හයියූ අර විනාඩි 5න් වීසා එනව කිව්ව සිවිල් ඉන්ජිනේරුවො අරන් තියෙන්නෙත් දෙදාස් ගානයි නේද. ශුවර් එකට එහෙ පඳුරකට පයින් ගැහුවත් ඉන්ජිනේරුවෝ 100ක් 200ක් විසිවෙනව ඇති. මට බෑ බං අයියෝ
![]()
මූට ස්කර්විගෙ ගල් කොල්ල වෙන්නත් සෑහෙන්න උවමනාවක් තිබ්බ ඒ කාලෙ උගේ විදියට පෝස්ට් දාල. ඌ මූව පඩේකට වත් ගනන් ගන්නෑ.
![]()
හිතපන්කෝ ඉතින් කෙල්ලෙක්වත් ගණන් ගන්නේ නෑ කියන්නේ

Lol ponnyo civil 2000 k denawanam polime inne 3000i
IT 8000 k denawanam polime innawa 32000 k
Accounting itath wadiyi.
Therunada ponnayata. Ponnayo it costs nothing to put an eoi. Thoge qualifications dala puluwannam invitation ekak aran pennapan weda bari ponnaya. Goo bayada
------ Post added on May 15, 2023 at 9:06 AM
දැන් යැයි යැයි ගෑවට වැඩක් නෑ පොන්නයෝ. වැඩියෙන්ම ගන්නේ IT නෙවෙයි කියල ගූ නාල ඉවරයි

කරන රස්සාවෙන් මිනිස්සු මනින්න බෑ ඉගනගත්තු ඉස්කෝල්න්වත් Uni එකෙන්වත් මනින්නත් බෑ. නමුත් උද්දච්ච කමයි පන්ඩිත කමයි තමන්ට වඩා එකෙක් නෑ කියල හිතන එවුන් නම් සාපයක්. වැඩ කරන තැනක එහෙම එකෙක් සෙට් උනත් ඇති රස්සාවම එපා වෙයි.
මෙහෙම බක පන්ඩිත ගොබ්බයෙක් මට සෙට් උනා ලංකාවෙ කඩේක කැශියර්ට වැඩ කරන. ඌ මගෙත් එක්ක කයියට සෙට් උනා කඩේට ආව අනෙක් උන්ව ගනන් ගත්තෙ නෑ. මම ඇදල හිටපු විදයයි වාහනෙයි මාත් එක්ක ගිය සුදු කෑල්ලයි නිසා. ඌ ලංකාවෙ ගිය කැම්පස් එක ගැනයි මෙහෙ ඉන්න පොඩි ජොබ් කරන උන් ලොකුවට ඉන්න එකයි ගැන කියල වැලලෙන්න හැදුව ගොබ්බයා. ඌ රටට කෙලින්ම රෙසිඩන්ට් කෙනෙක් විදියට ආවත් තාම ජොබ් එකක් සෙට් වෙලා නෑ. අන්තිමට කඩේ රස්සාව දීපු එකාටත් බැන්න උට්ට. උගෙ යාලුවො ලොකු ඉන්ජිනියර්ල වෙලා ඉන්නවයි හෙනම හෑල්ලක් කිව්ව.
අන්තිමට මම උට මට ඩිග්රියක්වත් නැ කියල කිව්වම නිකන්ම කලු වෙලා ගියා. පව් ඉතින් ලංකාවෙ හීනමාන ජීවිත. උබලට කියන්නෙත් රටකට යනව නම් ඔක්කොටම කලින් නිහතමානි වෙයන්. මම NZ එන්න කලින් Germany යන්න අවස්ථාවකුත් ආව ජොබ් ඔෆර් එකකට 2015 වගේ කාලෙ. යන්තන් 25ක්වත් නෑ එතකොට මිට්ටොහ්. පන්ඩිත හුත්තවල් කර කර ඉන්නෙ නැතුව මොලේ පාවිච්චි කරපන් මොකක් හරි අලුත් දෙයක් කරන්න.
මේ පෝලිමේ ඉන්න පොන්නයත් ඔය ටිකම තමයි. අනික් උන්ගේ PR ගැන කතා කරාට මොකද තාම රටකට කියල ගිහින් තියෙන්නේ සිංග විතරයි
නොදකින් පෝලිමේ හිටියට මෙලෝ ලබ්බක් දන්නේ නෑ
