ඔහිය ට්‍රිප් එකක් යන්න

rayrox

Well-known member
  • Dec 20, 2010
    845
    307
    63
    උඩට
    acnt
    Thank you Bro

    Rep heta dennaam
     
    rayrox

    Well-known member
  • Dec 20, 2010
    845
    307
    63
    Ohiya lassana paththak yanna oni dawasaka

    උඩට
    acnt

    Macho uba lagadi Belihuloya away neda ?

    Devils Staircase yanna puluwan 4WD thiye nam.
    Oya okkoma muta yanna bari wei ban. nathnam "nonpareil estate" ehema patta lassanai :)

    Haputale paththe yanava nam Adisham Bungalow yanna puluwan :)

    Bambarakanda falls, Devil's staircase, Hirikatu oya

    Thank you
    REP ADDED
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,837
    2,673
    113
    Kadawatha, Sri Lanka
    "nonpareil estate" hariye honda place tiyenawada machan night ekak inna?

    nonpareil estate ekata yana Road eka (bakers bend yana Road eka) atharamaga mama dakka. BTW, udatama naggoth Nagrak kiyala Bungalow ekak thiyenava lu. 10k vithara inna puluwan lu. Ehe mobile signal nam ne. Hebei yanna oni 4WD eken. Google karala balapan. Book karanna puluwan vidiya athi. Kohomath Belihul Oya oni tharam athi nawathinna place :)
     
    Sara_LK

    Well-known member
  • Sep 11, 2015
    1,593
    946
    113
    No Place
    nanperial dan wahala yanna ba mn pereda giya,
    bamarakanda ella, pahantudawa e laga tawa eli 2k 3k tibba, bike ekak nam aniwa devils stair yanna patta, haputale nam balanna tiyenne adism bungalow eka, walimada patte nam boburuella, neliya haggala haputale giyot liptons seat yanna puluwan, bandarawelata gihin ella, 9 arch wage tan tikat balanna puluwan
    yanna kalin plan karala yanna puluwan nam bike set karan yanna awidinna lesi
    madolsima nam patta durai ehe yanawa nam wenama camping gahanna yanna
     
    • Like
    Reactions: rayrox

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801

    මචන් නන් පේරියල් තේ වත්තේ සුපිරින්ඩන්ට් තමා වාහන බයික් එන්න බැරි වෙන්න තේ ෆැක්ටරි එක ගාවින් වහන්නේ..ඌට එහෙම වහන්න නීතිමය හැකියාවක් නෑ. මොකද පාර එතනින් එහාට කොන්ක්‍රිට් කරල තියෙන්නෙ ප්‍රාදේශීය සභාවෙන්..පොලිසියට කෝල් කරල කියපන්.වත්ත පෞද්ගලික උනාට පාරක් වහන්න බෑ ඌට. නග්‍රැක් බන්ගලෝ එකේ නවතින්න එන අයට විතරයි යන්න දෙන්නෙ.. අපි නම් තේ ට්‍රැක්ටර් එකෙ නැගලා උඩටම ගියා.. ආයෙ යන උන් ඉන්නව නම් පොලිසිය, ප්‍රා.සභාවෙන් අහලා පලයන්. ගොඩක් කොල්ලො කෙල්ලො බේකර්ස් බෙන්ඩ් නග්‍රැක් බලන්න පට්ට දුර ඉදන් ඇවිත් මගින් හැරෙන්න වෙනවා අරූගෙ කාලකන්නි වැඩේ නිසා.
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth

    සිකුරිටිට 300 ක් දීල අපි සෙට් එකම ගියා බන්.. වත්ත එහෙම වහන්නෙ නැ බන්.. පොඩ්ඩක් කතා කලාම යන්න පුලුවන්.. :yes:
     
    Sara_LK

    Well-known member
  • Sep 11, 2015
    1,593
    946
    113
    No Place
    සිකුරිටිට 300 ක් දීල අපි සෙට් එකම ගියා බන්.. වත්ත එහෙම වහන්නෙ නැ බන්.. පොඩ්ඩක් කතා කලාම යන්න පුලුවන්.. :yes:

    යද්දී පාර කොන්ක්‍රීට් කරනවා බන් ඒකයි සීන් එක
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    සිකුරිටිට 300 ක් දීල අපි සෙට් එකම ගියා බන්.. වත්ත එහෙම වහන්නෙ නැ බන්.. පොඩ්ඩක් කතා කලාම යන්න පුලුවන්.. :yes:

    නෑ බන්. සුපිරින්ඩන්ට් කාරයා ඉන්න දවසට සික්කා කියනවා යන්න දෙන්න එපා කියලා තියෙන්නෙ කියලා..
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,837
    2,673
    113
    Kadawatha, Sri Lanka
    nanperial dan wahala yanna ba mn pereda giya,
    bamarakanda ella, pahantudawa e laga tawa eli 2k 3k tibba, bike ekak nam aniwa devils stair yanna patta, haputale nam balanna tiyenne adism bungalow eka, walimada patte nam boburuella, neliya haggala haputale giyot liptons seat yanna puluwan, bandarawelata gihin ella, 9 arch wage tan tikat balanna puluwan
    yanna kalin plan karala yanna puluwan nam bike set karan yanna awidinna lesi
    madolsima nam patta durai ehe yanawa nam wenama camping gahanna yanna

    පෝරිසාදයා;24126749 said:
    මචන් නන් පේරියල් තේ වත්තේ සුපිරින්ඩන්ට් තමා වාහන බයික් එන්න බැරි වෙන්න තේ ෆැක්ටරි එක ගාවින් වහන්නේ..ඌට එහෙම වහන්න නීතිමය හැකියාවක් නෑ. මොකද පාර එතනින් එහාට කොන්ක්‍රිට් කරල තියෙන්නෙ ප්‍රාදේශීය සභාවෙන්..පොලිසියට කෝල් කරල කියපන්.වත්ත පෞද්ගලික උනාට පාරක් වහන්න බෑ ඌට. නග්‍රැක් බන්ගලෝ එකේ නවතින්න එන අයට විතරයි යන්න දෙන්නෙ.. අපි නම් තේ ට්‍රැක්ටර් එකෙ නැගලා උඩටම ගියා.. ආයෙ යන උන් ඉන්නව නම් පොලිසිය, ප්‍රා.සභාවෙන් අහලා පලයන්. ගොඩක් කොල්ලො කෙල්ලො බේකර්ස් බෙන්ඩ් නග්‍රැක් බලන්න පට්ට දුර ඉදන් ඇවිත් මගින් හැරෙන්න වෙනවා අරූගෙ කාලකන්නි වැඩේ නිසා.
    Superintendent ta talk kalaama yanna dunna mata nam. Bakers bend ekata yanakan giyaa 4WD cab ekaka :)
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,837
    2,673
    113
    Kadawatha, Sri Lanka
    පෝරිසාදයා;24126914 said:
    නෑ බන්. සුපිරින්ඩන්ට් කාරයා ඉන්න දවසට සික්කා කියනවා යන්න දෙන්න එපා කියලා තියෙන්නෙ කියලා..

    Uoo ehema kivvama tikak welaa talk kalaama superintendent langata ekkan giyaa. Eeta passe uta talk kalaa. Passe pora yanna dunna. Sikka ta podi gaanak denna wenava ithin. Un salli kadaa gannama karana wedak wage :)
    Un nam kivve udata couple ekak gihin Jigi Jigi daala maattu welaa, edaa idan yanna denne ne kiyala :P
     
    rayrox

    Well-known member
  • Dec 20, 2010
    845
    307
    63

    Exactly, Highly recommend Hirikatu Oya machn.

    nanperial dan wahala yanna ba mn pereda giya,
    bamarakanda ella, pahantudawa e laga tawa eli 2k 3k tibba, bike ekak nam aniwa devils stair yanna patta, haputale nam balanna tiyenne adism bungalow eka, walimada patte nam boburuella, neliya haggala haputale giyot liptons seat yanna puluwan, bandarawelata gihin ella, 9 arch wage tan tikat balanna puluwan
    yanna kalin plan karala yanna puluwan nam bike set karan yanna awidinna lesi
    madolsima nam patta durai ehe yanawa nam wenama camping gahanna yanna

    Bumpation :love:

    :love:Thank you All :love:
    REP ADDED
     
    • Like
    Reactions: Ithika mithika