Mama contract karanne, eeta wada denata hoyanawa.ow permenant
supirine ithin
hitha hitha inne nathuwa waren
ape company ekennam relocation allowance ekakuth dunna
per day senior engineer kenek ta AUD 850 - AUD 1200 gewana wada? eka loku amount ekak ne. 1200 * 212 = 255478.43 LKR (dawasakata laksha 2.5 wage ne) ???Software Engineering/IT , Contractor
Mid level Level - 650 850AUD per day
Senior -850- 1200AUD per day
Permanent
Junior 70000-90000AUD
Mid Level 90000AUD -140000AUD per year
Senior 140000-250000AUD per year
Good to have citizenship for contacting.
but not necessary
Oya contract rate eka. (before tax)per day senior engineer kenek ta AUD 850 - AUD 1200 gewana wada? eka loku amount ekak ne. 1200 * 212 = 255478.43 LKR (dawasakata laksha 2.5 wage ne) ???
ledak hadunoth iwarai contact eka iwara wenna yanakotaOya contract rate eka. (before tax)
Contractors lata annual leave, medical leave, anith perks set wenne ne, weda karoth witharay gaana hamba wenne.
Ow, contract karanawanam nam backup plan ekak athuwa karanna oni.ledak hadunoth iwarai contact eka iwara wenna yanakota![]()
ඔව් Contractor ලට ඕක නෝමල් ගාන ඒත් ගොඩක් වෙලාවට Citizenship ඕනෙ. Tax +Super 37%per day senior engineer kenek ta AUD 850 - AUD 1200 gewana wada? eka loku amount ekak ne. 1200 * 212 = 255478.43 LKR (dawasakata laksha 2.5 wage ne) ???
පී.ආර් හෝ සිටිසන් තියෙන අයට නම් මෙඩිකෙයා කියල රජයෙන් දෙන ඉන්සුරන්ස් එකක් තියෙනව. ඒකෙන් ඔක්කොම නොමිලේ. මෙහෙ තියෙන රජයේ හොස්පිටල් ඉතින් ලන්කාවෙ ප්‍රයිවට් හොස්පිටල් වගේ තමයි, ඉතා හොදයි. වෙනස ඔස්ට්‍රේලියාවෙ නොමිලේ, ලන්කාවෙ සල්ලි ගන්නව.ledak hadunoth iwarai contact eka iwara wenna yanakota![]()
UU ledak hedunoth kiwwe income nethi wena eka gena,පී.ආර් හෝ සිටිසන් තියෙන අයට නම් මෙඩිකෙයා කියල රජයෙන් දෙන ඉන්සුරන්ස් එකක් තියෙනව. ඒකෙන් ඔක්කොම නොමිලේ. මෙහෙ තියෙන රජයේ හොස්පිටල් ඉතින් ලන්කාවෙ ප්‍රයිවට් හොස්පිටල් වගේ තමයි, ඉතා හොදයි. වෙනස ඔස්ට්‍රේලියාවෙ නොමිලේ, ලන්කාවෙ සල්ලි ගන්නව.
බොරු කියන්න එපා බන්පී.ආර් හෝ සිටිසන් තියෙන අයට නම් මෙඩිකෙයා කියල රජයෙන් දෙන ඉන්සුරන්ස් එකක් තියෙනව. ඒකෙන් ඔක්කොම නොමිලේ. මෙහෙ තියෙන රජයේ හොස්පිටල් ඉතින් ලන්කාවෙ ප්‍රයිවට් හොස්පිටල් වගේ තමයි, ඉතා හොදයි. වෙනස ඔස්ට්‍රේලියාවෙ නොමිලේ, ලන්කාවෙ සල්ලි ගන්නව.
ආ මම හිතුව ඇත්තටම අසනීපයක් උනොත් කියල ඇහුව කියල. මම බාගෙට ඒක කියවල තියෙන්නෙ එහෙනම්.UU ledak hedunoth kiwwe income nethi wena eka gena,
හාබොරු කියන්න එපා බන්![]()
e kiyanne medicare totally free government eken denawa kiyalada ban? mokakda e government insurance eka?පී.ආර් හෝ සිටිසන් තියෙන අයට නම් මෙඩිකෙයා කියල රජයෙන් දෙන ඉන්සුරන්ස් එකක් තියෙනව. ඒකෙන් ඔක්කොම නොමිලේ. මෙහෙ තියෙන රජයේ හොස්පිටල් ඉතින් ලන්කාවෙ ප්‍රයිවට් හොස්පිටල් වගේ තමයි, ඉතා හොදයි. වෙනස ඔස්ට්‍රේලියාවෙ නොමිලේ, ලන්කාවෙ සල්ලි ගන්නව.
USA wala free hambenne husma ganna wathaya witharane mitto.e kiyanne medicare totally free government eken denawa kiyalada ban? mokakda e government insurance eka?
usa wala nam insurance ekak nathuwa ledak hadunoth iwarai. insurance coverage tibilath dathaka podi seen ekak wela 4000$ wage giya![]()
SE lata 35 AUD per hour kiyala gatthoth month ekakata meka 160 neda multiply wenna ona?e kiyanen $6000 AUD wage neda? eken 20% tax kapunoth AUD 4800 wage neda athata enne? e gana athida family ekakata ? kids la 2k wage innaසාමාන්‍යයෙන් ඔස්ට්‍රේලියාවේ පී.ආර් ගත්තම ඉස්සෙල්ලම ජොබක් හොයාගත්තම ගන්න පුලුවන් සැලරිය තමයි මේ. කල් යනකොට මීට වඩා හොයන්න පුලුවන්.
(ඔච්චර දෙන්නෙ නෑ ගගා වැලලෙන්න එපා, ඔයිට වඩා ගන්න අය ඕනෙ තරම් ඉන්නව)
විශ්වවිද්‍යාල කතිකාචාර් ය: කැශුවල් University: Lecturer/ Assistant Lecturer or Tutor. පැයට $150 විශ්වවිද්‍යාල කතිකාචාර් ය: ස්තිර: University: Lecturer (Associate)/ Assistant Lecturer or Tutor. පැයට $60 ගෘහනිර් මාන ශිල්පී: Architect කැශුවල් පැයට $55 ගෘහනිර් මාන ශිල්පී: Architect : ස්තිර පැයට $50 ඉලෙක්ට්‍රොනික්: Electronic engineer පැයට $45 සිවිල් සහ ව්‍යුහාත්මක: Civil/ Structural engineer: කැශුවල් පැයට $55 සිවිල් සහ ව්‍යුහාත්මක: Civil/ Structural engineer: ස්තිර: පැයට $45 ප්‍රමාන සමීක්ශක: QS/ Cost Engineer: කැශුවල් පැයට $55 ප්‍රමාන සමීක්ශක: QS/ Cost Engineer: ස්තිර: පැයට $45 ඉලෙක්ට්‍රිකල්: Electrical engineer පැයට $40 මිකැනිකල් ඉන්ජිනේරු: කැශුවල් පැයට $55 මිකැනිකල් ඉන්ජිනේරු: ස්තිර: පැයට $40 Interior designer : කැශුවල් පැයට $50 Interior designer : ස්තිර පැයට $45 වයිද්ය: Doctor (GP) පැයට $40 කලමනාකරුවන්: කැශුවල් පැයට $40 කලමනාකරුවන්: ස්තිර පැයට $35 සොෆ්ට්වෙයා ඉන්ජිනේරු: කැශුවල් පැයට $40 සොෆ්ට්වෙයා ඉන්ජිනේරු: ස්තිර පැයට $35 පාසල් ගුරු හෝ පවුද්ගලික ගුරු: කැශුවල් පැයට $40 පාසල් ගුරු හෝ පවුද්ගලික ගුරු: ස්තිර: පැයට $32 නර්ස්: Nursing (Registered) පැයට $25 වැඩිහිටි රැකවරන සේවක: aged care worker: කැශුවල් පැයට $35 වැඩිහිටි රැකවරන සේවක: aged care worker: ස්තිර පැයට $30 ආබාදිත රැකවරන සේවක: disability care worker: කැශුවල් පැයට $35 ආබාදිත රැකවරන සේවක: disability care worker: ස්තිර පැයට $30 හෙඩ් චෙෆ් හෝ sous chef: කැශුවල් පැයට $40 හෙඩ් චෙෆ් හෝ sous chef: ස්තිර පැයට $37 Pastry චෙෆ්, බේකර් චෙෆ්, commis/pastry commis: කැශුවල් පැයට $27 Pastry චෙෆ්, බේකර් චෙෆ්, commis/pastry commis: ස්තිර පැයට $25 ෆාම්: farms පැයට $20 පෙට්‍රල් ස්ටේශන් කැශියර්: till operator: servos පැයට $27
ඔස්ට්‍රේලියාවෙ විශ්වවිද්‍යාල වල දැන් නම් පැයට $150 ගන්නෙ පී.එච්.ඩී (PhD) දැනට කරන අය හෝ කරපු අය.
ඉස්සර වගේ දැන් ලෙක්චරර් විදිහට MSc, MPhil හෝ ඩිග්රි තියෙන අය ගන්නෙ නැති තරම්.
ඒත් කොහොම හරි ගත්තොත් $150 ගන්න පුලුවන්.
අනිත් ජොබ් වලට නම් ඩිග්රි තිබ්බත් ඇති.
Aged care worker කරන්න ඉන්න අයට නම් කොලිෆිකේශන් අරන් එන්න ඕනෙ නෑ, ඒත් මෙහෙ ඇවිල්ල කරන්න කෝස් එකක් තියෙනව. ඊට පස්සෙ පුලුවන් ජොබ් හොයන්න.
ස්ටූඩන්ට් වීස ආපු අයට නම් ඉතින් ගොඩක් වෙලාවට ලොන්ඩරි වැඩ, ක්ලීනින් වගේ ඒවට $10-15 ක් වගේ හරිම අඩු ගානක් පැයට ගෙවනව. (ඒච්චර අඩු පඩි මේ රටේ නීත්‍යානුකූල නෑ, ඒත් ස්ටූඩන්ට් වීස ආපු අය වැඩි පැය ගානක් හොරෙන් වැඩ කරන නිසා අඩු පඩි දීල ශ්‍රම සූරාකෑමක් තියෙනව)
අනිත් එක ස්ටූඩන්ට් වීස ඇවිල්ල නම් පී.ආර් ගන්න හිතන්න එපා, ඒක අමාරුයි.
පී.ආර් නැත්තන් පී.ආර් තියෙන එකෙක්/එකියක් බැදගනින්, කෙලින්ම ලේසියෙන් පාට්නර් වීස සහ ඊට පස්සෙ පී.ආර් හම්බෙනව.
ඔස්ට්‍රේලියාවට එන්න පුලුවන් විදි ගැන දාපු ත්‍රෙඩ් එක මෙතනින්
https://elakiri.com/threads/ඔස්ට්‍රේලියාවට-එමු.2092644/
තව මොනා හරි දැනගන්න ඕනෙ නම් කමෙන්ට් එකක් දාන්න.
ow ban. pros and cons dekama tynawa, surangana katha nam boru ban, salli natam loke kohe hitiyath u anathaiUSA wala free hambenne husma ganna wathaya witharane mitto.