ඕපදූප - චිකන් එක්ක වතුර

Sathira529

Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    ලංකාවෙ පකයි කෑමට මාර විදියට බොරු කරනව බන්.බලපන් චිකන් රයිස් එකක් ගත්තත් චිකන් තියෙනවද කියල.හැබැයි යාපනේ පැත්තෙ උන් නම් එහෙම නෑ මම දැකල තියෙන විදියට.දවසක් පෙට්ටි කඩේකින් බීෆ් කොත්තු ගත්ත.මේ පැත්තෙ කොත්තු පහකට විතර දාන තරම් බීෆ් ඒ කොත්තුවෙ තිබ්බ.
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,367
    113
    Colombo, Sri Lanka
    කවුද ඔය ෆ්රිසර් වල තියන එව්වා ගන්නේ
    මට නම් යන්නේ හාල් මිටක් විතරයි. අල්ලපු වත්තේ කුකුළුන්ට හාල් ටිකක් දාලා දොර පොල්ල අරගෙන හැංගිලා බලන් ඉන්න විතරයි තියෙන්නේ....
    විනාඩි පහයි, ලේසියි, පහසුයි, ගුණයි,....... :love2:
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    කවුද ඔය ෆ්රිසර් වල තියන එව්වා ගන්නේ
    මට නම් යන්නේ හාල් මිටක් විතරයි. අල්ලපු වත්තේ කුකුළුන්ට හාල් ටිකක් දාලා දොර පොල්ල අරගෙන හැංගිලා බලන් ඉන්න විතරයි තියෙන්නේ....
    විනාඩි පහයි, ලේසියි, පහසුයි, ගුණයි,....... :love2:

    මූ කුකුල් හොරෙක්නෙ බලන් යනකොට :oo:
     

    vito

    Well-known member
  • May 5, 2008
    10,940
    1
    12,244
    113
    අදාළ නෑ නේ
    කවුද ඔය ෆ්රිසර් වල තියන එව්වා ගන්නේ
    මට නම් යන්නේ හාල් මිටක් විතරයි. අල්ලපු වත්තේ කුකුළුන්ට හාල් ටිකක් දාලා දොර පොල්ල අරගෙන හැංගිලා බලන් ඉන්න විතරයි තියෙන්නේ....
    විනාඩි පහයි, ලේසියි, පහසුයි, ගුණයි,....... :love2:
    uba oya allapu gedara ekaagen polu paarak kanna hadanne oya :lol: :lol:
     

    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,469
    113
    Srilanka
    Ade pussellawa eke nam ehema ne neh ban. Cool eke but ice netuwa tiyenne kelaniye ehema nam.
    kelaniya eke ice ithuru weyida ban
    stall ekata direct sunlight watenwa :P
    fridge eka athulatath hodata eliya watenna :rofl:

    un mona tharam cool karath wadak na see through clear glass handa ice diyawenwa,


    උඹ හෝමාගම පැත්තෙන් chicken ගන්නවනම් Delmo එකෙන් ගනින්.👍

    homagama nam nemeyi

    habayi lagak wenakan delmo eken gaththe

    unge dwas 25 ewunda koheda inne,

    podi patwu inne, chemical thali ban. :baffled::no:

    ice raha enne,

    ------ Post added on Oct 8, 2023 at 6:59 AM
     
    Last edited:

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    බර වැඩි වෙන්න වතුර ඉන්ජෙක්ට් කරන සීන් එකක් අහල තියනවා
    හෝමගම නොයා දියගම හන්දියට එන්න 10.30 /11 පහුවෙලා , මොරගහහේන ෆාම් එකේ ‍ෆ්‍රාශ් එවුන් තියනව එතන තොග කඩේ
     
    • Love
    • Like
    Reactions: Solo Rider and NRTG

    33000v

    Well-known member
  • Aug 10, 2013
    2,919
    3,407
    113
    pissda bn owain mas ganna. tikak hoyala normal farm shop ekakin ganin, piliwelata karana podi kada tiyenwa. niyama mas. godak e wage kada wala dawasin badu iwara wenwa. hamdama fresh badu :yes:
     
    • Like
    • Love
    Reactions: Solo Rider and NRTG

    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,241
    3,798
    113
    LONDON
    Get CIC chicken or CiC fresh milk. Only chicken brand we buy. father in law used to be head of their agri business and knows every step of production. Slightly more expensive than others but good stuff.

    CiC don't do shit like adding water or give antibiotics until slaughter day. CiC stop antibiotics 2 weeks before slaughter to make sure effects of the drug were wear off before slaughter and antibiotics not transfer to humens when they eat.

    Every farm in this world use antibiotics (except organic stuff) but problem in srilanka is they over use it to maximise the weight before slaughter.