හරි මචං දැන් ඔන්න කට්ටියගේ අටෙන්ෂන් එක උඹට හම්බුනා..
තව අමුකුත් කෙරෙන්න දෙයක් තියෙනවද?
ඔව් බන් මුගේ හෙන බොරු පොයි සීන් එකක් තියෙන්නේ..
යටින් කතාවක් යවනවා ඌ මැත්ස් වලින් අයිලන්ඩ් රෑන්ක් එකක් තියෙන එකෙක් කියල, ඊට පස්සේ උඩින් හෙන බබා සීන් එකක් රඟපාගෙන ඉන්නවා..
ඌට ඕන වෙන මුකුත් නෙමෙයි, "පිස්සු කෙලන් හිටියට ඕක හෙන මීටරයක් බං" කියන කතාව මේකේ උන්ගේ ඔළුවට රිංගවන්න..
මානසික ලෙඩ බං ඕව..

අනේ යකුනේ මට ඇති රෙද්දෙ රෑන්ක් එකක් නෑ අර ටුවිස්ටඩ් කියන එකාට අත පය තියං ඉන්න බැරුව කියෝන පච යංතං ගොඩ දාගත්ත එකෙක් මේකෙ ගණං ගැන තියෙන මොනා හරි ත්‍රෙඩ් ටිකක කමෙන්ට් දාල තුන වසරෙ බෙදීම ගානක් කියා දුන්නාම මේකෙ උන් හිතන්නෙ මැත්ස් phD ගහල කියල![]()
ඒකට මං පලිද යකෝ ?![]()
එක තැනක් පෙන්නපං පුළුවන්නං මං අරහෙම එකෙක් මෙහෙම එකෙක් කියල ලොකු ටෝක් එකක් දීපු තොපිල හිතිං මවාගෙන මෙතන මඟුලක් කතා කරනව![]()
පේපර් ටික ඉල්ලුවෙ ඕනෙ නිසා![]()
කට වහගෙන පැත්තකට වෙලා ඉඳපල්ලකො මාවම කන්න හදන්නැතුව රෙද්ද![]()
ලබ්බෙ රෑන්ක් ලියන හැම එකාටම අයිලන්ඩ් රෑන්ක් එකක් දෙනව තමා යකෝ ඒලෙවල් වල![]()
![]()

නෑ ඉතිං වැඩිමනක්ම මම කිව්වේ පුදුම කට්ටක් නේ බං උඹ කන්නේ මේක ඇතුලේ හයිලයිට් වෙලා පේන්න...
චරිතයක් වෙන්න සෑහෙන්න දගලනවා... ඔච්චරම උඹට O/L paper සෙට් එක ඕනෙනං බුක්ෂොප් එකකින් ගනින්කෝ මේ පාර පේපර් සෙට් එක දැන් ඇවිල්ල තියෙන්නේ රු.35යි ඒක...
නෑ ඉතිං ඔහොම කතා නිකං පැතිරෙන්නේ නෑනේ බං උඹ pm වලින් පතුරුවන්නේ නැත්තං..
කොහොමත් උඹ එච්චර මීටරයක් නං වෙන්න බෑනේ බං ඒක උඹේ කතා විශ්වාස කරන උන්ටත් තේරෙන්නේ ඕනේ.. ගැඩවිලාට ඇටසැකිල්ලක් තියෙනවා කිව්වා උඹනේ බං තව වෙන මොන කතාද ඉතිං..

දැන් මං කිව්වද මං මීටරයක් කියල ?![]()
උඹ එහෙම හිතං ඉන්නවනං කමක් නෑ පව් නොදී පලකො මට පේපර් ටික හොයාගන්න දීල![]()
මොකෙක් හරි ගාව ඇතිනෙ ෆොටෝ එකක් ගන්න තියෙන එකට ගිහිං තිස් පහ තිස්පහ පුදන්න ඕන්නෑනෙ![]()
පේපර් එකක් දෙන්නෑනෙ ගන්නවනං පාස් පේපර්ස් පොත් පිටිංනෙ එන්නෙ![]()
උඹට පේපර් ටික ඕන්නැත්තං පල වෙන ඕනෙ තරං ත්‍රෙඩ් තියෙනව මේක නැතුවට![]()
වෙන උන්ට හයිලයිට් වෙලා පේන්න දඟලනව කියල කියල උඹ හෙන නිහතමානී එකා කියල හයිලයිට් වෙන්නනෙ දඟලන්නෙ![]()
![]()