ඔසී යන උන්

shenat

Well-known member
  • May 13, 2007
    58,374
    86,625
    113
    ආශ්චර්යමත් රටක
    එන්න එපා හරිම අමරුයි...ජාතිවාදේ පිරිලා...එන්නනම් එපා...හිතන්න්වත් එපා....අපිත් එන්න ඉන්නේ....අම්මෝ එන්න එපා...

    ඔව් බං. මේක ඉන්දියන්, චයිනීස් උනුත් දැනගන්න ඕන හරිනං. මොන රටේ උනත් මිනිස්සුනේ. 😟
     
    • Haha
    Reactions: malakadss

    proceso

    Well-known member
  • Sep 27, 2014
    1,332
    1,329
    113
    රේසිසම් සැහෙන තියෙනවා හම දුඹුරු/කළු උන්ට. මොනවා කරන්නද ඉතින්...
    ලංකාවේ ඔය දෙකට අමතරව කුල මල, පැත්ත අනුව සහ ඉස්කෝල අනුවත් තියෙනවනේ 🥳
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    Pr denne naha ban lesiyen dan
    උඹ කලින් කිව්වේ වීසා තියෙන එවුනටත් යන්න බෑ කියලනේ. ඒකයි මම දෑම්මේ. ස්ථිර පදින්චි වීසා තියෙන කෙනෙක්ට තමන්ගේ ලගම පවුලේ අයත් අරන් යන්න පුලුවන්. දවස් 14 නිරෝධායනයේ ඉන්න ඕනේ. ගාන AD 3000. වෑඩිවෙන සෑම වෑඩිහිටියෙක්ටම AD 1000 එකතු වෙනවා. අවුරුදු තුනට වෑඩි දරුවන්ට AD 500 යි. යන්න බෑරි මෙල්බන් පෑත්තට තමා.
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,577
    21,063
    113
    ඔව් බං. මේක ඉන්දියන්, චයිනීස් උනුත් දැනගන්න ඕන හරිනං. මොන රටේ උනත් මිනිස්සුනේ. 😟
    ow untath pulu pulu widihata kiyamu....:(
    habai monawa natath lanakwe godak aya innawa oz gana update eke inna.....eka hondai enna inna un bera ganna
     
    • Like
    Reactions: shenat

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    ow untath pulu pulu widihata kiyamu....:(
    habai monawa natath lanakwe godak aya innawa oz gana update eke inna.....eka hondai enna inna un bera ganna
    අනිවා ලන්කාවේ ඉන්න පුලුවන් නම් කිසි කෙනෙක් යන්නේ නෑ. මොනවා කිව්වත් ගිය එවුන් එන්නේ නෑ. සුරපුරයක් වගේ තියෙන්න තිබ්බ රට කුණු ගොඩක් කරලා. කණගාටුවට කාරනාව යන විදිහට ඔස්ට්‍රේලියාවට යන්න තිබ්බ ඔප්ෂන් එකත් අමාරු වෙන පාටක් තියෙන්නේ. ඉන්න කෑමති අයට අවුලක් නෑ. යන්න කෑමති අයට වෙන බලාපොරොත්තුවක් හොයන්න වෙනවා වගේ.
     
    • Like
    Reactions: shenat

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,940
    13,855
    113
    126
    Hogwarts
    Oka tamai sirama scene eka, anika migrate wela tika kalekin mun lankawata patta adarei, jivitheta match balapu nathi ewun lankawe match ekak gahaddi ground ekemai ;) Mama hitanne oka wenne ehe gihin poddak isolate unama lankawa matak wenawa.Match ekak unat thaman migrate wela inna rata thaman ipadunu rata (dala apu rata) athin parada weddi podi kick ekak enawa ;) etakota aussie wala isolate unat poddak kiyanna puluwan eeye match eka dakkane kiyala :P

    Stage 5 Elakiri member kenekwa matak una, sahenna politics scene waladi active dial ekak :ROFLMAO:
    Ape ewnta ausi gihin match waladi SL kodiya wananna hodai
    Tambiyek lanakawedi Pakistan kodiya wenuwama tama okkoma puke amaruwa..:angry:

    kiyala tambiyek kiyano ahuna
     
    chatugakgb

    Well-known member
  • Sep 11, 2017
    457
    630
    93
    Ape ewnta ausi gihin match waladi SL kodiya wananna hodai
    Tambiyek lanakawedi Pakistan kodiya wenuwama tama okkoma puke amaruwa..:angry:

    kiyala tambiyek kiyano ahuna
    coz thambias and his 3 generations born in sri lanka. most of the sri lankans are pr or students.
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,093
    113
    hoda rata ban.hebei dan ehe inna unta kola bookata hira wela inne pr nethuwa.yana ekek bedala spouse visa dagenama palayan.
    මං හිතන්නෑ උබ කියන තරං මිනිස්සු හිර වෙලා ඇති කියලා. උබ 2017දී නෙහ් ඔය රටට ගියේ. ඉමිග්‍රේෂන් එකට කෙල උනේ 2010දී ඉතින් උබ අවුරුදු 7ක් පරක්කුයි. කෙල වෙලා කියල දැන දැන ගිහිං අඬල වැඩක් නෑ.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,374
    86,625
    113
    ආශ්චර්යමත් රටක
    මං හිතන්නෑ උබ කියන තරං මිනිස්සු හිර වෙලා ඇති කියලා. උබ 2017දී නෙහ් ඔය රටට ගියේ. ඉමිග්‍රේෂන් එකට කෙල උනේ 2010දී ඉතින් උබ අවුරුදු 7ක් පරක්කුයි. කෙල වෙලා කියල දැන දැන ගිහිං අඬල වැඩක් නෑ.

    2010 දි කෙළවුණා කිව්වෙ ඇයි බං?
    2018 දිත් points 60 ට 189 ආපු අය ඕනතරම් ඉන්නවනෙ. 🤔 ඒ කියන්නෙ 2010 ට කලින් ඕන එකෙක්ට යන්න පුළුවන් තත්වයක්ද තිබුනේ?

    2018දි මම ආවනම් මම ලොවෙත් 189 දානවා. 😟
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,577
    21,063
    113
    මං හිතන්නෑ උබ කියන තරං මිනිස්සු හිර වෙලා ඇති කියලා. උබ 2017දී නෙහ් ඔය රටට ගියේ. ඉමිග්‍රේෂන් එකට කෙල උනේ 2010දී ඉතින් උබ අවුරුදු 7ක් පරක්කුයි. කෙල වෙලා කියල දැන දැන ගිහිං අඬල වැඩක් නෑ.
    2017-18 wenakam OK bn....2016 dith IT -60n aapu un dannawa...uuta IELTS nathuwa 60 tibbe
     
    • Sad
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,374
    86,625
    113
    ආශ්චර්යමත් රටක
    2017-18 wenakam OK bn....2016 dith IT -60n aapu un dannawa...uuta IELTS nathuwa 60 tibbe

    මම 2019 දි points 70 ta 189 ආපු කෙනෙක්ව දන්නවා. මාස 3න් ඇවිත් තිබුණෙ. මගේ occupation එකම. Priority ත් නෙවෙයි මට මතක විදියට.

    ෆුල් කික් එකේ ආවෙ මම. ඇවිත් කඩ්ඩ ගොඩදාගත්තම points 80 /90. ආයෙ ඉතින් මොන කතාද කියල හිතන්. ආවට පස්සෙ ඉන්ටේක් එකත් අඩු කරල කෙළල ඇරියනෙ වේ*ගෙ පුතාලා. 😟

    එච්චර කල් ඉංග්‍රීසිත් බැරි උන්ට PR දීල දීල අපි ආපු ගමන් කෙළෙව්වා. අල්ලපු අත්තත් නෑ පය ගහපු අත්තත් නෑ. පට්ට තරහක් එන්නෙ.
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,577
    21,063
    113
    මම 2019 දි points 70 ta 189 ආපු කෙනෙක්ව දන්නවා. මාස 3න් ඇවිත් තිබුණෙ. මගේ occupation එකම. Priority ත් නෙවෙයි මට මතක විදියට.

    ෆුල් කික් එකේ ආවෙ මම. ඇවිත් කඩ්ඩ ගොඩදාගත්තම points 80 /90. ආයෙ ඉතින් මොන කතාද කියල හිතන්. ආවට පස්සෙ ඉන්ටේක් එකත් අඩු කරල කෙළල ඇරියනෙ වේ*ගෙ පුතාලා. 😟

    එච්චර කල් ඉංග්‍රීසිත් බැරි උන්ට PR දීල දීල අපි ආපු ගමන් කෙළෙව්වා. අල්ලපු අත්තත් නෑ පය ගහපු අත්තත් නෑ. පට්ට තරහක් එන්නෙ.
    dan nam kadda puluwanda bari da na okkotama kelala tiyenne...
    offshore nam hithana ekath therumak neha....
     
    • Like
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,374
    86,625
    113
    ආශ්චර්යමත් රටක
    dan nam kadda puluwanda bari da na okkotama kelala tiyenne...
    offshore nam hithana ekath therumak neha....

    Offshore nam unofficially nathi karala tiyenne. kohomath offshore idan points 95-100 ganna bane.Mama nam ekata kamathiy. Kamathiy kiyanne offshore ayata nodi innawata kamathi newei. Onshore aya gana issella balala eeta passe offshore balanna ona. Natnam Onshore Inna ayata patta asadaranayak. Karala tiyena asadaranakam madiwata ekath nokarapu eka loku deyak. Habai corona tibuna nisa tamai ekath. Natnam oka wena ekak na.
     
    • Like
    Reactions: NaiRobi

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Offshore nam unofficially nathi karala tiyenne. kohomath offshore idan points 95-100 ganna bane.Mama nam ekata kamathiy. Kamathiy kiyanne offshore ayata nodi innawata kamathi newei. Onshore aya gana issella balala eeta passe offshore balanna ona. Natnam Onshore Inna ayata patta asadaranayak. Karala tiyena asadaranakam madiwata ekath nokarapu eka loku deyak. Habai corona tibuna nisa tamai ekath. Natnam oka wena ekak na.

    Onshore job offer ekak thibilath PR gonna berida?