ඕන කරන හැමදේම තිබිලත් කිසි දෙයක් කරගන්න බැරි ඇයි?

Emios

Well-known member
  • Dec 10, 2009
    75,658
    68,001
    113
    Oka buduhamduruwo kiyala tiyenawa.samahrunta mukuth karanne netuwama okoma hambenawa.samahrunta try karama try karana ganata hambenawa.samahrunta try karata hena poddai hambenne.samahrunta kotchara try karath tibb a tikath nethi wenawa.

    Sasare deepu taramata hambenne.marenakan try karala ekak set wei.ehema tama design wela tiyenne.oka poddak recover karanna puluwan dana dila.ekko inna place eka change karala.
     

    fukamura

    Well-known member
  • Oct 13, 2023
    334
    404
    63
    මුලින්ම එළකිරි එකේ කාලේ කන එක නවත්තපන්.. මේකට එන්න වෙලාවක් තියාගනින්..ඉතුරු ටික හැදෙයි ඊට පස්සෙ..
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,684
    9,334
    113
    ube skill eka thama bung okata

    dan mama danna ekakek innawa uge site ekake gahuwoth aniwa rank wenawaa

    u mara widiyata key word search eka master karapu ekake. ithin ewa youtube thiyaa kohe wath hoyganna na lesiyan samahara methods. un apita kiyanneth na, ewa ehama kiuwoth ewa minissu danaganna nisa

    ubath anith un danne nathi unique deyak karanna ona, ehama nathuwa hamoma karana deyak karala amarui bung ithin

    ehama hamotama salli hoyanna bari wenna thama loke system eka thiyanne
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    උබේ නියුරෝන සයිල අතර කනෙක්ෂන් හැදෙන වේගෙ අඩුයි
    ඒක හදාගත්තම අනිත් ඔක්කම හරියනවා
     

    nash95

    Well-known member
  • Apr 30, 2018
    4,128
    1,614
    113
    ube skill eka thama bung okata

    dan mama danna ekakek innawa uge site ekake gahuwoth aniwa rank wenawaa

    u mara widiyata key word search eka master karapu ekake. ithin ewa youtube thiyaa kohe wath hoyganna na lesiyan samahara methods. un apita kiyanneth na, ewa ehama kiuwoth ewa minissu danaganna nisa

    ubath anith un danne nathi unique deyak karanna ona, ehama nathuwa hamoma karana deyak karala amarui bung ithin

    ehama hamotama salli hoyanna bari wenna thama loke system eka thiyanne
    menna me point eka tmai math ithanne matat wena adupaduwa. hoda keywords hoyaganna eka. me thread eka dapu kenatat mekama wenna puluwan. youtube balala kwd research kalata hodama keywords hoyaganna vidiyak set wela na matat tama.
     

    Fade

    Well-known member
  • May 25, 2022
    1,170
    2,335
    113
    No luck මචන් උබට. මට වගේ තමයි. උබට හරියන්නේ ජොබ් එකක් කරන එක තමයි. අපි වගේ එවුන්ට 8-5 ජොබ් තමයි සෙට් වෙන්නේ. ජොබ් එකෙන්ම ගොඩ එන්න වෙනවා කොහොමහරි
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,103
    113
    Websites 6 ක් විතර කරා ඔක්කොම ෆේල්. සමහර එව්ව Adsense Approve උනා ඒ උනාට ට්‍රැෆික් නෑ. සමහර එව්ව්ව Updates වලින් කෙලෝලම ගියා දැන් නම් සේරම එපා වෙල තියෙන්නෙ.
    Adsense approve උනාට බෑ බං ට්‍රැෆික් එන්න SEO කරලා හෙන ගේමක් ගහන්න ඕන මම දන්න විදිහට. මෙන්න මුගෙ ත්‍රෙඩ් ටික බලපන් @baba-chuti
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,385
    12,663
    113
    Piliyandala
    @Emios මචං, මට තියෙන්නේ ත් පට්ටම උත්සායෙන් කරගන්න දෙයක් තමයි බං..

    වෙන එවුන් ට ඒක Effortless ලැබිලා තියෙනවා මම දැකලා තියෙනවා...

    මට කේන්ති යන එක දුක් වෙන එක වැඩියි...

    කාගේ දේශනා ද අහන්න හොඳ?
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,103
    113
    @Emios මචං, මට තියෙන්නේ ත් පට්ටම උත්සායෙන් කරගන්න දෙයක් තමයි බං..

    වෙන එවුන් ට ඒක Effortless ලැබිලා තියෙනවා මම දැකලා තියෙනවා...

    මට කේන්ති යන එක දුක් වෙන එක වැඩියි...

    කාගේ දේශනා ද අහන්න හොඳ?
    රාමුව චැනල් එක බලපන් 😎
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,658
    68,001
    113
    @Emios මචං, මට තියෙන්නේ ත් පට්ටම උත්සායෙන් කරගන්න දෙයක් තමයි බං..

    වෙන එවුන් ට ඒක Effortless ලැබිලා තියෙනවා මම දැකලා තියෙනවා...

    මට කේන්ති යන එක දුක් වෙන එක වැඩියි...

    කාගේ දේශනා ද අහන්න හොඳ?
    Mata nan sahenna stress adu une arana dhamma theroge bana ahala.but dharmaya tripitake nethi widiyata kiyanawa kiyala meke aya kiyanawa.but mata nan mara help ekak e bana.
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    ad-sense nemei bn game eka.... godak aya hithanne oka tamai amaruma dee kiyala... aththatama amaruma dee organic traffic nonstop gena eka.... traffic thiyenawa nam adsense , ezoic, mediavine oya wage ona tran platform thiyenawa ne ads daa ganna site ekata....

    adsense thiyena brand new site sell karana eka mafia ekak.... oka godak newbie la terenneth naa un danneth naa.... un hithan inne adsense thiyana site ekak adsense acc ekakth ekka salli walata gattama benz ekak bmw ekak padinna puluwan wei kiyala...

    ithin 30 00, 40 000, some times 60 000 wage loku ganan deela post 30k or 40 wage daapu fresh blogs gannawa.... masa 6 -8 yanakota tamai terenne traffic naa, hema daama dollar sathayak dekak neda enne kiyala... ethakota ithin time gihin..


    in your case, APK site walata dan issara wage nemei loku competition ekak thiyenawa.. WordPress nathiwa wena widi walin site build karanna try karanna... content ekath hodata liyanna... apk site wala backlinks tamai game eka change karanne... eka nisa hoda seo method ekak ona bn.... seo walata sallith ona... pbn buy karanna ehema.... anik dee tamai hodama pbn hoyaa gannath site dekak thunak waste wenawa salli ekka...