



ඔන්න මම කියන්න යන්නේ huawei e303 dongle එක ඇතුළු තවත් අලුත් dongle unlock කරන්නේ කොහොමද කියල. මේ ක්‍රමයට unlock කරන්න firmware ඕන නෑ , කිසිම දෙයකට බයවෙන්න දෙයකුත් නෑ, මේ ක්‍රමයෙන් .mobitel .dialog hutch සහ ඕනෑම අලුත් dongle එකක් විනාඩි 5න් unlock කරගන්න පුළුවන් 