ඕස්ට්‍රේලියාවට පැන ගන්න ලේසි ක්‍රමයක් කි

Mr.Yo

Well-known member
  • Jan 6, 2008
    6,039
    1,781
    113
    Sydney
    Ausi wala salary eken tax deduct karanawa, PR and citizenlage, e wagema in return unta ewage benifits epa wennama labenawa, apita mona bijjak da ban labenne? wahanayak genawama eke value ekatath wada tax gahanawa, salary ekenuth tax kapanawa, deposit,fd walinuth tax gannawa, hama labbakinma tax gahanawa, anithime labenne mokadda apita?

    Tax purposes walata anuwa ausi 6month hitapu ona ekek citizen kiyala ganan ganne. Onna mageth PAYG Statement eka ada aawa. loku income ekak nathi nisa shape eke $3000k wage meda paara return karaganna labei :yes::love:
     
    aladin89

    Well-known member
  • Dec 29, 2017
    1,430
    256
    83
    ඇයි බන් උබලා ලංකාවේ උපන් මිනිස්සු වෙලත් ලංකාව මෙච්චර පහලට දාල කතා කරන්නේ? මේ රට කාලකන්ණි දේසපාලුවෝ එකතුවෙලා කාල විනාස කරලදාළ තමා. අපේ රට දවසෙන් දවස පස්සට යන එක ඇත්ත. Ausi, Europ, USA සුපිරි රටවල් තමා. ඒක ආයේ වාද කරන්න දෙයක් නෑ එකෙන්ම පිලිගන්නවා ඕනෑම කෙනෙක්.
    අනිත් හැම රටකම මිනිස්සුන්ට තමන්ගේ රට හැමවෙලාවෙම අංක එක. ඇයි අපි විතරක් ඒකෙ අනිත් පැත්ත?

    එත් උබල අපි ඔක්කොටම උප්පත්තිය දුන්නේ මේ රට. අපි කරදඩු උස් මහත් වෙනකන් හැදුනේ වැඩුණේ මේ රටේ ගහ කොළ මේ මහ පොලව එක්ක. උබල අපි හැමෝගෙම ලේ වල ඒක තියෙනවා. ඒක අමතක කරලා උපන් රට බින්දුවට දාල කතා කරන්න එපා මචන්ලා.

    උඹල අපි මොන රටවල හිටියත් කමක් නෑ, උපන් රට ගැන කෙලෙහිගුනේ තියල කතා කරපල්ලා. උබල අපි හැමෝගෙම අතේ වගකීමක් තියෙනවා මේ රට කවදමහරි හොද තැනකට ගේන්න. ඒක අමතක කරන්න එපල්ල.

    සිරාවටම බන්. පට්ට දුක හිතෙනවා මුන් කතා කරන විදිය දැක්කාම.. මමත් දැනට ලංකාවේ නෙවෙයි ඉන්නෙ.. ඒත් මටනම් කවදාවත් බෑ ලංකාව ඔහොම පහලට දාල කතා කරන්න..
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,983
    28,896

    ekenma :yes:
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,820
    113
    ගෙදර/බෝඩිමේ

    mama nam rata pahalata danne na, mokada meka mama ipaduna rata :)
    ape rate waraddak naha ban, hama ekama hithana widiya, attitudes, lokuma ekage idala higanna wenakanma patta aul, ekai me ratata goda emak nathhe :(
     
    The_Lion

    Member
    Feb 16, 2015
    850
    73
    0
    අඩො මචන් පට්ටම reply එක බන්. මේ ගෝතයා admin කියලා උ හිතන් ඉන්නේ ඌට එහා එකෙක් නෑ කියලා. මමත් දවසක් මුත් එක්ක ගෙමක් ඉල්ලුවා එදත් මූ මටත් fake කියලා shape එකේ මග ඇරියා. උඹ කියන්න ඔනේ ටික ලෙසටම කියලා තියෙනවා.
    අනික මුගෙන් එක දිගට ප්‍රශ්න අහද්දි රිදෙන set එකකුත් ඉන්නවා, මුගේම group එවුන් තමයි, සමහරවිට මුගේ fake වෙන්නත් පුලුවන්. උන් තමයි සමහර ඒවට උත්තර දෙන්නේ මූ වෙනුවට. මුගේ නම කැත වෙන වෙලාවල් වලට මුගේම fake බැහැලා original account එක සුද්ද කරනවා. පිට කොන්දක් නැති ගෝතයා බැරිම උනාම ban කරනවා.

    ඔව් බන් ඕක මෝඩ පකෙක් .. ඌට ඉතින් මේකෙ ඇතුලෙ මිසක් වෙන තැනක ඔය ලොකු කම් දාන්න බෑනෙ කන පලාගන්න වෙන්නෙ ඕකට ... නැට්ට පුකේ ගහගෙන ඉන්න එකෙක් ඕක එලියෙ ... උගෙ සයිට් එක නිසා කියවනව සහ උගේම ෆේක් වලින් ඇවිත් පෝස්ට් දානව ... :P:lol: දැන් හොඳටම රිදිලා ඉන්නෙ ඕකට ... ඔය වගේ ලොල්ලන්ට මොන ඔස්ට්‍රේලියාද බං .. :P කැත සුද්දියෙක් බැඳගෙන මොකක් හරි රටක සිටිසන් ගත්තොත් තමයි .. වෙන නම් ක්‍රමයක් නෑ ඕකුන්ට ...
     
    Last edited:

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,836
    3,862
    113
    USA
    lankawe kapana podi tax eken free education ,free hethalth care denawa.
    godak welawata uba free education eken campus yanakanma igena ganna atte .hitala balapan kochchara wiyadam wenna adda kiyala . e ganata hariyanna tax gewala tiyenawada kiyala .
    Ausi kapana tax eka hatiyata return godak madi .anith diyunau ratawal ekka balanakota.
    මම නම් හිතන්නේ එහෙම නෙවෙයි වෙනඩ ඕන.
    මම ඉගෙන ගන්නවට වෙන මිනිස්සු ටැක්ස් ගෙවන්ඩ ඕන නැ නේ.
    මොකද හැම මනුස්සයම කැම්පස් යන්නේ නැ නේ.කැම්පස් යන්ඩ ඕන කෙනා ගෙවලා ඉගෙන ගන්ඩ ඕන.
    ගොඩාක් දුප්පත් මිනිස්සු ඉන්න රටක් විදිහට රජයේ රෝහල් වලින් නිකන් බෙහෙත් දෙන ඒක නම් හොදයි නැත්තම් ඉතින් ගොඩකට ප්‍රයිවට් ඒවාට යන්ඩ බැ නේ

    ඇයි බන් උබලා ලංකාවේ උපන් මිනිස්සු වෙලත් ලංකාව මෙච්චර පහලට දාල කතා කරන්නේ? මේ රට කාලකන්ණි දේසපාලුවෝ එකතුවෙලා කාල විනාස කරලදාළ තමා. අපේ රට දවසෙන් දවස පස්සට යන එක ඇත්ත. Ausi, Europ, USA සුපිරි රටවල් තමා. ඒක ආයේ වාද කරන්න දෙයක් නෑ එකෙන්ම පිලිගන්නවා ඕනෑම කෙනෙක්.
    අනිත් හැම රටකම මිනිස්සුන්ට තමන්ගේ රට හැමවෙලාවෙම අංක එක. ඇයි අපි විතරක් ඒකෙ අනිත් පැත්ත?

    එත් උබල අපි ඔක්කොටම උප්පත්තිය දුන්නේ මේ රට. අපි කරදඩු උස් මහත් වෙනකන් හැදුනේ වැඩුණේ මේ රටේ ගහ කොළ මේ මහ පොලව එක්ක. උබල අපි හැමෝගෙම ලේ වල ඒක තියෙනවා. ඒක අමතක කරලා උපන් රට බින්දුවට දාල කතා කරන්න එපා මචන්ලා.

    උඹල අපි මොන රටවල හිටියත් කමක් නෑ, උපන් රට ගැන කෙලෙහිගුනේ තියල කතා කරපල්ලා. උබල අපි හැමෝගෙම අතේ වගකීමක් තියෙනවා මේ රට කවදමහරි හොද තැනකට ගේන්න. ඒක අමතක කරන්න එපල්ල.

    සිරාවටම බන්. පට්ට දුක හිතෙනවා මුන් කතා කරන විදිය දැක්කාම.. මමත් දැනට ලංකාවේ නෙවෙයි ඉන්නෙ.. ඒත් මටනම් කවදාවත් බෑ ලංකාව ඔහොම පහලට දාල කතා කරන්න..
    රට පහත් කරලා කතා කරන එක නම් හොද වැඩක් නෙවෙයි ඒත් ඉතින් මේ රට ගොඩ යැමක් නම් නැ
     
    The_Lion

    Member
    Feb 16, 2015
    850
    73
    0
    Australia yana eka umbata loku achievement ekak wela kiwwama ridila loku rachanawak liyala. :rofl: Umba australiwe nemei lankawe indan sihina mawana ekek kiyala api dannawa ban :lol: Umbata lankawe loku awul wela thiyanwa wage ochchcra ridenna lankawa gana kiwwama. :rofl:

    Apita minissu forum eke thiya ganna iphone, tab, bath packet bedala denna ona naha :lol: mininsunta ona nisa enne. Forum eken wada ganna minissu dahas ganak wada aran thiyanwa. Umbe me fake ekeuth kochchra help ilala thiyanawada forum ekema ;)

    Meke daana post eka gane apita salli hamenawada nadda kiyala danno danithi. :lol:

    Methana hamoma hamotama udaw karanawa. Kawruth epa kiyala naha. Apitath ona ehema wenna thama. Habai hamotama adahs praksha karanna puluwan.
    Umbe nodanuwathkamai personal awlai me post walin penne. :lol:

    ඇයි සුදු පුතා ඔයා ටිකක් විතරක් quote කරල තියෙන්නෙ අනිත් ඒවට උත්තර දෙන්න බැරිද :P පුප පැලිලාද? අමාරුද ගොඩක්?

    ඉතින් මේ උඹ ලියල තියෙන්නෙ රචනාවක් නෙමෙයිද .. අපරාදෙ උඹ පුක ඉරාගෙන ලිව්වෙ .. කියවන්න කම්මැලි බන් :P

    මට PR නම් තියෙනව .. PR නැති කෙනෙක්ට කොහොමත් මම දැම්ම විදිහට පෝස්ට් දාන්න අමාරුයි .. මොකෝ මේ ප්‍රොසෙස් එකේ තනියම ගිහිල්ල වැඩේ සාර්ථක උනු කෙනෙක්ට විතරයි අනිත් අයට උදව් කරන විදිහ තේරෙන්නෙ ... හැබැයි මගෙ ඇත්ත නම නම් "The_Lion" නෙමෙයි තමයි ... මම හිතන්නෙ නෑ කව්රුවත් මෙතන ඇත්ත නම් වලින් ඉන්නව කියල ... උඹේ අම්ම උඹේ උප්පැන්නේ දැම්මෙ "GTRZ" කියලද? :lol: තාත්ත නම් නෑනෙ උඹේ හොයාගන්නවත් .. කාටවත් උදව් කරන්න අකමැති අවජාතයකය :P

    එහෙනම් ලොක්ක .. උඹේ හිඟන සයිට් එක උඹ තියාගනින් ඕකේ :P:lol: ... අපි ගියා ... අපිට නම් කිසි අව්ලක් නෑ .. මොකෝ අපිට මේකෙ හිටිය කියල Iphone හම්බෙන්නෙ නෑනෙ :lol: උඹ කාටවත් උදව් නොකර හිටපන් එහෙනම් .. :P මට නම් කිසි පාඩුවක් නෑ .. සිද්ද උනු එකම දේ උඹේ ගොන් කම වැඩි නිසා නිසා තව කාටහරි උදව්වක් වෙන එක නැති උනා ... මම කියන්න ඕනෙ ටික කලින් පෝස්ට් එකේ කිව්ව ... උඹට තවත් රිද්දන්න ගියොත් උඹේ පුපේ දාපු මැහුම් ආපහු කැඩෙයි ... :P එහෙනම් අපි ගියා .. උඹේ අම්මට කෙලල අත්රුදහන් උනු උඹේ තාත්ත හොයාගන්න ලැබේවා කියල ප්‍රර්ථනා කරනව :P:lol: අන්තිමට කියන්න තියෙන්නෙ .. එළකිරි.කොම් හි ඇඩ්මින් උනු GTRZ ඔහුගේම සයිට් එකේ පච විය :lol: ... බොරුවට ආපහු රිප්ලයි දාල තනියම මෙතන පොර වෙන්න හදන්න එපා .. මොකෝ මම රිප්ලයි දාන්න එන්නෙ නෑ කොහොමත් ... :P
     
    Last edited:

    sandeepa5

    Junior member
  • Oct 9, 2015
    171
    14
    18
    :) Machanz, අධෙර්යය wenna epa :) Kohomahari try karanna :yes:

    Anyways, 2017 idan saha 2018 lagadi idan Australia and anikuth Commonwealth nations walata yana eka godak amaru karala

    Yanawa nam, kohomahari PR or working visa ekka yanna balanna...

    Good luck..! :rolleyes::)

    thada etta kathawa "try and try one day you can fly"
    kohoma hari try karala pass weyan pass wela ma palayan
     
    Jun 15, 2017
    269
    29
    0

    ඔව් බන් ඕක මෝඩ පකෙක් .. ඌට ඉතින් මේකෙ ඇතුලෙ මිසක් වෙන තැනක ඔය ලොකු කම් දාන්න බෑනෙ කන පලාගන්න වෙන්නෙ ඕකට ... නැට්ට පුකේ ගහගෙන ඉන්න එකෙක් ඕක එලියෙ ... උගෙ සයිට් එක නිසා කියවනව සහ උගේම ෆේක් වලින් ඇවිත් පෝස්ට් දානව ... :P:lol: දැන් හොඳටම රිදිලා ඉන්නෙ ඕකට ... ඔය වගේ ලොල්ලන්ට මොන ඔස්ට්‍රේලියාද බං .. :P කැත සුද්දියෙක් බැඳගෙන මොකක් හරි රටක සිටිසන් ගත්තොත් තමයි .. වෙන නම් ක්‍රමයක් නෑ ඕකුන්ට ...

    ඔව් බන් ඔය කතාව ඉස්සරහට දාලා තමයි මු shape වෙන්නේ. අහන ප්‍රශ්න වලට උගේ ළග උත්තර නැති උනාම අපි fake ලු. මුගේ fake එකකින් අවිල්ලා දවසක් මට කියනවා ටහුකන්ඩ කියන නම දැක්කමත් තෙරෙනවලු fake කියලා.

    අඩෝ admin පොන්නයා එහෙනම් මුලින්ම උඹ උඹේ උප්පැන්නේ තියෙන නම දාගෙන account එකක් හදාගෙන වරෙන් අපිට fake කියන්න කලින්. තොට GTRZ කියලා දාගන්න පුලුවන් නම් අනිත් එවුන්ටත් ඕන නමක් දාගන්නත් පුලුවන්.
     
    eurovisa

    Well-known member
  • Apr 1, 2017
    1,699
    185
    63
    මම නම් හිතන්නේ එහෙම නෙවෙයි වෙනඩ ඕන.
    මම ඉගෙන ගන්නවට වෙන මිනිස්සු ටැක්ස් ගෙවන්ඩ ඕන නැ නේ.
    මොකද හැම මනුස්සයම කැම්පස් යන්නේ නැ නේ.කැම්පස් යන්ඩ ඕන කෙනා ගෙවලා ඉගෙන ගන්ඩ ඕන.
    ගොඩාක් දුප්පත් මිනිස්සු ඉන්න රටක් විදිහට රජයේ රෝහල් වලින් නිකන් බෙහෙත් දෙන ඒක නම් හොදයි නැත්තම් ඉතින් ගොඩකට ප්‍රයිවට් ඒවාට යන්ඩ බැ නේ

    [/COLOR]

    awurudu 12k igena ganna ekatath loku wiyadamak yanawa .
    ratak diyunu kiyanne social benifits tiyenna one macho .
    igena ganna eka free wenna one . igena gannna kale ganak denna one.
    nattan degree eka iwara wunama naya karayo wenne .
    USA , Ausi wage ratawala study iwara wunama loku loan ekak tiyenawa.
    eka hitata barak .
    study karala iwara wela job karanakota taman study karapuwata tax gewanawa .
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,836
    3,862
    113
    USA
    awurudu 12k igena ganna ekatath loku wiyadamak yanawa .
    ratak diyunu kiyanne social benifits tiyenna one macho .
    igena ganna eka free wenna one . igena gannna kale ganak denna one.
    nattan degree eka iwara wunama naya karayo wenne .
    USA , Ausi wage ratawala study iwara wunama loku loan ekak tiyenawa.
    eka hitata barak .
    study karala iwara wela job karanakota taman study karapuwata tax gewanawa .
    ලංකාව වගේ රටක සල්ලි දීල ඉගෙන ගන්ඩ තිබ්බොත් දක්ෂයට තැන නැති වෙනවා මචන්
    මොකද ලංකාවේ ඇති නැති පරතරය ගොඩක් වැඩි හින්දා දුප්පත් මනුස්සයෙක්ගේ ළමයෙකුට ඉගෙන ගන්ඩ බැරි වෙනවා එක ඇත්ත
    මම කිව්වේ දැන් එහෙම ගොඩක් මිනිස්සු ටැක්ස් ගෙවාගෙන උගන්නන අය ලංකාවෙන් ගියොත් එහෙම උගන්නන එකේ ප්‍රයෝජනයක් නැති වෙනවා.
    රටට වැඩක් නැති වෙනවා.
    සල්ලි දීලා ඉගෙන ගත්ත කෙනා හිටියත් එකයි නැතත් එකයි දැනටම සල්ලි දීලා ඉවරයි.
     
    සල්ලි ගෙවලා ඉගෙන ගන්න කියන්නෙ නැතුව, ඉගෙන ගෙන ඉවර වෙලා job කරන කාලෙක ගෙවපන් කිව්වානම් හරි. 1 වසරේ ඉදන් campus එක වෙනකල් ඉගෙන ගන්න ගියපු සල්ලි පොඩ්ඩ පොඩ්ඩ ගෙවපන්, රටෙන් පිට යනවනම් ඔක්කොම ගෙවලා පලයන්, ගෙවන් නැතුව යන්ඩ බෑ.
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    ලංකාව වගේ රටක සල්ලි දීල ඉගෙන ගන්ඩ තිබ්බොත් දක්ෂයට තැන නැති වෙනවා මචන්
    මොකද ලංකාවේ ඇති නැති පරතරය ගොඩක් වැඩි හින්දා දුප්පත් මනුස්සයෙක්ගේ ළමයෙකුට ඉගෙන ගන්ඩ බැරි වෙනවා එක ඇත්ත
    මම කිව්වේ දැන් එහෙම ගොඩක් මිනිස්සු ටැක්ස් ගෙවාගෙන උගන්නන අය ලංකාවෙන් ගියොත් එහෙම උගන්නන එකේ ප්‍රයෝජනයක් නැති වෙනවා.
    රටට වැඩක් නැති වෙනවා.
    සල්ලි දීලා ඉගෙන ගත්ත කෙනා හිටියත් එකයි නැතත් එකයි දැනටම සල්ලි දීලා ඉවරයි.

    මොනවා කිව්වට් නිදහස් අධ්‍යාපනයෙත් නිසි ඵල නෙලාගන්න බහුතරය සල්ලි තියෙන උන් තමා ,ටියුෂන් වලට කීයක් වියදම් කරනවාද ? ගෙදරට ගෙනල්ලා උගන්වනවා පන්ති දෙක තුනකට යනවා,
    සමහරුන්ගෙ තාත්තලා ත්‍රීවිලර් එලවනවා එත් ත්‍රීවිලර් එලවන එක්කෙනෙකුත් හොඳට සල්ලි හොයනවා. ඉන්න ගෙයි ඉඩමයි නිකන් දැවැද්දට හම්බ උන එකක් නම් හම්බ කරන සල්ලි වලින් ළමයට ඉගැන්නුව හැකි.
    නැති බැරි තැන් වලින් ඵල නෙලාගන්න ප්‍රමානය බොහොම අඩුයි නිදහස් අධ්‍යාපනයෙ.

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    awurudu 12k igena ganna ekatath loku wiyadamak yanawa .
    ratak diyunu kiyanne social benifits tiyenna one macho .
    igena ganna eka free wenna one . igena gannna kale ganak denna one.
    nattan degree eka iwara wunama naya karayo wenne .
    USA , Ausi wage ratawala study iwara wunama loku loan ekak tiyenawa.
    eka hitata barak .
    study karala iwara wela job karanakota taman study karapuwata tax gewanawa .
    ඔව් කතාව ඇත්ත. සොෂල් බෙනිෆිට් කියලා දුන්නාට ඒකත් සාමාන්‍ය දෙයක් වෙනවා බන් ඒ රට ඇතුලෙදි
    ලංකාවෙ උන් එක්ක කම්පෙයාර් කරලා ඔනි නම් සන්තොස වේවි
     
    eurovisa

    Well-known member
  • Apr 1, 2017
    1,699
    185
    63
    ලංකාව වගේ රටක සල්ලි දීල ඉගෙන ගන්ඩ තිබ්බොත් දක්ෂයට තැන නැති වෙනවා මචන්
    මොකද ලංකාවේ ඇති නැති පරතරය ගොඩක් වැඩි හින්දා දුප්පත් මනුස්සයෙක්ගේ ළමයෙකුට ඉගෙන ගන්ඩ බැරි වෙනවා එක ඇත්ත
    මම කිව්වේ දැන් එහෙම ගොඩක් මිනිස්සු ටැක්ස් ගෙවාගෙන උගන්නන අය ලංකාවෙන් ගියොත් එහෙම උගන්නන එකේ ප්‍රයෝජනයක් නැති වෙනවා.
    රටට වැඩක් නැති වෙනවා.
    සල්ලි දීලා ඉගෙන ගත්ත කෙනා හිටියත් එකයි නැතත් එකයි දැනටම සල්ලි දීලා ඉවරයි.

    ඉගෙන ගන්න එක සම්පුර්නයෙන්ම නොමිලේ වෙන්න ඕනේ . රට දියුණුද නැද්ද කියන එක අදාල නැහැ .ඉගෙන ගන්න එක මිනිස් අයිතියක් . එක නිසා ගොඩක් රටවල PR නැති වුනත්
    පාසල් අදායපන free . sweden වල pvt school ගියත් ආණ්ඩුවෙන් ගෙවන්නේ .මොකද තමන්ට කැමති අදායපනක් ලබන්න තමන්ට අයිතියක් තියෙනවා .
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    ඉගෙන ගන්න එක සම්පුර්නයෙන්ම නොමිලේ වෙන්න ඕනේ . රට දියුණුද නැද්ද කියන එක අදාල නැහැ .ඉගෙන ගන්න එක මිනිස් අයිතියක් . එක නිසා ගොඩක් රටවල PR නැති වුනත්
    පාසල් අදායපන free . sweden වල pvt school ගියත් ආණ්ඩුවෙන් ගෙවන්නේ .මොකද තමන්ට කැමති අදායපනක් ලබන්න තමන්ට අයිතියක් තියෙනවා .

    Sweden has one of the highest tax rates that pays for all those.
    One bus ticket for 75 minutes is 44 SEK (~4.4 Euro / ~800 LKR).
    Bought a Fanta and a bottle of water for 6 Euros. I felt fucking awesome. :lol::lol:
     
    eurovisa

    Well-known member
  • Apr 1, 2017
    1,699
    185
    63
    මොනවා කිව්වට් නිදහස් අධ්‍යාපනයෙත් නිසි ඵල නෙලාගන්න බහුතරය සල්ලි තියෙන උන් තමා ,ටියුෂන් වලට කීයක් වියදම් කරනවාද ? ගෙදරට ගෙනල්ලා උගන්වනවා පන්ති දෙක තුනකට යනවා,
    සමහරුන්ගෙ තාත්තලා ත්‍රීවිලර් එලවනවා එත් ත්‍රීවිලර් එලවන එක්කෙනෙකුත් හොඳට සල්ලි හොයනවා. ඉන්න ගෙයි ඉඩමයි නිකන් දැවැද්දට හම්බ උන එකක් නම් හම්බ කරන සල්ලි වලින් ළමයට ඉගැන්නුව හැකි.
    නැති බැරි තැන් වලින් ඵල නෙලාගන්න ප්‍රමානය බොහොම අඩුයි නිදහස් අධ්‍යාපනයෙ.

    එහෙම කියන එක 100% ක් සාදාරණ නැහැ .ගොඩක් දුප්පත් තැන්වල ළමයි campus එකේ ඉගෙන ගත්තා .නිදහස් අධ්‍යාපනය නොතිබ්බනම් අඩුම ගානේ ලොකු literacy rate එකක් ගන්න බැහැ
     
    eurovisa

    Well-known member
  • Apr 1, 2017
    1,699
    185
    63
    Jun 15, 2017
    269
    29
    0
    Sweden don't have problem with their tax rate . because their getting benefits from it .Consumer Prices also OK with their salary.
    see
    https://www.numbeo.com/cost-of-livi...&city2=Colombo&tracking=getDispatchComparison

    උබ මාර කතාවක්නෙ බන් කියන්නේ, sweden එක්ක ලංකාව compare කරලා ඒක නිසා ලංකාවෙත් free education දෙන්න ඕනෙලු, වෙන එකෙක් ඇවිල්ලා tax එක ගැන කිව්වම උඹ කියනවා එහේ මිනිසුන්ගේ income/benefits හොද හින්දා අව්ලක් නෑලු, ඉතින් බන් එහේ වගේ මෙහේ income/benefits හොද නැහැනේ. එහෙනම් උඹ දෙක compare කරන එක සාදාරණ නැහැනේ.