ඕක පැට්‍රෝල් නෙමෙයි ඩීසල්! අනේ උඹ දන්න ජීප#

Sithira Weerasinghe

Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    මම නම් පැට්‍රල් එකේ ආසම Y60,61 මොඩ්ල් දෙකට තමයි. 62 එකේ පෙනුම suv එකකට ගැලපෙන්නෙවත් නෑ. :angry:
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    එල. රූප නම් ටිකක් පොඩි කරන්න වෙයි මචං. නැත්තං බලන්න ගියාම ඔල්මොරොන්දම් වෙනවා.
    මේකේ ඉන්නවා ඩයල් එකක් මේ ත්‍රෙඩ් එක දැක්කොත් නම් ආයි පොරගේ පිස්සුව තද වෙනවා.

    ඔව් ඔව් දැන් කොයි වෙලේ හරි දුවගෙන එයි :yes:
     

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    මේ ටික වෙනුවට ගැලපෙන වෙන පොඩි රූප ටිකක් දැම්මනම් හරි මල්ලි. නැත්තං ත්‍රෙඩ් එක අපරාදේ.
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අනේ මට එකක් ගන්න ඕනේ... :(:(

    අලුත් එක නම් මෙලෝ රහක් නෑ... 60 එකයි 61 එකයි තමයි පට්ටම... :)

    රෙප්+15