ඔස්ට්‍රේලියාව_සහ_ලංකාව...

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ඔස්ට්‍රේලියාව_සහ_ලංකාව...

    ඕස්ට්‍රේලියානු කාරයෝ දැන් අපේ උන්දලා එක්ක කිරිකට් මැච් එකක් ගහනවනේ අද...:nerd: මැච් තුනයි...විස්සොයි විස්ස නෙව ගහනවා කියන්නේ...:baffled:

    එත් උන්ගේ හොඳ උන් ටික ඉන්දියාවේ තව සීරිස් එකකට ගිහින් එහෙ ඉන්නේ...:dull: මේකට දාල තියෙන්නේ තේරුමක් නැති අලුත් උන් ටිකක්..:dull:

    උබලට හිතෙන්නේ නැද්ද මේක ලංකාවට කරන අපහාසයක් කියල? :angry: අපේ උන් චාටර් බව ඇත්ත...:P එත් බන් මෙහෙම නොන්ඩි කරන එක චාටර් නැද්ද? :frown: උන් ඉන්දියා එක්ක මැච් එකට චොර උන් යවල අපේ උන් එක්ක ගහන්න හොඳ උන් එවන්නේ නැහැනේ...අපේ උන් ඒ තරම් පහලට වැටිලා... :sorry:

    දුකයි නේද යාලුවනේ? :( ඔයාලත් දුකයි නම් මේකට බම්ප් එකක් දාන්න.:rofl::P
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මැච් බලන්නෑ..ඒක නිසා දුක නෑ..ඔයාලත් මැච් බලන්න එපා යාලුවනේ..මෙහෙම කිව්ව කියලා මගෙ රෙප් කපන්න එපා යාලුවනේ:(
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    මැච් බලන්නෑ..ඒක නිසා දුක නෑ..ඔයාලත් මැච් බලන්න එපා යාලුවනේ..
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    මැච් බලන්නෑ..ඒක නිසා දුක නෑ..ඔයාලත් මැච් බලන්න එපා යාලුවනේ..මෙහෙම කිව්ව කියලා මගෙ රෙප් කපන්න එපා යාලුවනේ:(
    ආස්මි ඇන්ටි මැච් බලන්නෙ නෑ. ඒ නිසා එයාට දුකත් නෑ. අපිටත් මැච් බලන්න එපා කියලා ආස්මි ඇන්ටි කියනවා. ඔයාලත් ආස්මි ඇන්ටි වගේ වෙන්න.:)
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    යකෝ උන්ගෙ ටෙස්ට් ගහන්නෙ එක ටීම් එකක් t20 ගහන්න වෙන ටීම් එකක්... අපේ වගේ 3ටම එකම නාකියො සෙට් එක ගහන්නෙ නෑ..
     
    Last edited:

    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    ඕස්ට්‍රේලියානු කාරයෝ දැන් අපේ උන්දලා එක්ක කිරිකට් මැච් එකක් ගහනවනේ අද...:nerd: මැච් තුනයි...විස්සොයි විස්ස නෙව ගහනවා කියන්නේ...:baffled:

    එත් උන්ගේ හොඳ උන් ටික ඉන්දියාවේ තව සීරිස් එකකට ගිහින් එහෙ ඉන්නේ...:dull: මේකට දාල තියෙන්නේ තේරුමක් නැති අලුත් උන් ටිකක්..:dull:

    උබලට හිතෙන්නේ නැද්ද මේක ලංකාවට කරන අපහාසයක් කියල? :angry: අපේ උන් චාටර් බව ඇත්ත...:P එත් බන් මෙහෙම නොන්ඩි කරන එක චාටර් නැද්ද? :frown: උන් ඉන්දියා එක්ක මැච් එකට චොර උන් යවල අපේ උන් එක්ක ගහන්න හොඳ උන් එවන්නේ නැහැනේ...අපේ උන් ඒ තරම් පහලට වැටිලා... :sorry:

    දුකයි නේද යාලුවනේ? :( ඔයාලත් දුකයි නම් මේකට බම්ප් එකක් දාන්න.:rofl::P

    උබට වැරදිලා මේකේ අවුල Aus cricket board එකේ scheduling.. වෝනර් කරයා ඕකට පලු යන්න බැන්නා...එකයි උන් තීරණය කලේ ටෙස්ට් ටීම් එකේ අය නැතුව අලුත් අය දාලා ගහන්න

    Warner slams 'very, very poor scheduling'

    ;)
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මැච් බලන්නෑ..ඒක නිසා දුක නෑ..ඔයාලත් මැච් බලන්න එපා යාලුවනේ..මෙහෙම කිව්ව කියලා මගෙ රෙප් කපන්න එපා යාලුවනේ:(

    :rofl::P

    ආස්මි ඇන්ටි මැච් බලන්නෙ නෑ. ඒ නිසා එයාට දුකත් නෑ. අපිටත් මැච් බලන්න එපා කියලා ආස්මි ඇන්ටි කියනවා. ඔයාලත් ආස්මි ඇන්ටි වගේ වෙන්න.:)

    :lol::lol:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ehema kiyanna epaa ranilta upaadiyak dunnane

    රනිල් කියන්න ඇති අපිට අමාරු උන් දාන්න එපා කියල...:P

    රනිල්ට උපාධියක් දුන්න එකේ ඕක මොකක්ද..... :P

    රනිල් කියන්නේ මොනවා උනත් උගත් මනුස්සයෙක්...:yes:

    මැච් බලන්නෑ..ඒක නිසා දුක නෑ..ඔයාලත් මැච් බලන්න එපා යාලුවනේ..

    :P
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    යකෝ උන්ගෙ ටෙස්ට් ගහන්නෙ එක ටීම් එකක් t20 ගහන්න වෙන ටීම් එකක්... අපේ වගේ 3ටම එකම නාකියො සෙට් එක ගහන්නෙ නෑ..

    ස්මිත් ටී20 ගහන්නේ නැද්ද? :rolleyes: වෝනර් ? :rolleyes: එතකොට "මැක්ස්වෙල්" ? :rolleyes: ඉස්ටාක් ? :rolleyes:

    මේ අනිත් උන්? :rofl::P

    David Warner, Usman Khawaja, Steven Smith(c), Shaun Marsh, Glenn Maxwell, Matthew Wade, Mitchell Marsh, Mitchell Starc

    koheda sudu aussi apathayo inne falunker, thawa ara cummin karaya 150+ ball karanwa
    zampath,aaron mamah oya inne

    ඒ උනාට උන්ගේ ෆුල් ටීම් එකත් එක්ක බැලුවම මේක සෙකන්ඩ් ස්ට්‍රින්ග් කියල ඕනේ එකෙක් ට පේනවා :nerd::frown:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    උබට වැරදිලා මේකේ අවුල Aus cricket board එකේ scheduling.. වෝනර් කරයා ඕකට පලු යන්න බැන්නා...එකයි උන් තීරණය කලේ ටෙස්ට් ටීම් එකේ අය නැතුව අලුත් අය දාලා ගහන්න

    Warner slams 'very, very poor scheduling'

    ;)

    එහෙම තමා ඉතින් කියන්නේ...:yes::rolleyes:

    ඕනේ කමට ඕක කරත් එහෙම කරා කියල පිළිගන්නේ නැහැනේ බන්...:P

    next year world cup ehe ehane bn tiyenne T20 wc eka nisa ekai ape un giye

    හරි බන්...ගිය එක හොදයි...:yes:

    එත් උන් අපිව ගණන් අරන් නැහැනේ...:no: කවුද මන්ද එකෙක් කියල මේ සීරිස් එක දිනන එක කවුද කෙයා කරන්නේ කියල..:sorry:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    එහෙම තමා ඉතින් කියන්නේ...:yes::rolleyes:

    ඕනේ කමට ඕක කරත් එහෙම කරා කියල පිළිගන්නේ නැහැනේ බන්...:P

    හරි බන්...ගිය එක හොදයි...:yes:

    එත් උන් අපිව ගණන් අරන් නැහැනේ...:no: කවුද මන්ද එකෙක් කියල මේ සීරිස් එක දිනන එක කවුද කෙයා කරන්නේ කියල..:sorry:

    mehemawaat series ekak denna unge schedule eke idak nane bn, apita meka lebune chance ekat, wt20 walat kalin hoda practise ekakne,

    anika apit inne kohomat club level team ekakne so lejja netuwa ywannt puluwnne, un peraduna nisa ohom kiwwat stats beluwot ape unta unge un taram club level experience wat ne
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    mehemawaat series ekak denna unge schedule eke idak nane bn, apita meka lebune chance ekat, wt20 walat kalin hoda practise ekakne,

    anika apit inne kohomat club level team ekakne so lejja netuwa ywannt puluwnne, un peraduna nisa ohom kiwwat stats beluwot ape unta unge un taram club level experience wat ne

    එත් නැෂනල් ටීම් එකක් මේ විදිහට සලකන එක හරි මදි..:no:

    අපේ උන් හරි නැහැ කියල දන්නවා...ලැබුණු චාන්ස් එක වටිනවා...එත් ඉතින් චාටර්...

    උන්ගේ හොඳ ටීම් එකක් උන් ඉන්දියා යවල අපි එක්ක ගහන්න පොඩි උන් ටිකක් බැස්සුවා වගේ වැඩක්..:rolleyes:

    ඉස්සර අපි ඉස්කූල් බාස්කට් බෝල් මැචස් ගහද්දි පලවෙනි රවුන්ඩ් හොඳම උන් ගහල අනිත් ටීම් එක චාටර් නම් ඊළඟ එකේ ඉදන් සෙකන්ඩ් 5 එක හරි B ටීම් හරි ගස්සනවා ගේමක් නැති නිසා...මේකත් ඒ වගේ...:(
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උන් ඊළඟ පාර මෙහෙ ආවම අපේ ටීම් එක සෝමාලියාවට වගේ යවල ඉස්කෝල ටීම් එකක් ඔසී මැච් එකට දාල ගස්සනවා. :yes: එතකොට නං උන්ට හොඳටම රිදෙයි.
     
    hiro_nakamura

    Well-known member
  • Nov 14, 2010
    7,386
    243
    83
    Hu Jinthawoge gedetta allapu gedara

    ane manda?