ඔෆිස් එකේ Internet බ්ලොක්ද ?![]()
මෙන්න නියම විසදුම![]()
![]()
පොඩි software කෑල්ලක් මේක![]()
install කරලා එන window එකේ connect button එක ඔබන්න විතරයි තියෙන්නේ.
Facebook, Youtube, Elakiri වෙබ්සයිට් වල ඇති වෙනකන් surf කරන්න පුළුවන් ඊට පස්සෙ.
![]()
![]()
![]()
![]()
පුදුමෙ කියන්නේ මේක දෙන්නෙ සම්පූර්ණයෙන්ම නොමිලේ.
8mb වෙන්නෙ setup file එකත්.
Official Website එකෙන්ම බාගනිල්ලා.
මෙන්න link එක
https://www.betternet.co/
වැඩේ ගොඩ නම් සලකලා පලයන්.......
PS -
Android / iOS වලටත් තියනවා මේකෙ App එකක්.
ඇතිවෙනකන් බාගනිල්ලා.![]()
Phone එකේ software update කරගනිල්ලා !!!![]()
![]()
එහෙනම් මම ගියා !!!
![]()

