ඕන කරන හැමදේම තිබිලත් කිසි දෙයක් කරගන්න බැරි ඇයි?

danukapeiris

Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    සමහර උන් ඉන්නව ලක් එක වැඩ කරනව සුපිරියටම. හම්පඩ ලැප් කෑල්ලක් තියන් මාසෙට ලක්ශ 10-15 හම්බකරපු උන් ඉන්නව.
    ලැප් + internet හැමදෙම තිබිලත් අපිට ගොඩ යන්න බැරි ඇයි බන්.😥 Websites 6 ක් විතර කරා ඔක්කොම ෆේල්. සමහර එව්ව Adsense Approve උනා ඒ උනාට ට්‍රැෆික් නෑ. සමහර එව්ව්ව Updates වලින් කෙලෝලම ගියා දැන් නම් සේරම එපා වෙල තියෙන්නෙ. ලන්කාව ඇතුලෙ ඉදන් සුපිරි ගේමක් ගහන්න පුළුවන් කිව්වට හරියට දෙයක් කරන්න බෑ සේරම Saturated . මහන්සි වෙනව ඉවරයක් නෑ ඒ උනාට ප්‍රතිඵල ඇත්තෙත් නෑ .Life is fucking Shit.

    mona thibbath attitudes nethi unama diyunu wenna be.
    lap + internet loke hemotama thiyanawa. web site 6 kara fail kiyanne uba ewa hariyata karanne nethuwa ethi.
    adsense target karala boru content heduwama fail wenawa thama. SEO hariyata ne, karapu article wedak nethi unama traffic ne thama
    lankawe idan supiri game gahanna hemotama be, but game gahanna puluwan dakshayata
    diyunu wenna mahansi wenna one ne, poddak luck ekai, molei thiyenna one
     

    Mugen

    Well-known member
  • Apr 18, 2013
    781
    893
    93
    තමන් කරන හැම දේම හරියනවා කියල එකක් නෑනේ. හම්බු කරන්න තියෙන එකම විදියත් ඕක නෙවේනේ. බලාපොරොත්තු කඩවීමක් වගේ පෙන්නේ.

    මම 2008 ඉඳන් බ්ලොග් එකක් කරනවා ඇඩ්සෙන්ස් එක්ක. හැබැයි ඒක මගේ ඉන්කම් සෝර්ස් එකක් නෙවේ.
     

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,174
    10,032
    113
    Mama oya side eka gena melo deyak danne hebei patan ganna idea ekak tiyanawa adsense target karala website ekak. බැක් ලින්ක්ස් නැතුව සර්ච් එන්ජින් වලින්ම විතරක් හොද ඔර්ගනික් ට්‍රැෆික් එකක් ගෙන්නන්න බැරිද බං සයිට් එකකට? SEO හොදට කරොත්?
    මගේ Backlinks 1.2 Millions තියෙනවා. හැබැයි ගොඩක් එව්වා No use මචන්.

    මම හැමවෙලාවෙම කියන්නේ මිනිස්සු Repeated එන විදියට අලුත් දෙයක් කරන්න. නැත්තම් මිනිස්සුන්ට කාලයක් යනකොට

    එපාවෙනවා. මන් කලින් කිව්වා වගේ මගේ Clicks Down වුනාට Income එකේ වෙනසක් වුනේ නැත්තේ Repeated Users හින්දා.


    සර්ච් එන්ජින් වලින්ම විතරක් හොද ඔර්ගනික් ට්‍රැෆික් එකක් ගෙන්නන්න බැරිද බං සයිට් එකකට?

    පුලුවන් මචන්. මම අද වෙනකන් සතපහක් Ads වලට වියදම් කරලා නෑ. ඔක්කොම organic traffic. හැබැයි උබ කරනදේ Unique, Interesting Topic නැත්තම් උබේ සයිට් එක Down වුනොත් නැත්තටම නැති වෙලා යනවා ඔක්කොම Users ටික.

    මගේ සයිට් එක පාරක් වුන Down වෙලාවේ මට Donation ආවා 100$ විතර කටිටියගෙන්. ලොකු ගානක් නැති වුනත් උන් දිගටම එනවා අපේ Site උන්ට වටිනවා නම්.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,461
    32,188
    113
    සමහර උන් ඉන්නව ලක් එක වැඩ කරනව සුපිරියටම. හම්පඩ ලැප් කෑල්ලක් තියන් මාසෙට ලක්ශ 10-15 හම්බකරපු උන් ඉන්නව.
    ලැප් + internet හැමදෙම තිබිලත් අපිට ගොඩ යන්න බැරි ඇයි බන්.😥 Websites 6 ක් විතර කරා ඔක්කොම ෆේල්. සමහර එව්ව Adsense Approve උනා ඒ උනාට ට්‍රැෆික් නෑ. සමහර එව්ව්ව Updates වලින් කෙලෝලම ගියා දැන් නම් සේරම එපා වෙල තියෙන්නෙ. ලන්කාව ඇතුලෙ ඉදන් සුපිරි ගේමක් ගහන්න පුළුවන් කිව්වට හරියට දෙයක් කරන්න බෑ සේරම Saturated . මහන්සි වෙනව ඉවරයක් නෑ ඒ උනාට ප්‍රතිඵල ඇත්තෙත් නෑ .Life is fucking Shit.
    Find reason for fail
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,879
    1
    51,859
    113
    ප*යාගල
    sorry.com
    දැන් ආයි අලුතින් පටන්ගන්න :yes:
    aye patan gannawa bn. failure is not a luxury i can afford
    same here ban. math sites kipayakma try kala, tama ekakwath hari giye na. aye fiverr paththatat oluwa damma eth tama orders na. try karala balamu.
    Good luck machn
    No luck මචන් උබට. මට වගේ තමයි. උබට හරියන්නේ ජොබ් එකක් කරන එක තමයි. අපි වගේ එවුන්ට 8-5 ජොබ් තමයි සෙට් වෙන්නේ. ජොබ් එකෙන්ම ගොඩ එන්න වෙනවා කොහොමහරි
    hmm. mn job eken ain una bn. eken ain wela thamai mehmahri thanaka inne. nathnm hamadama ekema pal wenawa
    SEO නම් ඉස්සරහට පේන විදියට අලුත්ම Game එකක් බන්. ලේසී නෑ. සමහර Experts ලත් කියනවා දැන් SEO වලට මහන්සි වෙනවට වඩා ලාභයි ඒ මහන්සිය Offline Business එකකට දැම්මා නම් කියලා.

    හැබැයි ඉතින් අමාරු වෙන එකෙන් සෑහෙන්න Competition එක අඩු වෙනවා Field එකේ. එහෙම උනාම New concepts, knowledge වලට adopt වෙලා skills improve කරගෙන කාගෙන ඉස්සරහට ගියොත් ලොකුවට Demand කරන්න පුලුවන් competition එක අඩු වෙන නිසා Field එකේ. ඒ නිසා දැනට තියෙන Skills, Knowledge improve කරගෙන ඉස්සරහට යන්න ට්‍ර්‍යි කරහන් අතාරින්නෙ නැතුව.
    Thanks machn
    Adoo ohoma hithanna epa. Mama masika padiyaka ganna ekek.amathara adayam mokuthma naha. gedarin support ekak hambenneth naha. support karanna puluwan thathwayak mage parents lata naha. maha loku adayamak nathath (below 100,000) bara wiyadamak thiyenawa maseta(above 100,000) . e wiyadama kala beela enjoy karala fun aragena neme. bikes walata , repairs services walata, thibba savings okkoma wage iwarai me wenakota. marry karala hitiya e ganith mage okkoma dewal (kalaya , shramaya , salli) aragena divorce wela dan ayeth parak thawa ekekwa marry karala innawa. passe love ekak set una ekath kisima hethuwak nathuwa dan nawathila thiyenne. eth mama wadiya owa gana hithanne nathuwa thiyena dewal walin shape eke innawa ban. ekama de mama issarahata karanna dewal plan karagena innawa wagema e dewal hemita hemita achive karanawa. ekama de lankawedi kisima deyak apita instantly karaganna baha. eth karaganna bari kamakuth naha. poddak iwasagena kaagena inna wenawa echcharayi. mata me wenakota Bikes 3k thiyenawa. ammai thaththai innawa , kanna bonna thiyenawa , hamathe inne naha, hisata wahalayak thiyenawa. ekama madida ban.

    P.S : Mata nam kisima luck ekak kiyala ekak naha. hambena de itath wadiyen wadi kalayak yanna kalinma nathi wela yana eka wenne. eth mama hithe hayyen innawa ban kagena.
    Thanks machan. aye try karanwa but this time better
    උබ මචන් APK Siteඑක හැදුවේ Hinna Follow up එකෙන් පස්සේ නේ. අන්න එතනයි උබ වරද්ද ගත්තේ.
    ow bn. eetath kalin idala APK sites gana interest ekak thibba.
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,385
    12,663
    113
    Piliyandala
    රාමුව චැනල් එක බලපන් 😎
    Ela... Mulin nam Follow karalama baluwa ban... Passe maga eruna godak videos..

    Mata nan sahenna stress adu une arana dhamma theroge bana ahala.but dharmaya tripitake nethi widiyata kiyanawa kiyala meke aya kiyanawa.but mata nan mara help ekak e bana.
    Mamath ahala balamnam
    ------ Post added on Nov 17, 2023 at 9:59 PM
     

    olutanji

    Well-known member
  • Sep 5, 2022
    2,164
    1,593
    113
    same situation bng, gig ek roatation walata ahu wela :/ mage catgrye thibb gig bget bgyk hynnwth na, mn htnne ctgryta hikila, epeat buyerslgen ganak enw shape eka, eeth mt meke idiriyak pen nane bng, hneeeeeeee, me wge welwlta aai pana ganna ubl balana katha hari monw hri tyedaa??? anywayy hang on mchn, kwd hri hariyai srlw

    mata youtube automation try krnnmi htnne, 1lab kiyl ekak tye AI voice over $5 maseta, eken tmi godk un krnne bng
    ------ Post added on Nov 17, 2023 at 11:02 PM
     
    • Sad
    Reactions: Nidarshana_k

    _HeRo_

    Well-known member
  • Jun 25, 2009
    2,551
    2,053
    113
    Rockers Island
    man nam cybersec industry eke inna loku sirlagen advice gnne. pentesting report ghl pennanawa. oowa thama. karana dee aathal nam karapan. ethkt success wenne. salli gena hithuwoth ubtt wenne dropshipping seen eka thama
    Un reply karanawada ban thama hoda minissu innawa neda e kiyanne 😌

    same situation bng, gig ek roatation walata ahu wela :/ mage catgrye thibb gig bget bgyk hynnwth na, mn htnne ctgryta hikila, epeat buyerslgen ganak enw shape eka, eeth mt meke idiriyak pen nane bng, hneeeeeeee, me wge welwlta aai pana ganna ubl balana katha hari monw hri tyedaa??? anywayy hang on mchn, kwd hri hariyai srlw

    mata youtube automation try krnnmi htnne, 1lab kiyl ekak tye AI voice over $5 maseta, eken tmi godk un krnne bng
    ------ Post added on Nov 17, 2023 at 11:02 PM
    😣😣😣
    ------ Post added on Nov 17, 2023 at 11:09 PM
     
    • Sad
    Reactions: Nidarshana_k