Law law and laws.Pay fines weekly
FKN Dull life.
Casual rasicm
Four seasons in one day
![]()
Law law and laws.Pay fines weekly
FKN Dull life.
Casual rasicm
Four seasons in one day
![]()
Brisbane kohomada? Perth komada? Melbourne da happening
Brisbane kohomada? Perth komada? Melbourne da happening




ubalata mona aussida ...kuburak kotagena hitapan...
happenning? ammagen thama ahanne one![]()

මෙහේ ඉදලා එපාවෙලා ඉන්නේ බම් ..Ielts 6පොයින්ට් 7පොයින්ට් ගන්න ගියොත් මෙහේම නාකි වෙයි ..දන්නවනම් කියපන් ielts අඩුවට තැනක් සහ හොද එජන්සියක් .තව uni යන එකද tafe යන එකද හොද..තව කඩ්ඩ පොලිෂ් කරගන්න පුළුවන් තැනක්
ආහ් අපේ අනාත රැළ....හව් ආහ් යූ
කෝ අපේ එමියොස් නංගී?
කෝ මොකෝ දැන් වෙන්නේ?
ඕසී සීතලද මේ දවස් වල?
මේ කියවපල්ලා ඔන්න පිරිමි.අන්න සිංහ ලේ.උඹල වගේ කැංගරුවෝ නෙමේ.
දේශපාලුවන්ට බැන බැන අඬ අඬ ඉන්නේ නෑ.දේශපාලුවෝ පස්සේ යන්නේ නෑ.තනියෙන් දුන්න ගේම.
උඹල ඒකට.නොදකින්
ලැජ්ජ වෙයල්ලා.
තනියම වැවක්තනා අක්කර තිහක්වවනා උපාධිධාරයා
උඹලනේ බන් අපේ ආතල් එක.අනාත සිංහලු.
ඕස්ට්‍රේලියන් අවතැන් කඳවුරු වල ලගින්ඩ යනවා.ශේකේයියා.......
අපි අපේ යුතුකම ඉටුකරනවා. ලොකු ලයින් දදා එලිපිට රඟන්නේ නෑ.අපිට උඹලා ගැන අනුකම්පා සහගතයි.
හැබැයි දසම කැරියෝ ටික ආණ්ඩුවේ කැම්පස් වලින් ඩිග්‍රී අරන් පිටරට පීආර් ඉල්ලන් යන උන්.ඉගෙන ගන්නකන් පිකටින් කරනවා නිදහස් අධ්‍යාපනේ රැකගනිවු කියලා.අධ්‍යාපනයේ උපාධියේ ප්‍රමිතිය රැකගනිව් කියලා ප්‍රයිවට් කැම්පස් යන උන්ට කින්ඩිය දදා පිකට් කරනවා.ඉගෙනගෙන ඉවරවෙලා පුක හරෝලා අනාත කඳවුරු වල ලගින්ඩ යන්ඩ දඟලනවා.
ඒ තමයි අපේ රටේ මෙතෙක් කල් උන් රැකගත්තු අධ්‍යාපනේ ප්‍රමිතිය.
![]()

මේ ත්‍රෙඩ් එක දාලා තියෙන්නෙ ඔසී යන එවුන්ට බලන්ඩ, ඉතින් උඹ මොනවද මෙ ත්‍රෙඩ් එක අස්සේ කරන්නේ? උබත් ගිහින් අරු වගෙ කුඹුරක් කොටපන් මෙකේ ඉන්න එවුන්ට බැන බැන ඉන්නැතිව

මෙහෙ ටූ හොට් මෙයලා.ඇන්ඩ් ඕල්සෝ ටූ ඩස්ටි අනේ
........ඕසි හව් ආහ්
![]()