ඕක පැට්‍රෝල් නෙමෙයි ඩීසල්! අනේ උඹ දන්න ජීප#

Sithira Weerasinghe

Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    Y 60 Modified එකක් ඕන තරම් drive කරලා තියෙනවා ..මගේ යාලුවෙක්ගෙ එකක් ... කවදාහරි wife ට අරන් දෙන්නේ y60 ක්..එකී ඕවට මැරෙන්න හදනවා.අනික කෙල්ලෝ drive කරන විදිය අපි දන්නා හින්ද කෝකටත් හොදි y60 වගේ මරුමුස් වන්ඩ්යක් අරන් දෙන එක..අනික වාහනේ හයියයි. අනික hybrid වගේ fiber කාලි නැනේ මේකේ..ඕන ගහක ගලක හප්පහෙන යන්න කියල ඕකක් අරන් දෙන්න හිතන් ඉන්නේ මන්.:lol::lol::lol::lol:

    යකෝ පාරෙ යන අනික් මිනිස්සුන්ට මොකද වෙන්නෙ එතකොට?? :frown:
     

    Sheran531531

    Active member
  • Feb 5, 2015
    623
    162
    43
    පොලවේ පය ගහල
    යකෝ පාරෙ යන අනික් මිනිස්සුන්ට මොකද වෙන්නෙ එතකොට?? :frown:

    එත් මචන් ඇල්ටෝ වගේ පපඩම් car වලට වඩා මන් මේකක් අරන් දෙන්නේ මට ඒකිගේ ජිවිතේ . අයගේ ජිවිතත් වටින්නේ නැතුව නෙවෙඊ.අ ඔක්කොටම වඩා මගේ ගෑනිව මට වටිනවා.:frown::frown::frown::frown:
     

    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    මේකේ නියම තේරුම "මුර සංචරයයේ යෙදෙන්නා " කියන එක මම දන්න විදියට .
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    Jeewithe mama aasama karana wahanayak thamai meka..... lokuu heenayak tiyenawa ganna dawasaka.....

    Habai aluth model eka nemei.... parana eka.. rawum light apu diga model eka....