ඕං~පෝස්ටරේ

fernandokasu

Well-known member
  • Apr 30, 2008
    19,448
    125
    63
    HeLL
    ලස්සනයි..
    මේ දෙන්නා ඇයි දන්නෙ නෑ බලන් ඉන්නෙ නේ.. :nerd:
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    මොනව උනත් මං දන්න විදියට
    monopoly එකක් තියෙද්දිත් පාඩු ලබන ලෝකෙ එකම සේවයත්
    දුම්ර්ප්ය සේවය :P
    Good thread machan
     
    fernandokasu

    Well-known member
  • Apr 30, 2008
    19,448
    125
    63
    HeLL

    ඔය කළේ උකුලේ තියන් ඉන්නේ අපේ කසූ. වාඩි වෙලා ඉන්නේ අර අරයා, :P
    කළේ උකුලෙ තියාලා බුලත් විටක් හපාලා:dull:දසන් දෙපළ පෙන්නලා:lol::lol::lol::lol:
    මේ පිස්සු කියන්නෙපා මන් කළේ උකුලෙ තියන් ඔහොම ඉන්නෙ නෑ:lol::nerd:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මොනව උනත් මං දන්න විදියට
    monopoly එකක් තියෙද්දිත් පාඩු ලබන ලෝකෙ එකම සේවයත්
    දුම්ර්ප්ය සේවය :P
    Good thread machan

    උඹ වගේ උන් ඉන්නකන් ඉතින් පාඩු නොලබා තියෙයි යෑ. යතොත් යන්නේ හොරෙන් නේ. :lol:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කළේ උකුලෙ තියාලා බුලත් විටක් හපාලා:dull:දසන් දෙපළ පෙන්නලා:lol::lol::lol::lol:
    මේ පිස්සු කියන්නෙපා මන් කළේ උකුලෙ තියන් ඔහොම ඉන්නෙ නෑ:lol::nerd:

    ග්ම්ම්ම්ම්ම්ම්. ඇත්ත. වාඩිවෙලා ඉන්න කෙනාට කළේ උස්සන් ඉන්න වෙයි. පවු අහිංසකයා. :dull:
     
    fernandokasu

    Well-known member
  • Apr 30, 2008
    19,448
    125
    63
    HeLL
    ග්ම්ම්ම්ම්ම්ම්. ඇත්ත. වාඩිවෙලා ඉන්න කෙනාට කළේ උස්සන් ඉන්න වෙයි. පවු අහිංසකයා. :dull:
    :lol::lol:කළයක් අල්ලලා වත් තියෙනවද දන්නෙ නෑ:oo: