ඕස්ට්‍රේලියාවට පැන ගන්න ලේසි ක්‍රමයක් කි

monazark

Junior member
  • Jan 18, 2010
    120
    6
    18
    මෙහේ ඉදලා එපාවෙලා ඉන්නේ බම් ..Ielts 6පොයින්ට් 7පොයින්ට් ගන්න ගියොත් මෙහේම නාකි වෙයි ..දන්නවනම් කියපන් ielts අඩුවට තැනක් සහ හොද එජන්සියක් .තව uni යන එකද tafe යන එකද හොද..තව කඩ්ඩ ⁣පොලිෂ් කරගන්න පුළුවන් තැනක්

    මචන් TAFE එක වගේම වෙන Vocational School එකකට දාලා දෙන්නම් Melbourne වල, IELTS නැතුව,සාමාන්‍ය English දැනුමක් අවශ්‍යයි එත්(පොඩි ටෙස්ට් එකක් කරනවා, ඒක හෙන Easy ඕන මෝඩයෙකුට ගොඩ දාගන්න පුළුවන්) A/L කරලා තියෙන්න ඕන, හැබැයි Motor Mechanic වලට විතරයි දැනට අරගන්නේ 2 years course එකක් .
    මගේ යාලුවෙක් දැම්මා. 15 Laks විතර ගියේ.
    කැමතිනම් මට PM කරන්න
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63

    mchn i sent a PM

    need to know more on this ?
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,970
    10,572
    113
    ආශික්ලන්තෙ
    මේ එකේ සමහර හුත්තිගේ පුතාලා කැරි නයි අරින්නේ .යන්න හොද එජන්සියක් ielts,tafe uniගැන ඇහුවම දන්නේ නැලු ..ඒ උනාට ඉන්නේ ඔසී
     
    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,072
    4,630
    113
    please dont get caught to scammers.....there is no easy way to go to aussie. Remember if you can that means all others in other countries aslo can. some people will promise you a lot when you go there you will get nothing...
     
    rskoora

    Well-known member
  • Apr 1, 2008
    3,999
    606
    113
    please dont get caught to scammers.....there is no easy way to go to aussie. Remember if you can that means all others in other countries aslo can. some people will promise you a lot when you go there you will get nothing...

    :D
     
    aladin89

    Well-known member
  • Dec 29, 2017
    1,430
    256
    83
    :love::love::love:

    ලංකාවේ නෙවි මචන් වැරැද්ද.. මේ සිංහල කියන උද්දච්ච මෝඩ හුකන්නෝ සෙට් එක..

    මමත් එයන් එකෙක් :lol::lol::lol::lol::lol:

    eka thama ban mama kiyanne. hema ekama karanne wena ratawalata gihin e ratawal gena pora talk dena eka. hebei e ratawala minissu ehema ne
     
    aladin89

    Well-known member
  • Dec 29, 2017
    1,430
    256
    83
    ME VAGE AYA 100 hitiyanam rata goda ganna bayida?:yes:,,,
    hadiya haki hamoma "merata hadanna ba" kiyala ayin unoth mokada venne?
    sinhala ape aekama rta, godak dukai..:(

    me thread wala reply daana bahutharaya katha karana widiya dekkama patta dukai
     
    madmax2016

    Well-known member
  • Nov 16, 2016
    1,384
    642
    113
    මචන් TAFE එක වගේම වෙන Vocational School එකකට දාලා දෙන්නම් Melbourne වල, IELTS නැතුව,සාමාන්‍ය English දැනුමක් අවශ්‍යයි එත්(පොඩි ටෙස්ට් එකක් කරනවා, ඒක හෙන Easy ඕන මෝඩයෙකුට ගොඩ දාගන්න පුළුවන්) A/L කරලා තියෙන්න ඕන, හැබැයි Motor Mechanic වලට විතරයි දැනට අරගන්නේ 2 years course එකක් .
    මගේ යාලුවෙක් දැම්මා. 15 Laks විතර ගියේ.
    කැමතිනම් මට PM කරන්න

    PM kaloo
     
    jannuse

    Well-known member
  • Feb 10, 2007
    2,908
    410
    83
    Australia
    Machanla Australia wala IT or computer science / engineering karanna enna kemathi kenek innawa mage cousin son kenek.

    Uta machanla lankawe agent kenek through da enna ona? Direct university eka contact kalath un local agent wa contact karanna kiyanawa neda?

    Uta mehe inna kenekta sponse karanna puluwan nam eka enna reason ekak wenawada? kohomath uta money problem ekak nam ne.

    Lankawe hoda agents la kawda contact karanna ona?

    PS.

    Pora me sare AL karanna inne August wala. ekaleta colombo Kandy wala ehema education fairs wage ewa tiyanawada?
     
    Last edited: