මෙහේ ඉදලා එපාවෙලා ඉන්නේ බම් ..Ielts 6පොයින්ට් 7පොයින්ට් ගන්න ගියොත් මෙහේම නාකි වෙයි ..දන්නවනම් කියපන් ielts අඩුවට තැනක් සහ හොද එජන්සියක් .තව uni යන එකද tafe යන එකද හොද..තව කඩ්ඩ පොලිෂ් කරගන්න පුළුවන් තැනක්
මචන් TAFE එක වගේම වෙන Vocational School එකකට දාලා දෙන්නම් Melbourne වල, IELTS නැතුව,සාමාන්‍ය English දැනුමක් අවශ්‍යයි එත්(පොඩි ටෙස්ට් එකක් කරනවා, ඒක හෙන Easy ඕන මෝඩයෙකුට ගොඩ දාගන්න පුළුවන්) A/L කරලා තියෙන්න ඕන, හැබැයි Motor Mechanic වලට විතරයි දැනට අරගන්නේ 2 years course එකක් .
මගේ යාලුවෙක් දැම්මා. 15 Laks විතර ගියේ.
කැමතිනම් මට PM කරන්න



,,,
