ඔසී යන උන්

NaiRobi

Well-known member
  • Nov 3, 2018
    11,577
    21,063
    113
    Offshore nam unofficially nathi karala tiyenne. kohomath offshore idan points 95-100 ganna bane.Mama nam ekata kamathiy. Kamathiy kiyanne offshore ayata nodi innawata kamathi newei. Onshore aya gana issella balala eeta passe offshore balanna ona. Natnam Onshore Inna ayata patta asadaranayak. Karala tiyena asadaranakam madiwata ekath nokarapu eka loku deyak. Habai corona tibuna nisa tamai ekath. Natnam oka wena ekak na.
    ow...issella athule inna unta priority enna oni aniwa...
    umbata set una eka unath welawe hatiyata loku deyak
     
    • Like
    Reactions: shenat

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,093
    113
    2010 දි කෙළවුණා කිව්වෙ ඇයි බං?
    2018 දිත් points 60 ට 189 ආපු අය ඕනතරම් ඉන්නවනෙ. 🤔 ඒ කියන්නෙ 2010 ට කලින් ඕන එකෙක්ට යන්න පුළුවන් තත්වයක්ද තිබුනේ?

    2018දි මම ආවනම් මම ලොවෙත් 189 දානවා. 😟
    2017-18 wenakam OK bn....2016 dith IT -60n aapu un dannawa...uuta IELTS nathuwa 60 tibbe
    මම 2019 දි points 70 ta 189 ආපු කෙනෙක්ව දන්නවා. මාස 3න් ඇවිත් තිබුණෙ. මගේ occupation එකම. Priority ත් නෙවෙයි මට මතක විදියට.

    ෆුල් කික් එකේ ආවෙ මම. ඇවිත් කඩ්ඩ ගොඩදාගත්තම points 80 /90. ආයෙ ඉතින් මොන කතාද කියල හිතන්. ආවට පස්සෙ ඉන්ටේක් එකත් අඩු කරල කෙළල ඇරියනෙ වේ*ගෙ පුතාලා. 😟

    එච්චර කල් ඉංග්‍රීසිත් බැරි උන්ට PR දීල දීල අපි ආපු ගමන් කෙළෙව්වා. අල්ලපු අත්තත් නෑ පය ගහපු අත්තත් නෑ. පට්ට තරහක් එන්නෙ.
    2010 ජූලි තමා මට මතක හැටියට සබ් ක්ලාස් 189 ඉන්ට්‍රඩියුස් කලේ. ඊට කලින් ඕස්ට්‍රේලියන් ඩිග්‍රී එකක් තිබ්බ නං ඩිරෙක්ට් ඇප්ලයි කරන්න පුලුවන් සති දෙකෙන් පීආර් එක එනවා. කෙවින් රඩ් කාරයා නිසා තමා ඔක්කොම උනේ. ඌ පට්ට විදියට ඉමිග්‍රන්ට්ස්ලට සපොර්ට් කලා මිනිහ හිටපු කාලෙ තමා ඕස්ට්‍රේලියාවෙ වැඩිම ඕවර්සීස් ඉමිග්‍රේශන් එක උනේ. ඒක කොන්ට්‍රෝල් කරන්න තමා සබ් ක්ලාස් 189 එක ඉන්ට්‍රොඩියුස් කලේ.
     
    • Like
    Reactions: shenat and NaiRobi

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,577
    21,063
    113
    2010 ජූලි තමා මට මතක හැටියට සබ් ක්ලාස් 189 ඉන්ට්‍රඩියුස් කලේ. ඊට කලින් ඕස්ට්‍රේලියන් ඩිග්‍රී එකක් තිබ්බ නං ඩිරෙක්ට් ඇප්ලයි කරන්න පුලුවන් සති දෙකෙන් පීආර් එක එනවා. කෙවින් රඩ් කාරයා නිසා තමා ඔක්කොම උනේ. ඌ පට්ට විදියට ඉමිග්‍රන්ට්ස්ලට සපොර්ට් කලා මිනිහ හිටපු කාලෙ තමා ඕස්ට්‍රේලියාවෙ වැඩිම ඕවර්සීස් ඉමිග්‍රේශන් එක උනේ. ඒක කොන්ට්‍රෝල් කරන්න තමා සබ් ක්ලාස් 189 එක ඉන්ට්‍රොඩියුස් කලේ.

    ah hari hari....eeta kalin IELTS 6 tibbath points keeyak hari aawa neda?
    e kaale dip ekak, IELST 6 tibbanam PR sure wage
    Onshore job offer ekak thibilath PR gonna berida?
    puluwan https://immi.homeaffairs.gov.au/visas/getting-a-visa/visa-listing/employer-nomination-scheme-186
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,093
    113
    ah hari hari....eeta kalin IELTS 6 tibbath points keeyak hari aawa neda?
    e kaale dip ekak, IELST 6 tibbanam PR sure wage
    IELTS මැන්ඩේටරි කලේ 189 එකත් එක්ක ඊට කලින් ඉංග්‍රීසි ඕන උනේ නෑ onshore ඇප්ලයි කරපු උන්ට.
     
    • Sad
    • Wow
    Reactions: shenat and NaiRobi

    chickentikka

    Well-known member
  • Aug 11, 2015
    1,410
    283
    83
    මහ පාරේ
    ගොඩාක් දුරට ඇත්ත. හැබැයි මේ රටේ වැඩිපුරම ලන්කාවේ උන්ට බලු වැඩ කරන්නේ මීට කාලෙකට කලින් ඔසී ආපු ලන්කාවෙම උන් ටික. අනිත් උන් පට්ටම එකමුතුයි. එක දවසක් ආවා එකෙක් උගේ සිටිසන් බැජ් එක පෙන්නන්න මට. (PR තියෙන උන්ට මෙහේ වැඩිය සලකන්නේ නෑ මල්ලි). මම ඉතින් මුකුත් නොකියා හිටියා. මොකද උගේ ගෑනිට Student කෙනෙක් තියාගන අරිනවා ඒ නිසා. මාත් හා කියලා හිටියා.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,979
    67,262
    113
    Screenshot_20200927-152435_Facebook.jpg

    Screenshot_20200927-152441_Facebook.jpg
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,374
    86,625
    113
    ආශ්චර්යමත් රටක
    Onshore job offer ekak thibilath PR gonna berida?

    Ethakota chance ekak tiyenawa. Employer sponsored visa try karanna puluwan, employer kamathi wennath ona. Gvt eke rules walata hariyannath ona. Eka ausi visa ganna ayagen podi percentage ekak mama hithanne.

    ow...issella athule inna unta priority enna oni aniwa...
    umbata set una eka unath welawe hatiyata loku deyak

    Mukutma natiwenawata wada hodai. Eth ban Mata nam Hari na hithata. Apahu awrudu ganakin jeewithe passata Yana eka wenne.
    Api ban option nathuwa awe nane. Points athiwenna tiyan awe. Ekai hitata awula.

    2010 ජූලි තමා මට මතක හැටියට සබ් ක්ලාස් 189 ඉන්ට්‍රඩියුස් කලේ. ඊට කලින් ඕස්ට්‍රේලියන් ඩිග්‍රී එකක් තිබ්බ නං ඩිරෙක්ට් ඇප්ලයි කරන්න පුලුවන් සති දෙකෙන් පීආර් එක එනවා. කෙවින් රඩ් කාරයා නිසා තමා ඔක්කොම උනේ. ඌ පට්ට විදියට ඉමිග්‍රන්ට්ස්ලට සපොර්ට් කලා මිනිහ හිටපු කාලෙ තමා ඕස්ට්‍රේලියාවෙ වැඩිම ඕවර්සීස් ඉමිග්‍රේශන් එක උනේ. ඒක කොන්ට්‍රෝල් කරන්න තමා සබ් ක්ලාස් 189 එක ඉන්ට්‍රොඩියුස් කලේ.

    Api ipaduna kale wereddada? 🤔