kohenada hambaune ??rep+
elazzzzzzzz

ලස්සනයි..
මේ දෙන්නා ඇයි දන්නෙ නෑ බලන් ඉන්නෙ නේ..![]()

කළේ උකුලෙ තියාලා බුලත් විටක් හපාලා
ඔය කළේ උකුලේ තියන් ඉන්නේ අපේ කසූ. වාඩි වෙලා ඉන්නේ අර අරයා,![]()
දසන් දෙපළ පෙන්නලා





මොනව උනත් මං දන්න විදියට
monopoly එකක් තියෙද්දිත් පාඩු ලබන ලෝකෙ එකම සේවයත්
දුම්ර්ප්ය සේවය
Good thread machan

කළේ උකුලෙ තියාලා බුලත් විටක් හපාලාදසන් දෙපළ පෙන්නලා
මේ පිස්සු කියන්නෙපා මන් කළේ උකුලෙ තියන් ඔහොම ඉන්නෙ නෑ![]()

ග්ම්ම්ම්ම්ම්ම්. ඇත්ත. වාඩිවෙලා ඉන්න කෙනාට කළේ උස්සන් ඉන්න වෙයි. පවු අහිංසකයා.![]()

කළයක් අල්ලලා වත් තියෙනවද දන්නෙ නෑ