ඕස්ට්‍රේලියාවට පැන ගන්න ලේසි ක්‍රමයක් කි

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,616
    17,700
    113
    Auckland
    Law law and laws.Pay fines weekly:yes:
    FKN Dull life.
    Casual rasicm
    Four seasons in one day
    :yes:

    EuphoricEachAsiaticwildass-small.gif
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,649
    67,993
    113
    ඕස්ට්‍රේලියාවට පැන ගන්න... 11-22-2018 01:51 PM nida ganin ponz meke unta kebara adabanne nethiwa.. thoge kate tiyennema auz upset kiyalama thama. tawa ekek ta hariyanawata kemathi nathi kuhakaya





    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    ChaaniAkka

    Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    මම දන්න කෙනෙක් ඉන්නවා. එයා එයාගේ company එකේ employee කෙනෙක් විදියට visiting visa හදලා දෙනවා aus japan වගේ රටවල් වලට. ඊට වැඩිය විස්තරයක් දන්නේ නෑ. අහල කියන්න පුළුවන් ඕන නම්.
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මෙහේ ඉදලා එපාවෙලා ඉන්නේ බම් ..Ielts 6පොයින්ට් 7පොයින්ට් ගන්න ගියොත් මෙහේම නාකි වෙයි ..දන්නවනම් කියපන් ielts අඩුවට තැනක් සහ හොද එජන්සියක් .තව uni යන එකද tafe යන එකද හොද..තව කඩ්ඩ ⁣පොලිෂ් කරගන්න පුළුවන් තැනක්

    ALP Government එක ඊලඟට එන්නේ....උන්ගේ rules relax....

    බෝට්ටුවෙන් උනත් එන්න පුළුවන් වෙයි...තව අව්රුද්දක් ඔහොම ඉඳින්
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,217
    18,863
    113
    අදාල නෑනේ
    ආහ් අපේ අනාත රැළ....හව් ආහ් යූ

    කෝ අපේ එමියොස් නංගී?

    කෝ මොකෝ දැන් වෙන්නේ?

    ඕසී සීතලද මේ දවස් වල?

    මේ කියවපල්ලා ඔන්න පිරිමි.අන්න සිංහ ලේ.උඹල වගේ කැංගරුවෝ නෙමේ.
    දේශපාලුවන්ට බැන බැන අඬ අඬ ඉන්නේ නෑ.දේශපාලුවෝ පස්සේ යන්නේ නෑ.තනියෙන් දුන්න ගේම.
    උඹල ඒකට.නොදකින්
    ලැජ්ජ වෙයල්ලා.:lol:


    තනියම වැවක්තනා අක්කර තිහක්වවනා උපාධිධාරයා

    උඹලනේ බන් අපේ ආතල් එක.අනාත සිංහලු.:lol:
    ඕස්ට්‍රේලියන් අවතැන් කඳවුරු වල ලගින්ඩ යනවා.ශේකේයියා.......:lol:

    අපි අපේ යුතුකම ඉටුකරනවා. ලොකු ලයින් දදා එලිපිට රඟන්නේ නෑ.අපිට උඹලා ගැන අනුකම්පා සහගතයි. :D

    හැබැයි දසම කැරියෝ ටික ආණ්ඩුවේ කැම්පස් වලින් ඩිග්‍රී අරන් පිටරට පීආර් ඉල්ලන් යන උන්.:angry:ඉගෙන ගන්නකන් පිකටින් කරනවා නිදහස් අධ්‍යාපනේ රැකගනිවු කියලා.අධ්‍යාපනයේ උපාධියේ ප්‍රමිතිය රැකගනිව් කියලා ප්‍රයිවට් කැම්පස් යන උන්ට කින්ඩිය දදා පිකට් කරනවා.ඉගෙනගෙන ඉවරවෙලා පුක හරෝලා අනාත කඳවුරු වල ලගින්ඩ යන්ඩ දඟලනවා.:angry:ඒ තමයි අපේ රටේ මෙතෙක් කල් උන් රැකගත්තු අධ්‍යාපනේ ප්‍රමිතිය.:angry::lol:

    :shocked:
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,128
    14,220
    113
    ඔසි ගැන දන්නැ බං.මගෙ යලුවෙක් ඉතාලි ගියා.උ family pr එකක් දාලා ගියේ.ලක්ශ 15-17 වගෙ ගියා ඌට.එහෙ කෙල්ලෙක්ව බැදලා ගියේ.මෙහෙමයි වඩෙ වෙල තියෙන්නෙ.සල්ල වලට ෆමිලි pr අරන් දෙන උන් ඉන්නව.එක බිස්නස් එකක්..උන් එහෙ කෙල්ලෙක්ව සෙට් කරලා මෙහෙන් බැදලා දෙන්න එක්කම එහෙට යවනවා.හලාවත වෙන්නප්පුව පැත්තෙ උන්ගෙන් අහලා බලපන්. හැම පව්ලකම එකෙක් ඉතලි ඉන්නව.මන් ද්න්නැ ඉතාලි හොදද නැද්ද කියලා.හැබැයි උ ගියා මචන්..උබල පොඩ්ඩක් හොයලා බලපන්.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,740
    87,149
    113
    ආශ්චර්යමත් රටක
    මේ ත්‍රෙඩ් එක දාලා තියෙන්නෙ ඔසී යන එවුන්ට බලන්ඩ, ඉතින් උඹ මොනවද මෙ ත්‍රෙඩ් එක අස්සේ කරන්නේ? උබත් ගිහින් අරු වගෙ කුඹුරක් කොටපන් මෙකේ ඉන්න එවුන්ට බැන බැන ඉන්නැතිව

    :lol:
     

    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    මෙහෙ ටූ හොට් මෙයලා.:sorry: ඇන්ඩ් ඕල්සෝ ටූ ඩස්ටි අනේ:sorry:........ඕසි හව් ආහ්:rolleyes:
     

    Fantasy guy

    Junior member
  • Dec 26, 2018
    282
    25
    18
    Aussie beach ekak lagatama boat eken palayan eeta passe boat eken panapan beach ekata
    lesiyenma paninna puluwan
    parachute ekakin paninnath puluwan eth eka lesi ne