ඕස්ට්‍රේලියාවට පැන ගන්න ලේසි ක්‍රමයක් කි

Money Mike

Well-known member
  • Jun 20, 2009
    2,379
    79
    48
    Ng bn man danna tharamin. anik eka list eke thibbata invitations issue karanne nh..meka nikan bait ekak wage :yes:

    මේක මහ හරුපයක් නේ බන්, හයි ඩිමාන්ඩ්ලු, ඉන්විටේශන් දෙන්නේ නෑලු :confused:
     
    Money Mike

    Well-known member
  • Jun 20, 2009
    2,379
    79
    48

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,640
    67,991
    113

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    අඩේ අර Occupation Ceiling Value දාලා තියන ෆිගර් එක අනිවාර්යයෙන් ෆිල් වෙන්ඩ ඉන්විටේශන් යවනවද මුන්?

    https://www.sbs.com.au/yourlanguage/sinhalese/si/article/2018/10/03/osttreeliyaavee-sthir-pdinciy-sndhaa-idd-slsn-nipunntaa-snkrmnnik-laeyistuvee?language=si&cx_navSource=related-side-cx#cxrecs_s

    Samahara ewa fill wenwa, samahara ewa 5% wath na wage bn...

    demanding ewa fill wenawa...(accounting, IT)

    https://www.migrationangels.com/australia-occupation-ceilings-2016-2017/
     
    • Like
    Reactions: Money Mike

    eurovisa

    Well-known member
  • Apr 1, 2017
    1,699
    185
    63
    ඔස්ට්‍රේලියාවට පැමිණෙන නිපුණතා සංක්‍රමණිකයින්ට වසර 5 ක් යනතුරු ප්‍රධාන නගර තහනම්

    ඔස්ට්‍රේලියාවට පැමිණෙන නව නිපුණතා සංක්‍රමණිකයින්ව ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන නගර වලින් බැහැරව ප්‍රාදේශීය ප්‍රදේශ වෙත යොමු කරවීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය සූදානම් බව අද (09/10) නිල වශයෙන් දැනුම් දුන්නේය.

    නව කොන්දේසි

    • නව නිපුණතා සංක්‍රමණිකයින් මෙල්බර්න්, සිඩ්නි, බ්‍රිස්බන්, ගෝල්ඩ් කෝස්ට්, කැන්බරා සහ පර්ත් නගර වලින් බැහැර කිරීම.
    • නව නිපුණතා සංක්‍රමණිකයින් එම ප්‍රධාන නගර වලින් බැහැරව වසර 5 ක් ජීවත් වීම.
     
    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,039
    1,781
    113
    Sydney

    hahaha...thama oka plan ekak witharai bn... practical nh oka danma karana eka...next election eka lan welai aye update ekak dei . Canberra , Perth gana kiwweth nah unge plan ekedi..kohenda bn uba meh pacha hoya ganne :lol::lol::lol:
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    ඔස්ට්‍රේලියාවට පැමිණෙන නිපුණතා සංක්‍රමණිකයින්ට වසර 5 ක් යනතුරු ප්‍රධාන නගර තහනම්

    ඔස්ට්‍රේලියාවට පැමිණෙන නව නිපුණතා සංක්‍රමණිකයින්ව ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන නගර වලින් බැහැරව ප්‍රාදේශීය ප්‍රදේශ වෙත යොමු කරවීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය සූදානම් බව අද (09/10) නිල වශයෙන් දැනුම් දුන්නේය.

    නව කොන්දේසි

    • නව නිපුණතා සංක්‍රමණිකයින් මෙල්බර්න්, සිඩ්නි, බ්‍රිස්බන්, ගෝල්ඩ් කෝස්ට්, කැන්බරා සහ පර්ත් නගර වලින් බැහැර කිරීම.
    • නව නිපුණතා සංක්‍රමණිකයින් එම ප්‍රධාන නගර වලින් බැහැරව වසර 5 ක් ජීවත් වීම.
    not confirmed
     
    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,039
    1,781
    113
    Sydney
    2 weeks wage kalin saratama paththu una oka :P
    mama dakke nan 2 weeks wage kalin, ita kalin apu ekakda danne nam na habai :rofl:

    Meheth announce karapu dawase withrai bn... oka practical deyak nemei karanna..dan kisima kathawa naha oka gana..government eka hodatama awul, election ekath paradena scene ekak thiyenne.. eka nisa oka dan yata gihin thiyenne
     
    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,039
    1,781
    113
    Sydney
    190 dapu, dana ewun innawada? :eek:
    75 points walin dammoth kochchara kal yaida invitation awith visa finalize wenna?

    Mokadda catergory eka and state eka? Melbourne , Sydney Exp-10-15 points and English 20 points thiyenawanam next round eke wage hamba wei
     
    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,074
    4,632
    113
    Ng bn man danna tharamin. anik eka list eke thibbata invitations issue karanne nh..meka nikan bait ekak wage :yes:

    ow godak mechanic la eheme internship karala no jobs..its a bait machan...australian economy gets a large remmitance from visa services so they keep the momentum going