ඕනවට වඩා පිලිවෙල උන්

hesian99

Well-known member
  • Jul 17, 2020
    3,416
    4,297
    113
    Gampaha
    හුකන ඇරියස් එකක් බන් මට තියෙන්නේ ඕනවට වඩා පිලිවෙල නීට් උන් එක්ක , මන් කියන්නේ පිලිවෙල සහ ඩිසප්ලීන් අනිවාර්යයෙන් මනුස්සයෙක්ට තියෙන්න ඕනි ඒත් මැශින් වගේ හුත්තිගෙපුතාලා දැක්කහම බෙල්ල ගැලවෙන්න දෙන්න හිතෙනවා .

    මන් දන්න කොල්ලෙක් ඉන්නවා ඌ කන බොන සත පහ පවා එකතු කරලා පරන ලාන්සර් කට්ටක් එකක් ගෙනාව ලගදී මන් කියන්නේ මට සිරාවටම හැපී මූ ලාන්සර් එකක් ගෙනාපු එක ඒත් මූ එක්ක අඩියක් ගහන්න වගේ ගියහම මූ සතේට ගනන් , මන් කියන්නේ මචන් අපි කොල්ලෝ ඕනි තරන් කන බොනවා එහෙම හිගන විදිහට බෙදන්නේ නෑනේ මන් දන්නෑ උබලා මම නම් නෑ මන් ගාව වත තිබ්බොත් මන් ඕනි එකෙක්ට වියදම් කරනවා , මගේ මනී මනේජ්මන්ට් එකක් නැතුව ඇති හැබ්යි ඔය වගේ ඩිස්ප්ලීන් කුනු කම් වලට වඩා මට ඒක වටිනවා ,

    පෞද්ගලිකව මන් විශ්වාස කරන්නේ ඔහොම කුනුකම් කරන වෙලාව ටිකක් ඉන්ඩීටේල් ගේමක් ගහලා වත වැඩියෙන් හොයන එකනැතුව ගූ ගොඩේ තියන සතපහ දිවෙන් ගන්න වැඩ නෙවෙයි

    මන් දැකලා තියන අර නීට් පිලිවෙල උන් එක ජාතියක් ඉන්නවා ඔක්කොම එහෙමයි , මේක මගෙ ඔපීනියන් එක
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,364
    74,959

    ඕක ඇවිල්ල නීට් සීන් එකක් නෙවීනෙ බන්. ඔය තියෙන්නෙ ඉතින් හෙනම හිඟන විදියට සල්ලි වියදම් කරන සීන් එකක්. දෙපැත්තම තියෙනවා ඉතින්. උන් අතින් සල්ලි නාස්ති වෙන්නෙ නෑ. අනිත් පැත්තට උන් ජීවිතේ විඳින්නෙ නෑ.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    උබට දිරවන්නේ නැත්නම් උගෙන් අයින් වෙයන්..අහක යන මගුල් ඔලුවේ දාගෙන.. සමාජේ හදන්නද
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,588
    10,148
    113
    ඔය සතේට ගනණ් හදල වියදම් කරන උන් කෙලවගන්නෙ ්‍රකපාර ලක්ෂ ගණන් වලින්
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,811
    9,949
    113
    ඌ හොඳයිනෙ. එකට ඉන්න එකෙක්ට සල්ලි නැත්තන් එවෙලෙ කන්න අරන් දීලා තියන වෙලාවට split කරා කියල මොකද. කුණු ලෝභයා type නෙවෙයි.
     
    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,416
    4,297
    113
    Gampaha
    splitwise dagena hariyta gewapan kana bona ewa, pinata kanna denne na kawruth
    බිල් ස්ප්ලිට් කරන එක නෝමල් බන් මන් කියන සෙනාරියෝ එක ඇවිල්ලා බිල් එක 1070ක් ආව නම් 1000ක් දුන්නහම මූ තව 70වකුත් ඉල්ලන ජාතියේ කැරියෙක් මන් කියන්නේ මට නම් රෙද්දක් ඇදගෙන එහෙම ඉල්ලන්න බෑ

    ඌ හොඳයිනෙ. එකට ඉන්න එකෙක්ට සල්ලි නැත්තන් එවෙලෙ කන්න අරන් දීලා තියන වෙලාවට split කරා කියල මොකද. කුණු ලෝභයා type නෙවෙයි.
    කොහෙද බන් එහෙම කියලා තියෙන්නේ ඔය පොන්නයා සල්ලි නැත්තන් ආශ්‍රේ කරන්නෙවත් නෑ මිනිස්සුන්ව
    ------ Post added on Dec 15, 2024 at 10:43 PM

    ඕක ඇවිල්ල නීට් සීන් එකක් නෙවීනෙ බන්. ඔය තියෙන්නෙ ඉතින් හෙනම හිඟන විදියට සල්ලි වියදම් කරන සීන් එකක්. දෙපැත්තම තියෙනවා ඉතින්. උන් අතින් සල්ලි නාස්ති වෙන්නෙ නෑ. අනිත් පැත්තට උන් ජීවිතේ විඳින්නෙ නෑ.
    ඔව් ඒත් මන් ගොඩක් නීට් උන්ගේ ඔය කුනු ගතිය අඩු වැඩිටෙන් නෝට් කරලා තියනවා
    ------ Post added on Dec 15, 2024 at 10:44 PM

    පිළිවෙලයි මසුරුකමයි සකසුරුවමයි කියන්නෙ තුනක්
    උඹ දකින විදිය , ඌ දකින විදිය වෙනස්
    දකින විදිහ වෙනස් සිරා මන් කියන්නේ ඌ දකින විදිහ පොන්නයි කියලා සතෙන් සතේ එකතු කරන්න ඕනි නෑකියලා , මන් පික්මී එකක් දැම්මත් ලගම ගානට රවුන් කරලා ඉතුරු තියාගනි කියලා එනවා මිසක් ඔය වගේ හිගන වැඩ කරන්න කැමති නෑ
    ------ Post added on Dec 15, 2024 at 10:47 PM
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,792
    18,594
    113
    මම හුග දැකපු දෙයක් තියනව, නොකා නොබී යාලුවෙක්ට birthday එකකට වත් පාටියක් නොදී නැති බනේම ගහන් ඉන්න හිගන උන් ඉන්නව නේද.. නෑමනෙ කියන්නෙ උන්ට කවදාවත් යහමින් ලැබෙන්නෙ ත් නෑ
     
    • Like
    Reactions: Honda.putha

    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,416
    4,297
    113
    Gampaha
    මම හුග දැකපු දෙයක් තියනව, නොකා නොබී යාලුවෙක්ට birthday එකකට වත් පාටියක් නොදී නැති බනේම ගහන් ඉන්න හිගන උන් ඉන්නව නේද.. නෑමනෙ කියන්නෙ උන්ට කවදාවත් යහමින් ලැබෙන්නෙ ත් නෑ
    Ehemath wennathi yahamin labunath oya kariyala penanne naha ne
     
    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,057
    4,622
    113
    lancer එකක් ගන්න තියෙනවා කියන්නෙ අනිවා යම් දුරකට disposable income එකක් තියෙන්න ඕනි. නැත්නම් අනිත් උන් මොන බයිලා ගැහුවත් ඔව් උට කුනුකම තමා. හැදිච්චි විදිහ වෙන්න ඇති ඒ උනාට මටත් ඔහොම හුත්තලා පෙන්න බෑ
     
    • Like
    Reactions: Nidarshana_k

    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,416
    4,297
    113
    Gampaha
    ubath waradi... mehemai uge part eka u wiyadam karanwa nam... mokek hari ekek uge part eka karala na... so uta banapan...
    Wdym

    lancer එකක් ගන්න තියෙනවා කියන්නෙ අනිවා යම් දුරකට disposable income එකක් තියෙන්න ඕනි. නැත්නම් අනිත් උන් මොන බයිලා ගැහුවත් ඔව් උට කුනුකම තමා. හැදිච්චි විදිහ වෙන්න ඇති ඒ උනාට මටත් ඔහොම හුත්තලා පෙන්න බෑ
    Ow ow nattan
    ------ Post added on Dec 15, 2024 at 11:18 PM
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    හුකන ඇරියස් එකක් බන් මට තියෙන්නේ ඕනවට වඩා පිලිවෙල නීට් උන් එක්ක , මන් කියන්නේ පිලිවෙල සහ ඩිසප්ලීන් අනිවාර්යයෙන් මනුස්සයෙක්ට තියෙන්න ඕනි ඒත් මැශින් වගේ හුත්තිගෙපුතාලා දැක්කහම බෙල්ල ගැලවෙන්න දෙන්න හිතෙනවා .

    මන් දන්න කොල්ලෙක් ඉන්නවා ඌ කන බොන සත පහ පවා එකතු කරලා පරන ලාන්සර් කට්ටක් එකක් ගෙනාව ලගදී මන් කියන්නේ මට සිරාවටම හැපී මූ ලාන්සර් එකක් ගෙනාපු එක ඒත් මූ එක්ක අඩියක් ගහන්න වගේ ගියහම මූ සතේට ගනන් , මන් කියන්නේ මචන් අපි කොල්ලෝ ඕනි තරන් කන බොනවා එහෙම හිගන විදිහට බෙදන්නේ නෑනේ මන් දන්නෑ උබලා මම නම් නෑ මන් ගාව වත තිබ්බොත් මන් ඕනි එකෙක්ට වියදම් කරනවා , මගේ මනී මනේජ්මන්ට් එකක් නැතුව ඇති හැබ්යි ඔය වගේ ඩිස්ප්ලීන් කුනු කම් වලට වඩා මට ඒක වටිනවා ,

    පෞද්ගලිකව මන් විශ්වාස කරන්නේ ඔහොම කුනුකම් කරන වෙලාව ටිකක් ඉන්ඩීටේල් ගේමක් ගහලා වත වැඩියෙන් හොයන එකනැතුව ගූ ගොඩේ තියන සතපහ දිවෙන් ගන්න වැඩ නෙවෙයි

    මන් දැකලා තියන අර නීට් පිලිවෙල උන් එක ජාතියක් ඉන්නවා ඔක්කොම එහෙමයි , මේක මගෙ ඔපීනියන් එක
    දැන් උබ මෙතන කියන්නේ බිල 1070 නම් 1000 ට අමතරව 70 ත් ඉල්ලන එකනේ. උබ කියන්නේ උබ ගැනනේ. උබේ සෙට් එකේ තව කී දෙනෙක් ඇද්ද 1070 වෙනුවට 500, 800 දෙන උන්. අන්තිමට බලද්දි අර සාදාරනව බෙදන්න ගියපු එකාට ලොකු ලොකු ගනන් වලින් ලොස්.
    ඌ කරන වැඩේ හරි මගේ මතේ අනුව.
    කාටත් ණයත් නෑ. බයත් නෑ.