ඕස්ට්‍රේලියාවට පැන ගන්න ලේසි ක්‍රමයක් කි

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    40,017
    35,954
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ත්‍රෙඩ් එක පැත්තේ ආවේ නැ දිගට හරහට උඩට ආවට... මොකද ඔසී යන සින් එකක් නිසා... මම ගොඩක් යුරෝප් රටවල් වලට යන්න එලජිබල් හේතුව අවරුදු 8 රටෙන් පිට එක්ස්පිරියන්ස්, ප්‍රොෆෙෂනල් කොලිෆිකෙෂන්ස් ....මම දැන් මේ ත්‍රෙඩ් එක කියෙව්වෙත් ඔපිස් ටයම් එකේ පැය 2 විතර අරන්...
    නිදහහ්සේ , පාඩුවේ , ආතල් එකේ ජොබ කරන ඉන්නවා හිතුනම වේලාසනින් ගෙදරත් යනවා , පඩියත් හොදය්...
    වයස 31 නිසා අදහස අත් හැරලා ඉන්නේ.... ආයේ කටු කන්න බැ... හොදටම කටු කාල ඉන්නේ...මට පරම්පරාවෙන් හෝ දෙමාපියන්ගෙන් සල්ලි ආවේ නැ.. මේ කරපු දේවල් මම කර ගත්තේ හෙන කට්ටක් කාල....

    මේක කියවල මට කාටත් පොදුවේ කියන්න තියෙන්නේ.... මරා ගන්නේ නැතුව එකිනෙකාට උදව් කරන්න කියල... අපේ කුහක ගති ඇරෙන්නේ නැ.. මම කන්න දීල ලගතියන් ජොබ් හොයල දීපු දෙන්නෙක් ඉන්නවා උන් දැන් උන්ගේ ගමන යනවා , මතකයක් නැ මන් කල උදව්... එත් ඒ හොද දේ නිසා මට මෙහෙම ලැබිල ඇති...

    මේ කිරියේත් මන් කොල්ලෙක්ගේ සීවී ඉල්ලන් දාල තියෙනවා. වින්ඩෝස් 7 ප්‍රෝ කී එකකුත් දුන්න කොල්ලෙක්ට ඌ ඉල්ලුවේ 10 මන් කිව්වා 7 අප්ග්‍රේඩ් කරගනින් 10 වලට කියල.... :)

    තමන්ගේ දැනුම, ලබපු අත්දැකීම් අවංකව කියන එකය් වැදගත්... තව කෙනෙක් ආදර්ශයක් ගනීවි...
    මට ලොකු ටෝක් දෙන්න මහා ලොකු දැනුමක් නැ .. එත් පුළුවන් තරම් උදව් කරගන්න කියල කියනව හැමෝටම.... රණ්ඩු වෙන්නේ නැතුව....

    ඔබට ජය... හිච්චි පුතා....
     
    • Like
    Reactions: GayanX

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    එහෙම කියන එක 100% ක් සාදාරණ නැහැ .ගොඩක් දුප්පත් තැන්වල ළමයි campus එකේ ඉගෙන ගත්තා .නිදහස් අධ්‍යාපනය නොතිබ්බනම් අඩුම ගානේ ලොකු literacy rate එකක් ගන්න බැහැ
    literacy ? :lol::lol:

    members of parliament quite sufficient enough to understand our true literacy :P

    yes i didn't say that people from less privileged families doesn't have a chance to climbing social ladder through free education but the majority of less privileged doesn't has a chance to climb it due to lack of money to spent on tutions
     
    rgrangana

    Member
    Oct 2, 2009
    21
    1
    3
    පිටරටින් එන උන්ට හුඟක් වෙලාවට වැඩ කරන්න වෙන්නේ, ඉන්දියන් පකිස් නේපාල, බන්ගල් උන් එක්ක. ඕකුන් රටම එපා කරවනවා මෙහෙ යටින් කැපිල්ල උපරිම. සුද්දෝ එක්ක විතරක් ජොබ් එක සෙට් උනොත් ඉතින් මාරම lucky. එත් එහෙම නැති තරම් .සමහර train වල එහෙම තනිකර ඉන්නේ දකුණු ආසියාතික රටවල් වල අය,
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    පිටරටින් එන උන්ට හුඟක් වෙලාවට වැඩ කරන්න වෙන්නේ, ඉන්දියන් පකිස් නේපාල, බන්ගල් උන් එක්ක. ඕකුන් රටම එපා කරවනවා මෙහෙ යටින් කැපිල්ල උපරිම. සුද්දෝ එක්ක විතරක් ජොබ් එක සෙට් උනොත් ඉතින් මාරම lucky. එත් එහෙම නැති තරම් .සමහර train වල එහෙම තනිකර ඉන්නේ දකුණු ආසියාතික රටවල් වල අය,
    true

    :yes::yes::yes:
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,862
    113
    ඇයි සුදු පුතා ඔයා ටිකක් විතරක් quote කරල තියෙන්නෙ අනිත් ඒවට උත්තර දෙන්න බැරිද :P පුප පැලිලාද? අමාරුද ගොඩක්?

    ඉතින් මේ උඹ ලියල තියෙන්නෙ රචනාවක් නෙමෙයිද .. අපරාදෙ උඹ පුක ඉරාගෙන ලිව්වෙ .. කියවන්න කම්මැලි බන් :P

    මට PR නම් තියෙනව .. PR නැති කෙනෙක්ට කොහොමත් මම දැම්ම විදිහට පෝස්ට් දාන්න අමාරුයි .. මොකෝ මේ ප්‍රොසෙස් එකේ තනියම ගිහිල්ල වැඩේ සාර්ථක උනු කෙනෙක්ට විතරයි අනිත් අයට උදව් කරන විදිහ තේරෙන්නෙ ... හැබැයි මගෙ ඇත්ත නම නම් "The_Lion" නෙමෙයි තමයි ... මම හිතන්නෙ නෑ කව්රුවත් මෙතන ඇත්ත නම් වලින් ඉන්නව කියල ... උඹේ අම්ම උඹේ උප්පැන්නේ දැම්මෙ "GTRZ" කියලද? :lol: තාත්ත නම් නෑනෙ උඹේ හොයාගන්නවත් .. කාටවත් උදව් කරන්න අකමැති අවජාතයකය :P

    එහෙනම් ලොක්ක .. උඹේ හිඟන සයිට් එක උඹ තියාගනින් ඕකේ :P:lol: ... අපි ගියා ... අපිට නම් කිසි අව්ලක් නෑ .. මොකෝ අපිට මේකෙ හිටිය කියල Iphone හම්බෙන්නෙ නෑනෙ :lol: උඹ කාටවත් උදව් නොකර හිටපන් එහෙනම් .. :P මට නම් කිසි පාඩුවක් නෑ .. සිද්ද උනු එකම දේ උඹේ ගොන් කම වැඩි නිසා නිසා තව කාටහරි උදව්වක් වෙන එක නැති උනා ... මම කියන්න ඕනෙ ටික කලින් පෝස්ට් එකේ කිව්ව ... උඹට තවත් රිද්දන්න ගියොත් උඹේ පුපේ දාපු මැහුම් ආපහු කැඩෙයි ... :P එහෙනම් අපි ගියා .. උඹේ අම්මට කෙලල අත්රුදහන් උනු උඹේ තාත්ත හොයාගන්න ලැබේවා කියල ප්‍රර්ථනා කරනව :P:lol: අන්තිමට කියන්න තියෙන්නෙ .. එළකිරි.කොම් හි ඇඩ්මින් උනු GTRZ ඔහුගේම සයිට් එකේ පච විය :lol: ... බොරුවට ආපහු රිප්ලයි දාල තනියම මෙතන පොර වෙන්න හදන්න එපා .. මොකෝ මම රිප්ලයි දාන්න එන්නෙ නෑ කොහොමත් ... :P

    Ammala mathak kalara kunuharpa kiyanna tharam ridila. :rofl:
    Umbe boru PR kathawa dan okkoma eliunane. :rofl: Dan anik ID eken wareng.

    Methana boru PR pada show dana welawe umbe ara lankabell connection eke IELTS tutorial tikak wath balapan Australia yanna ona nam.

    Bye!
     
    • Like
    Reactions: GayanX

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,862
    113
    mamath dekka muge me threads...hitha gaththa ayeth reply keranne na kiyela...muta PSYCHOLOGICAL DISORDER ekak tiyenne...
    Ow ban leddu, u katha karana widiyenma therenawa lankaweth loweth nathi ekek kiyala. :lol:
     
    eurovisa

    Well-known member
  • Apr 1, 2017
    1,699
    185
    63
    උබ මාර කතාවක්නෙ බන් කියන්නේ, sweden එක්ක ලංකාව compare කරලා ඒක නිසා ලංකාවෙත් free education දෙන්න ඕනෙලු, වෙන එකෙක් ඇවිල්ලා tax එක ගැන කිව්වම උඹ කියනවා එහේ මිනිසුන්ගේ income/benefits හොද හින්දා අව්ලක් නෑලු, ඉතින් බන් එහේ වගේ මෙහේ income/benefits හොද නැහැනේ. එහෙනම් උඹ දෙක compare කරන එක සාදාරණ නැහැනේ.

    මචෝ මන් sweden ගැන මේකේ කියන්න ඕනේ වුනේ නැහැ .sweden example එක ගත්තේ .free education වල උපරිම එක තමයි sweden වල තියෙන්නේ .එහේ pvt school වලට ගියත් එකට ගෙවන්නේ ආණ්ඩුවෙන් ළමයට කැමැති school එකක් තෝරාගන්න පුලුවන් .sweden වල tax rate එක වැඩි වුනාට එක මිනිස්සු ප්‍රස්නයක් කරගෙන නැහැ කැමැත්තෙන් එක ගෙවනවා හම්බෙන social benefits නිසා .
    .මන් කියන්නේ මචෝ අදායම ගැන සලකන්නේ නැතිව හැමෝටම free education දෙන්න ඕනේ කියලා .කට්ටිය කියලා තිබ්බා campus යන අයගෙන් සල්ලි ගන්න ඕනේ කියලා .එකට මන් එකග නැහැ .එක්කෙනෙක් කියල තිබ්බ ලංකාවේ ගෙවන tax එකෙන් කිසිම benefits එකක් නැහැ .මන් එකට දීපු reply එකෙන් තමයි free education seen එක ඇදිලා ආවේ .
     
    Jun 15, 2017
    269
    29
    0
    මචෝ මන් sweden ගැන මේකේ කියන්න ඕනේ වුනේ නැහැ .sweden example එක ගත්තේ .free education වල උපරිම එක තමයි sweden වල තියෙන්නේ .එහේ pvt school වලට ගියත් එකට ගෙවන්නේ ආණ්ඩුවෙන් ළමයට කැමැති school එකක් තෝරාගන්න පුලුවන් .sweden වල tax rate එක වැඩි වුනාට එක මිනිස්සු ප්‍රස්නයක් කරගෙන නැහැ කැමැත්තෙන් එක ගෙවනවා හම්බෙන social benefits නිසා .
    .මන් කියන්නේ මචෝ අදායම ගැන සලකන්නේ නැතිව හැමෝටම free education දෙන්න ඕනේ කියලා .කට්ටිය කියලා තිබ්බා campus යන අයගෙන් සල්ලි ගන්න ඕනේ කියලා .එකට මන් එකග නැහැ .එක්කෙනෙක් කියල තිබ්බ ලංකාවේ ගෙවන tax එකෙන් කිසිම benefits එකක් නැහැ .මන් එකට දීපු reply එකෙන් තමයි free education seen එක ඇදිලා ආවේ

    .

    උඹ කියන දේට මමත් එකගයි but මචන් බලපන් ලංකාවේ free education වලින් campus ගිහින් degree අරන් එලියට එන ගොඩක් එවුන්ට මොකද වෙන්නේ කියලා, ගොඩක් එවුන් රට දාලා යනවා. අන්නේකයි මමත් ඇතුලුව ගොඩක් අය කියන්නේ ලංකාවට free education ගැලපෙන් නෑ බන්. හැබැයි එහෙම කියලා රට නොයා ඉන්න එක නෙමෙයි විසදුම. මෙහේ ගොඩ යෑමක් නැත්නම් යන එක හරි හැබැයි ලබාගත්ත free education එකට සදාරනයක් කරලා.

    අනික උඹත් මමත් අපි හැමෝම වගේ දන්නවා europe වල higher education free දෙන්නේ ඇයි කියලා.
     
    Last edited:

    eurovisa

    Well-known member
  • Apr 1, 2017
    1,699
    185
    63
    උඹ කියන දේට මමත් එකගයි but මචන් බලපන් ලංකාවේ free education වලින් campus ගිහින් degree අරන් එලියට එන ගොඩක් එවුන්ට මොකද වෙන්නේ කියලා, ගොඩක් එවුන් රට දාලා යනවා. අන්නේකයි මමත් ඇතුලුව ගොඩක් අය කියන්නේ ලංකාවට free education ගැලපෙන් නෑ බන්. හැබැයි එහෙම කියලා රට නොයා ඉන්න එක නෙමෙයි විසදුම. මෙහේ ගොඩ යෑමක් නැත්නම් යන එක හරි හැබැයි ලබාගත්ත free education එකට සදාරනයක් කරලා.
    අනිවාර්යෙන්ම ,යම්කිසි ගෙවීමේ ක්‍රමයක් හදන්න ඕනේ . degree ගත්ත අය විතරක් නෙවෙයි හැමෝම මොකද ලොකු වියදමක් යනවා health care වලටත් . මිට වඩා වැඩක් වෙනවා .
    campus වලින් lectures ලා රට යවනවා ඉගෙන ගෙන ආපසු එන්න . agreement ගහලා යන්නේ 90%ක් ආපසු එන්නේ නැහැ .95%ක් ආවේ නැත්තන් ගෙවන්න ඕනේ loan එක ගෙවන්නේ නැහැ . :angry::angry:
     
    ඔව් බන් මමත් දන්න කෙනෙක් ඔහොම ගිහින් ආයෙත් ආවේ නෑ. හිතපන් මෙච්චර මෙහේ හොද job එකක් තියාගෙන, ගිහින් එද්දි එකට කෙළ නොවෙන්න agreement ගහගෙන ගිහිනුත් ඇයි මුන් එන්නෙ නැත්තේ? මෙහෙට වඩා එහෙ හොද හින්දනේ. එහේ ඔචරටම අවුල් නම් ඔය ඉගෙන ගන්න අවුරුදු 2 දී තේරෙනවනෙ ගොඩ යෑමක් නෑ ආයෙත් ලංකාවට යන එක හොදයි කියලා. ලංකාවේන් පිටට නොගිය ලිං මැඩියෝ තමයි මුකුත් නොදැන කෑ ගහන්නේ.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,738
    87,144
    113
    ආශ්චර්යමත් රටක
    මොනවා කිව්වට් නිදහස් අධ්‍යාපනයෙත් නිසි ඵල නෙලාගන්න බහුතරය සල්ලි තියෙන උන් තමා ,ටියුෂන් වලට කීයක් වියදම් කරනවාද ? ගෙදරට ගෙනල්ලා උගන්වනවා පන්ති දෙක තුනකට යනවා,
    සමහරුන්ගෙ තාත්තලා ත්‍රීවිලර් එලවනවා එත් ත්‍රීවිලර් එලවන එක්කෙනෙකුත් හොඳට සල්ලි හොයනවා. ඉන්න ගෙයි ඉඩමයි නිකන් දැවැද්දට හම්බ උන එකක් නම් හම්බ කරන සල්ලි වලින් ළමයට ඉගැන්නුව හැකි.
    නැති බැරි තැන් වලින් ඵල නෙලාගන්න ප්‍රමානය බොහොම අඩුයි නිදහස් අධ්‍යාපනයෙ.

    Are you still with Dothraki horde? :rolleyes:
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,684
    9,334
    113
    මොනවා කිව්වට් නිදහස් අධ්‍යාපනයෙත් නිසි ඵල නෙලාගන්න බහුතරය සල්ලි තියෙන උන් තමා ,ටියුෂන් වලට කීයක් වියදම් කරනවාද ? ගෙදරට ගෙනල්ලා උගන්වනවා පන්ති දෙක තුනකට යනවා,
    සමහරුන්ගෙ තාත්තලා ත්‍රීවිලර් එලවනවා එත් ත්‍රීවිලර් එලවන එක්කෙනෙකුත් හොඳට සල්ලි හොයනවා. ඉන්න ගෙයි ඉඩමයි නිකන් දැවැද්දට හම්බ උන එකක් නම් හම්බ කරන සල්ලි වලින් ළමයට ඉගැන්නුව හැකි.
    නැති බැරි තැන් වලින් ඵල නෙලාගන්න ප්‍රමානය බොහොම අඩුයි නිදහස් අධ්‍යාපනයෙ.

    mama danna engineering medicine state uni giya godake unta yamake kamake karaganna puluwan une bung , salli nathima aya hari adui , Colombo medical faucluty and Moratuwa Engineering godake unta salli thiyanawa godake unta
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,779
    3,775
    113
    මාතර - මාලෙබ් - melbourne
    ඇයි බන් උබලා ලංකාවේ උපන් මිනිස්සු වෙලත් ලංකාව මෙච්චර පහලට දාල කතා කරන්නේ? මේ රට කාලකන්ණි දේසපාලුවෝ එකතුවෙලා කාල විනාස කරලදාළ තමා. අපේ රට දවසෙන් දවස පස්සට යන එක ඇත්ත. Ausi, Europ, USA සුපිරි රටවල් තමා. ඒක ආයේ වාද කරන්න දෙයක් නෑ එකෙන්ම පිලිගන්නවා ඕනෑම කෙනෙක්.
    අනිත් හැම රටකම මිනිස්සුන්ට තමන්ගේ රට හැමවෙලාවෙම අංක එක. ඇයි අපි විතරක් ඒකෙ අනිත් පැත්ත?

    එත් උබල අපි ඔක්කොටම උප්පත්තිය දුන්නේ මේ රට. අපි කරදඩු උස් මහත් වෙනකන් හැදුනේ වැඩුණේ මේ රටේ ගහ කොළ මේ මහ පොලව එක්ක. උබල අපි හැමෝගෙම ලේ වල ඒක තියෙනවා. ඒක අමතක කරලා උපන් රට බින්දුවට දාල කතා කරන්න එපා මචන්ලා.

    උඹල අපි මොන රටවල හිටියත් කමක් නෑ, උපන් රට ගැන කෙලෙහිගුනේ තියල කතා කරපල්ලා. උබල අපි හැමෝගෙම අතේ වගකීමක් තියෙනවා මේ රට කවදමහරි හොද තැනකට ගේන්න. ඒක අමතක කරන්න එපල්ල.

    සිරාවටම බන්. පට්ට දුක හිතෙනවා මුන් කතා කරන විදිය දැක්කාම.. මමත් දැනට ලංකාවේ නෙවෙයි ඉන්නෙ.. ඒත් මටනම් කවදාවත් බෑ ලංකාව ඔහොම පහලට දාල කතා කරන්න..

    :love::love::love:

    ලංකාවේ නෙවි මචන් වැරැද්ද.. මේ සිංහල කියන උද්දච්ච මෝඩ හුකන්නෝ සෙට් එක..

    මමත් එයන් එකෙක් :lol::lol::lol::lol::lol:
     
    chameeracool

    Well-known member
  • Nov 1, 2014
    788
    452
    63
    Homagama
    උතුරට ප්‍රභා, දකුණට හිට්ලර්, අපිට ඕනා වෙන රටක සිටිසන් ..............
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    mama danna engineering medicine state uni giya godake unta yamake kamake karaganna puluwan une bung , salli nathima aya hari adui , Colombo medical faucluty and Moratuwa Engineering godake unta salli thiyanawa godake unta

    උඹට විතරයි මන් කිව්ව එක තෙරුනෙ :yes:
    සබ්ජෙක්ට්ස් 4 න් සිලෙක්ට් වෙන හොඳම ෆැකල්ටි ටිකෙ ඉන්නෙම යමක් කමක් තියෙන උන් :yes:
    ඔය ගල් වලෙ ගල් තලන බණ්ඩාගෙ ළමයි , කඩයප්පන් විකුණන සොමාවතිගෙ ළමයි එහෙම ඔය ෆැකල්ටි වල කී දෙනෙක් ඉන්නවාද දන්නෙ නැහැ. අර ආර්ට්ස් ෆැකල්ටි වල නම් ඇති.
    ත්‍රෙඩ් එක ඕෆ් ටොපික් යනවා දන්න ටික කිව්වොත්. ත්‍රෙඩ් එක ඔසී ගැන නෙ ? :lol:
     
    Sry.com

    Well-known member
  • Sep 5, 2014
    3,476
    927
    113
    localhost
    Ausi wala company ekaka area manager ge req ekak thibnoth company eke job eka denwa kiyla, marks lebenwda kiyla dannwda macnlaa
     
    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0

    උඹට විතරයි මන් කිව්ව එක තෙරුනෙ :yes:
    සබ්ජෙක්ට්ස් 4 න් සිලෙක්ට් වෙන හොඳම ෆැකල්ටි ටිකෙ ඉන්නෙම යමක් කමක් තියෙන උන් :yes:
    ඔය ගල් වලෙ ගල් තලන බණ්ඩාගෙ ළමයි , කඩයප්පන් විකුණන සොමාවතිගෙ ළමයි එහෙම ඔය ෆැකල්ටි වල කී දෙනෙක් ඉන්නවාද දන්නෙ නැහැ. අර ආර්ට්ස් ෆැකල්ටි වල නම් ඇති.
    ත්‍රෙඩ් එක ඕෆ් ටොපික් යනවා දන්න ටික කිව්වොත්. ත්‍රෙඩ් එක ඔසී ගැන නෙ ? :lol:

    :yes::yes::yes:

    Godak durata buddiya jana walin yanawa ban. Elakiri eketh inna Doctors la Engineers la godak ayage parents la educated jobs karapu aya. Adu tharame teaching wath karapu aya.
     
    Recovery

    Well-known member
  • Jul 28, 2017
    736
    57
    48
    තූත්තුකුඩියේ.
    ඇයි බන් උබලා ලංකාවේ උපන් මිනිස්සු වෙලත් ලංකාව මෙච්චර පහලට දාල කතා කරන්නේ? මේ රට කාලකන්ණි දේසපාලුවෝ එකතුවෙලා කාල විනාස කරලදාළ තමා. අපේ රට දවසෙන් දවස පස්සට යන එක ඇත්ත. Ausi, Europ, USA සුපිරි රටවල් තමා. ඒක ආයේ වාද කරන්න දෙයක් නෑ එකෙන්ම පිලිගන්නවා ඕනෑම කෙනෙක්.
    අනිත් හැම රටකම මිනිස්සුන්ට තමන්ගේ රට හැමවෙලාවෙම අංක එක. ඇයි අපි විතරක් ඒකෙ අනිත් පැත්ත?

    එත් උබල අපි ඔක්කොටම උප්පත්තිය දුන්නේ මේ රට. අපි කරදඩු උස් මහත් වෙනකන් හැදුනේ වැඩුණේ මේ රටේ ගහ කොළ මේ මහ පොලව එක්ක. උබල අපි හැමෝගෙම ලේ වල ඒක තියෙනවා. ඒක අමතක කරලා උපන් රට බින්දුවට දාල කතා කරන්න එපා මචන්ලා.

    උඹල අපි මොන රටවල හිටියත් කමක් නෑ, උපන් රට ගැන කෙලෙහිගුනේ තියල කතා කරපල්ලා. උබල අපි හැමෝගෙම අතේ වගකීමක් තියෙනවා මේ රට කවදමහරි හොද තැනකට ගේන්න. ඒක අමතක කරන්න එපල්ල.

    සිරාවටම බන්. පට්ට දුක හිතෙනවා මුන් කතා කරන විදිය දැක්කාම.. මමත් දැනට ලංකාවේ නෙවෙයි ඉන්නෙ.. ඒත් මටනම් කවදාවත් බෑ ලංකාව ඔහොම පහලට දාල කතා කරන්න..

    ME VAGE AYA 100 hitiyanam rata goda ganna bayida?:yes:,,,
    hadiya haki hamoma "merata hadanna ba" kiyala ayin unoth mokada venne?
    sinhala ape aekama rta, godak dukai..:(
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    :yes::yes::yes:

    Godak durata buddiya jana walin yanawa ban. Elakiri eketh inna Doctors la Engineers la godak ayage parents la educated jobs karapu aya. Adu tharame teaching wath karapu aya.

    ජාන කේස් එකකට වඩා මචං බලපාන්නෙ මන් නම් හිතන්නෙ දෙමාපියන් ළමයි ගැන දක්වන ඇටෙන්ෂන් එක සහ දෙමාපියන් සතු දෙපල වත්කම්,
    දෙමාපියන් සතුව තියෙන කනෙක්ෂන් (ටියුෂන් යවන්න හොඳ ගුරුවරු )
    ගොඩාක්ම ගෙදර පරිසරය බලපානවා.
    විභාග කෙන්ද්‍රීය නිසා පට්ට තරඟයක් නෙ තියෙන්නෙ ? ඒ තරඟෙට මුහුණ දෙන්න ඔනි කරන මානසික මට්ටම හැදෙනවා ඉහත කාරණා සෙරම සෙට් වෙද්දි
    ඔය රන් මැණිකාගෙ, සුමන පාලගෙ ළමයි ඔය ෆැකල්ටි වලට යන්නෙම නැති තරම්.
    ත්‍රීවිල් කාරයන්ගෙ ළමයි නම් ගිහින් තියෙනවා මන් දන්න. එත් ත්‍රීවිලර් එලෙව්වත් යමක් කමක් තිබ්බ උන්
     
    :(