bump..thama raththaran aiya dakala na wage
S Sheran531531 Active member Feb 5, 2015 623 162 43 පොලවේ පය ගහල Aug 2, 2016 #21 bump..thama raththaran aiya dakala na wage
palamu Well-known member Nov 11, 2012 1,821 111 63 Aug 2, 2016 #22 ela ela.. Raththaran will be here sooon..
HiranthaC Well-known member Jul 11, 2006 1,863 323 83 Colombo, Maharagama Aug 2, 2016 #25 wow.... NISMO
S Sheran531531 Active member Feb 5, 2015 623 162 43 පොලවේ පය ගහල Aug 2, 2016 #26 wdimantha said: මේකේ පින්තුර ටික පොඩිකරපන් බං Click to expand... Photo size අඩු කරන්න මන් දන්නේ නැ ...කොහොමද කරන්නේ.?????
wdimantha said: මේකේ පින්තුර ටික පොඩිකරපන් බං Click to expand... Photo size අඩු කරන්න මන් දන්නේ නැ ...කොහොමද කරන්නේ.?????
S Sheran531531 Active member Feb 5, 2015 623 162 43 පොලවේ පය ගහල Aug 2, 2016 #27 Raththaran aiya nane thama...??????
rajapitiya Junior member Dec 25, 2007 487 12 18 Aug 2, 2016 #29 good post bro.. mama drive karanne Patrol GU ekak Reactions: Sheran531531
Djwathila Well-known member Jul 15, 2010 8,750 1,093 113 www.wathilacreation.blogspot.com Aug 2, 2016 #30 මෙකෙ පොටො පොඩි කරපිය මට මේක බලන්න ඕනෙ
Sithira Weerasinghe Well-known member Jun 28, 2015 8,404 658 113 කඩුවෙල Aug 2, 2016 #31 මම නම් පැට්රල් එකේ ආසම Y60,61 මොඩ්ල් දෙකට තමයි. 62 එකේ පෙනුම suv එකකට ගැලපෙන්නෙවත් නෑ.
Sithira Weerasinghe Well-known member Jun 28, 2015 8,404 658 113 කඩුවෙල Aug 2, 2016 #32 Mr.Tom said: එල. රූප නම් ටිකක් පොඩි කරන්න වෙයි මචං. නැත්තං බලන්න ගියාම ඔල්මොරොන්දම් වෙනවා. මේකේ ඉන්නවා ඩයල් එකක් මේ ත්රෙඩ් එක දැක්කොත් නම් ආයි පොරගේ පිස්සුව තද වෙනවා. Click to expand... ඔව් ඔව් දැන් කොයි වෙලේ හරි දුවගෙන එයි
Mr.Tom said: එල. රූප නම් ටිකක් පොඩි කරන්න වෙයි මචං. නැත්තං බලන්න ගියාම ඔල්මොරොන්දම් වෙනවා. මේකේ ඉන්නවා ඩයල් එකක් මේ ත්රෙඩ් එක දැක්කොත් නම් ආයි පොරගේ පිස්සුව තද වෙනවා. Click to expand... ඔව් ඔව් දැන් කොයි වෙලේ හරි දුවගෙන එයි
isuru r Member May 2, 2014 2,423 238 0 kiribathgoda Aug 2, 2016 #35 good post bro. but meka kiyawanna amarune..
S Sheran531531 Active member Feb 5, 2015 623 162 43 පොලවේ පය ගහල Aug 2, 2016 #37 Machanla Y60 eke diesal nam 6-7k wage thamai karanne.. 4.0 turbo ekaka
harindugamlath Well-known member Dec 18, 2008 23,667 1,060 113 Aug 2, 2016 #38 මෙන්න මේවට තමා වාහන ත්රෙඩ් කියන්නේ...
ජොසී Well-known member May 29, 2014 5,206 4,455 113 Padavi Sripura Aug 2, 2016 #39 මේ ටික වෙනුවට ගැලපෙන වෙන පොඩි රූප ටිකක් දැම්මනම් හරි මල්ලි. නැත්තං ත්රෙඩ් එක අපරාදේ.
malkavi Well-known member Nov 21, 2006 35,705 944 113 කලුතර Aug 2, 2016 #40 අනේ මට එකක් ගන්න ඕනේ... අලුත් එක නම් මෙලෝ රහක් නෑ... 60 එකයි 61 එකයි තමයි පට්ටම... රෙප්+15