සමහර උන් ඉන්නව ලක් එක වැඩ කරනව සුපිරියටම. හම්පඩ ලැප් කෑල්ලක් තියන් මාසෙට ලක්ශ 10-15 හම්බකරපු උන් ඉන්නව.
ලැප් + internet හැමදෙම තිබිලත් අපිට ගොඩ යන්න බැරි ඇයි බන්.Websites 6 ක් විතර කරා ඔක්කොම ෆේල්. සමහර එව්ව Adsense Approve උනා ඒ උනාට ට්‍රැෆික් නෑ. සමහර එව්ව්ව Updates වලින් කෙලෝලම ගියා දැන් නම් සේරම එපා වෙල තියෙන්නෙ. ලන්කාව ඇතුලෙ ඉදන් සුපිරි ගේමක් ගහන්න පුළුවන් කිව්වට හරියට දෙයක් කරන්න බෑ සේරම Saturated . මහන්සි වෙනව ඉවරයක් නෑ ඒ උනාට ප්‍රතිඵල ඇත්තෙත් නෑ .Life is fucking Shit.
mona thibbath attitudes nethi unama diyunu wenna be.
lap + internet loke hemotama thiyanawa. web site 6 kara fail kiyanne uba ewa hariyata karanne nethuwa ethi.
adsense target karala boru content heduwama fail wenawa thama. SEO hariyata ne, karapu article wedak nethi unama traffic ne thama
lankawe idan supiri game gahanna hemotama be, but game gahanna puluwan dakshayata
diyunu wenna mahansi wenna one ne, poddak luck ekai, molei thiyenna one
