන්න වෙන්නෙ.
    අනිත් ක්ශේත්‍ර වල ඉන්න අය රීජනල් පැති වල කන කට්ට ඩොකාලට කන්න බෑ බන්, උන්ට එපා වෙනව. ඒක නිසා හොද සිටි එකකට එන එක තමයි හොද. ඊට පස්සෙ එක්සෑම් කරල ශේප් එකේ සිටි එකේම හොස්පිටල් එකකට සෙට් වෙන එක තමයි හොදම.

    ස්ටූඩන්ට් වීස ආවොත් ප්‍රශ්නෙ තියෙන්නෙත් එතන තමයි.
    ඔස්ට්‍රේලියා ඇවිල්ල ඉගෙන ගන්න කෙනෙක්ට ෆුල්ටයිම් කෝස් එක නිසා "වර්ක් කලා අවුරුදු ගානක්" කියල දාන්න බෑ, එතනින්ම එක්ස්පීරියන්ස් ලකුනු ටිකට කෙල වෙනව. එතනින් පොයින්ට්ස් බර ගානක් හැලෙනව.
    කලින් අවුරුදු ගනන් ලන්කාවෙ වර්ක් කරපු උනුත් නෙමෙයි ස්ටූඩන්ට් දාන්නෙ. එතකොටත් අවුල් පොයින්ට්ස් හදන්න බෑ.
    නාටි නම් online නෙ බන්, ඒක ලන්කාවෙ ඉදන් උනත් කරන්න පුලුවන්. එතකොට වැඩි ලකුනු ප්‍රමානයක් ඔස්ට්‍රේලියාවෙ ඉන්න කෙනාට ලැබෙනව කියල එකක් නෑ.
    ඩිග්‍රි එක ඉතින් කොහෙ ඉදන් කලත් අව්ලක් නෑ.
    ඔස්ට්‍රේලියාවෙ ඉදන් පී.ආර් දාන එක ඇත්තටම පාඩුයි.

    හොදම ඔප්ශන් දෙකයි තියෙන්නෙ
    1. ස්ටූඩන්ට් එන්නෙ නැතුව පී.ආර් තමන් දාන එක
    2. පී.ආර් හෝ සිටිසන් තියෙන කෙනෙක් බදින එක

    අනිත් ටිකක් හොද ඔප්ශන් එකකට තියෙන්නෙ වර්ක් වීස එන එක, ඒත් ඒකත් රිස්ක් එකක් තියෙනව.

    මොකකින් හරි මොලේ කල්පනා කරල ගොඩ එන්න කියල තමයි කියන්න තියෙන්නෙ.
    රීජනල් ගියා කියල ඩොක්ටර්ස්ලට පාඩුවක් වෙන්නෙ නෑ, සෙට්ල් වෙනකන් ගොඩක් වෙලාවට accommodations දෙනව මාස කීපෙකට, උබ කියනව වගේ අනිත් රස්සාවල් වගේ ඩොක්ට කෙනෙක්ට මෙහේ උන්ගෙ මුකුත් එක්සෑම් නොකර ඇවිත් පස්සෙ එක්සෑම් කරල කරන්න අමාරුයි එහෙම ඇවිත් අවුරුද්දක් හෝ ඊට වඩා ජොබ් නැතුව කට්ට කකා ඉඳපු අයත් ඉන්නවා, ඒක හින්ද එක්කො එක්සෑම් දෙකම කරල එන්න ඕන, නැත්තම් එකක් කරල ඔෆර් එකක් අරං ඇවිත් මෙහේ වැඩ කරන ගමන් අනික කරගන්න ඕන... මේව කට කහනවට අහුලල කියන ඒව නෙවෙයි හොඳේ, ලඟම යාලුවොන්ට වෙච්ච සීන්..

    ස්ටුඩන්ට් උන්ට එක්ස්පීරියන්ස් ක්ලේම් කරගන්න පුළුවන් ඩිග්‍රී එකෙන් පස්සෙ අදාල ජොබ් එකේ එක්ස්පීරියන්ස් තියෙනව නම්, සරලයි...ඔසී ඉගෙනගෙන මෙහෙන්ම පීආර් දාන උන්ට දැන් ඕෆ්ශෝ දාන අයට වඩා පොයින්ට්ස් ගන්න පුළුවන් විදි තියෙනවා, කොහොමත් ඔන්ශෝ එකම දේ ඉගෙනගෙන එකම කාලයක් වැඩ කරපු කෙනෙක්ට ඒ සෙනාරියෝ එකේම ඉන්න ඕෆ්ශෝ කෙනෙක්ට වඩා පොයින්ට්ස් ගන්න පුළුවන්...

    මොනදේ කරත් එක එකා කිව්ව පලියට සුරංගනා කතා අහල එන්නෙ නැතුව, උබලගෙ රිසච් එක කරල වරෙල්ල, ඒජන්ට් කාරයො නම් සත පහකට ශුවර් කරන්නෙපා, ස්ටුඩන්ට් එවන උනුයි, ස්කිල් එවන උනුයි, උන්ට කමිශන් එක/ ෆී එක කොහොමත් එනවනෙ, ඒ හින්ද ඔය expatforum එහෙම කරක් ගහල, Aus immigration / state immigration sites එහෙම බලල තමන්ම දාන එක තමා ඇඟට ගුණ, නැත්තම් ඇවිත් මාස දෙකෙන් ආයෙ ලංකාවට යන්න හිතෙයි..
     
    කියන එකේ ඇත්තක් තියෙනව, ඒත් ප්‍රශ්නෙ තියෙන්නෙ උන්ට එක්සෑම් කර කර ලන්කාවෙ ඉදන් කාලය කන්න බැරි එක.

    එක්සෑම් වැඩේ තනියම ගොඩ දාගන්න ඔච්චරම අමාරුනම් ඉන්න පාට්නර් එක්ක එන්න ඕනෙ, එහෙම නැත්තන් පී.ආර් හෝ සිටිසන් කෙනෙක් බැදල එන්න ඕනෙ, එතකොට ලේසි, හිමින් සැරේ පාඩුවෙ කරන්න පුලුවන්. එතකොට පාට්නර්ට පුලුවන් වර්ක් කරන්න ඩොකා එක්සෑම් කරනකන්. ලන්කාවෙ තවත් ඉන්න එක තමයි බන් අව්ල, පරක්කු වෙන්න වෙන්න අපරාදෙ.

    ස්ටුඩන්ට් උන්ට එක්ස්පීරියන්ස් ක්ලේම් කරගන්න පුළුවන් ඩිග්‍රී එකෙන් පස්සෙ අදාල ජොබ් එකේ එක්ස්පීරියන්ස් තියෙනව නම්, සරලයි...ඔසී ඉගෙනගෙන මෙහෙන්ම පීආර් දාන උන්ට දැන් ඕෆ්ශෝ දාන අයට වඩා පොයින්ට්ස් ගන්න පුළුවන් විදි තියෙනවා, කොහොමත් ඔන්ශෝ එකම දේ ඉගෙනගෙන එකම කාලයක් වැඩ කරපු කෙනෙක්ට ඒ සෙනාරියෝ එකේම ඉන්න ඕෆ්ශෝ කෙනෙක්ට වඩා පොයින්ට්ස් ගන්න පුළුවන්...
    ඒකනෙ ප්‍රශ්නෙ, ඩිග්‍රි ඉවරකරපු ගමන් කොහෙන්ද වර්ක් එක්ස්පීරියන්ස්? ඉතින් පොයින්ට්ස් පෙන්නන්න වෙන්නෙ තවත් අවුරුදු බර ගානක් ගියාට පස්සෙ. ගොඩක් වෙලාවට අවු: 6-8 ක් ගියාට පස්සෙ වගේ නම් පොයින්ට්ස් සෙට් වෙයි. මම හිතුව උබ කියන්නෙ මේ ඩිග්‍රි ඉවර කරපු ගමන් පී.ආර් දෙන කතාවක් කියල. එහෙම ගන්න බෑ ස්ටූඩන්ට්ස් ලට.

    මොනදේ කරත් එක එකා කිව්ව පලියට සුරංගනා කතා අහල එන්නෙ නැතුව, උබලගෙ රිසච් එක කරල වරෙල්ල, ඒජන්ට් කාරයො නම් සත පහකට ශුවර් කරන්නෙපා, ස්ටුඩන්ට් එවන උනුයි, ස්කිල් එවන උනුයි, උන්ට කමිශන් එක/ ෆී එක කොහොමත් එනවනෙ, ඒ හින්ද ඔය expatforum එහෙම කරක් ගහල, Aus immigration / state immigration sites එහෙම බලල තමන්ම දාන එක තමා ඇඟට ගුණ, නැත්තම් ඇවිත් මාස දෙකෙන් ආයෙ ලංකාවට යන්න හිතෙයි..

    ඔව්, මාත් කියන්නෙ තමන්ම දාන්න කියල.