ඔස්ට්‍රේලියාවේ ජොබ් සැලරි (පඩිය)

u_make_me_sick_

Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    ow permenant
    supirine ithin
    hitha hitha inne nathuwa waren
    ape company ekennam relocation allowance ekakuth dunna
    Mama contract karanne, eeta wada denata hoyanawa.
    Hebey digatama contract karanna idea ekak ne. Next year indala wage permanent balanna oni.
     

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,662
    3,981
    113
    Software Engineering/IT , Contractor
    Mid level Level - 650 850AUD per day
    Senior -850- 1200AUD per day

    Permanent
    Junior 70000-90000AUD
    Mid Level 90000AUD -140000AUD per year
    Senior 140000-250000AUD per year

    Good to have citizenship for contacting.
    but not necessary
    per day senior engineer kenek ta AUD 850 - AUD 1200 gewana wada? eka loku amount ekak ne. 1200 * 212 = 255478.43 LKR (dawasakata laksha 2.5 wage ne) ???
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    per day senior engineer kenek ta AUD 850 - AUD 1200 gewana wada? eka loku amount ekak ne. 1200 * 212 = 255478.43 LKR (dawasakata laksha 2.5 wage ne) ???
    Oya contract rate eka. (before tax)
    Contractors lata annual leave, medical leave, anith perks set wenne ne, weda karoth witharay gaana hamba wenne.
     
    • Like
    Reactions: shenat and ITGuy25

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,876
    1
    15,206
    113
    per day senior engineer kenek ta AUD 850 - AUD 1200 gewana wada? eka loku amount ekak ne. 1200 * 212 = 255478.43 LKR (dawasakata laksha 2.5 wage ne) ???
    ඔව් Contractor ලට ඕක නෝමල් ගාන ඒත් ගොඩක් වෙලාවට Citizenship ඕනෙ. Tax +Super 37%
     
    • Like
    Reactions: ITGuy25

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,738
    5,966
    113
    ledak hadunoth iwarai contact eka iwara wenna yanakota 🤦
    පී.ආර් හෝ සිටිසන් තියෙන අයට නම් මෙඩිකෙයා කියල රජයෙන් දෙන ඉන්සුරන්ස් එකක් තියෙනව. ඒකෙන් ඔක්කොම නොමිලේ. මෙහෙ තියෙන රජයේ හොස්පිටල් ඉතින් ලන්කාවෙ ප්‍රයිවට් හොස්පිටල් වගේ තමයි, ඉතා හොදයි. වෙනස ඔස්ට්‍රේලියාවෙ නොමිලේ, ලන්කාවෙ සල්ලි ගන්නව.
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    පී.ආර් හෝ සිටිසන් තියෙන අයට නම් මෙඩිකෙයා කියල රජයෙන් දෙන ඉන්සුරන්ස් එකක් තියෙනව. ඒකෙන් ඔක්කොම නොමිලේ. මෙහෙ තියෙන රජයේ හොස්පිටල් ඉතින් ලන්කාවෙ ප්‍රයිවට් හොස්පිටල් වගේ තමයි, ඉතා හොදයි. වෙනස ඔස්ට්‍රේලියාවෙ නොමිලේ, ලන්කාවෙ සල්ලි ගන්නව.
    UU ledak hedunoth kiwwe income nethi wena eka gena,
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,876
    1
    15,206
    113
    පී.ආර් හෝ සිටිසන් තියෙන අයට නම් මෙඩිකෙයා කියල රජයෙන් දෙන ඉන්සුරන්ස් එකක් තියෙනව. ඒකෙන් ඔක්කොම නොමිලේ. මෙහෙ තියෙන රජයේ හොස්පිටල් ඉතින් ලන්කාවෙ ප්‍රයිවට් හොස්පිටල් වගේ තමයි, ඉතා හොදයි. වෙනස ඔස්ට්‍රේලියාවෙ නොමිලේ, ලන්කාවෙ සල්ලි ගන්නව.
    බොරු කියන්න එපා බන් 🤦
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,738
    5,966
    113
    UU ledak hedunoth kiwwe income nethi wena eka gena,
    ආ මම හිතුව ඇත්තටම අසනීපයක් උනොත් කියල ඇහුව කියල. මම බාගෙට ඒක කියවල තියෙන්නෙ එහෙනම්.

    ඇහුවෙ ජොබ් වීස ඇවිල්ල ජොබට කෙල උනොත් හෝ කන්ට්‍රැක්ට් ඉවර උනොත් නම්, ඒකෙ රිස්ක් එකක් තියෙනව, ආපහු ලන්කාවට යන්න වෙන්නත් පුලුවන්. වීස ඉවර උනාම ආපහු යන්න එපැයි. ඒත් සමහර අය ඉතින් තව ජොබක් හොයාගන්නව කන්ට්‍රැක්ට් ඉවර වෙන්න ලන් වෙනකොට. ඒත් ජොබ් වීස වලින් ආවම කිසි දෙයක් ශුවර් කරන්න බෑ, ඒකයි අව්ල.

    බොරු කියන්න එපා බන් 🤦
    හා 😌
    ------ Post added on Apr 13, 2023 at 6:02 PM
     

    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,403
    3,778
    113
    Colombo
    පී.ආර් හෝ සිටිසන් තියෙන අයට නම් මෙඩිකෙයා කියල රජයෙන් දෙන ඉන්සුරන්ස් එකක් තියෙනව. ඒකෙන් ඔක්කොම නොමිලේ. මෙහෙ තියෙන රජයේ හොස්පිටල් ඉතින් ලන්කාවෙ ප්‍රයිවට් හොස්පිටල් වගේ තමයි, ඉතා හොදයි. වෙනස ඔස්ට්‍රේලියාවෙ නොමිලේ, ලන්කාවෙ සල්ලි ගන්නව.
    e kiyanne medicare totally free government eken denawa kiyalada ban? mokakda e government insurance eka?

    usa wala nam insurance ekak nathuwa ledak hadunoth iwarai. insurance coverage tibilath dathaka podi seen ekak wela 4000$ wage giya 🤦
     
    • Sad
    Reactions: JokerFan

    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,170
    1,416
    113
    සාමාන්‍යයෙන් ඔස්ට්‍රේලියාවේ පී.ආර් ගත්තම ඉස්සෙල්ලම ජොබක් හොයාගත්තම ගන්න පුලුවන් සැලරිය තමයි මේ. කල් යනකොට මීට වඩා හොයන්න පුලුවන්.
    (ඔච්චර දෙන්නෙ නෑ ගගා වැලලෙන්න එපා, ඔයිට වඩා ගන්න අය ඕනෙ තරම් ඉන්නව 😌 )


    විශ්වවිද්‍යාල කතිකාචාර් ය: කැශුවල් University: Lecturer/ Assistant Lecturer or Tutor.පැයට $150
    විශ්වවිද්‍යාල කතිකාචාර් ය: ස්තිර: University: Lecturer (Associate)/ Assistant Lecturer or Tutor.පැයට $60
    ගෘහනිර් මාන ශිල්පී: Architect කැශුවල්පැයට $55
    ගෘහනිර් මාන ශිල්පී: Architect : ස්තිරපැයට $50
    ඉලෙක්ට්‍රොනික්: Electronic engineerපැයට $45
    සිවිල් සහ ව්‍යුහාත්මක: Civil/ Structural engineer: කැශුවල්පැයට $55
    සිවිල් සහ ව්‍යුහාත්මක: Civil/ Structural engineer: ස්තිර:පැයට $45
    ප්‍රමාන සමීක්ශක: QS/ Cost Engineer: කැශුවල්පැයට $55
    ප්‍රමාන සමීක්ශක: QS/ Cost Engineer: ස්තිර:පැයට $45
    ඉලෙක්ට්‍රිකල්: Electrical engineerපැයට $40
    මිකැනිකල් ඉන්ජිනේරු: කැශුවල්පැයට $55
    මිකැනිකල් ඉන්ජිනේරු: ස්තිර:පැයට $40
    Interior designer : කැශුවල්පැයට $50
    Interior designer : ස්තිරපැයට $45
    වයිද්‍ය: Doctor (GP)පැයට $40
    කලමනාකරුවන්: කැශුවල්පැයට $40
    කලමනාකරුවන්: ස්තිරපැයට $35
    සොෆ්ට්වෙයා ඉන්ජිනේරු: කැශුවල්පැයට $40
    සොෆ්ට්වෙයා ඉන්ජිනේරු: ස්තිරපැයට $35
    පාසල් ගුරු හෝ පවුද්ගලික ගුරු: කැශුවල්පැයට $40
    පාසල් ගුරු හෝ පවුද්ගලික ගුරු: ස්තිර:පැයට $32
    නර්ස්: Nursing (Registered)පැයට $25
    වැඩිහිටි රැකවරන සේවක: aged care worker: කැශුවල්පැයට $35
    වැඩිහිටි රැකවරන සේවක: aged care worker: ස්තිරපැයට $30
    ආබාදිත රැකවරන සේවක: disability care worker: කැශුවල්පැයට $35
    ආබාදිත රැකවරන සේවක: disability care worker: ස්තිරපැයට $30
    හෙඩ් චෙෆ් හෝ sous chef: කැශුවල්පැයට $40
    හෙඩ් චෙෆ් හෝ sous chef: ස්තිරපැයට $37
    Pastry චෙෆ්, බේකර් චෙෆ්, commis/pastry commis: කැශුවල්පැයට $27
    Pastry චෙෆ්, බේකර් චෙෆ්, commis/pastry commis: ස්තිරපැයට $25
    ෆාම්: farmsපැයට $20
    පෙට්‍රල් ස්ටේශන් කැශියර්: till operator: servosපැයට $27


    ඔස්ට්‍රේලියාවෙ විශ්වවිද්‍යාල වල දැන් නම් පැයට $150 ගන්නෙ පී.එච්.ඩී (PhD) දැනට කරන අය හෝ කරපු අය.
    ඉස්සර වගේ දැන් ලෙක්චරර් විදිහට MSc, MPhil හෝ ඩිග්‍රි තියෙන අය ගන්නෙ නැති තරම්.
    ඒත් කොහොම හරි ගත්තොත් $150 ගන්න පුලුවන්.

    අනිත් ජොබ් වලට නම් ඩිග්‍රි තිබ්බත් ඇති.


    Aged care worker කරන්න ඉන්න අයට නම් කොලිෆිකේශන් අරන් එන්න ඕනෙ නෑ, ඒත් මෙහෙ ඇවිල්ල කරන්න කෝස් එකක් තියෙනව. ඊට පස්සෙ පුලුවන් ජොබ් හොයන්න.


    ස්ටූඩන්ට් වීස ආපු අයට නම් ඉතින් ගොඩක් වෙලාවට ලොන්ඩරි වැඩ, ක්ලීනින් වගේ ඒවට $10-15 ක් වගේ හරිම අඩු ගානක් පැයට ගෙවනව. (ඒච්චර අඩු පඩි මේ රටේ නීත්‍යානුකූල නෑ, ඒත් ස්ටූඩන්ට් වීස ආපු අය වැඩි පැය ගානක් හොරෙන් වැඩ කරන නිසා අඩු පඩි දීල ශ්‍රම සූරාකෑමක් තියෙනව)

    අනිත් එක ස්ටූඩන්ට් වීස ඇවිල්ල නම් පී.ආර් ගන්න හිතන්න එපා, ඒක අමාරුයි.

    පී.ආර් නැත්තන් පී.ආර් තියෙන එකෙක්/එකියක් බැදගනින්, කෙලින්ම ලේසියෙන් පාට්නර් වීස සහ ඊට පස්සෙ පී.ආර් හම්බෙනව.

    ඔස්ට්‍රේලියාවට එන්න පුලුවන් විදි ගැන දාපු ත්‍රෙඩ් එක මෙතනින්

    https://elakiri.com/threads/ඔස්ට්‍රේලියාවට-එමු.2092644/


    තව මොනා හරි දැනගන්න ඕනෙ නම් කමෙන්ට් එකක් දාන්න.

    SE lata 35 AUD per hour kiyala gatthoth month ekakata meka 160 neda multiply wenna ona?e kiyanen $6000 AUD wage neda? eken 20% tax kapunoth AUD 4800 wage neda athata enne? e gana athida family ekakata ? kids la 2k wage inna