රෝද 4 මාරු වෙයි. බොනට් එක පිටිපස්සේ දොරට සෙට් වෙලා පිටිපස්සේ දොර බොනට් එක වහගෙන තියෙයි.


රෝද 4 මාරු වෙයි. බොනට් එක පිටිපස්සේ දොරට සෙට් වෙලා පිටිපස්සේ දොර බොනට් එක වහගෙන තියෙයි.


Y 60 Modified එකක් ඕන තරම් drive කරලා තියෙනවා ..මගේ යාලුවෙක්ගෙ එකක් ... කවදාහරි wife ට අරන් දෙන්නේ y60 ක්..එකී ඕවට මැරෙන්න හදනවා.අනික කෙල්ලෝ drive කරන විදිය අපි දන්නා හින්ද කෝකටත් හොදි y60 වගේ මරුමුස් වන්ඩ්යක් අරන් දෙන එක..අනික වාහනේ හයියයි. අනික hybrid වගේ fiber කාලි නැනේ මේකේ..ඕන ගහක ගලක හප්පහෙන යන්න කියල ඕකක් අරන් දෙන්න හිතන් ඉන්නේ මන්.![]()

යකෝ පාරෙ යන අනික් මිනිස්සුන්ට මොකද වෙන්නෙ එතකොට??![]()



