ඕස්ට්‍රේලියාවේ වීසා නීති වෙනස් වෙයි

fernando93

Well-known member
  • Feb 7, 2019
    994
    842
    93
    working visa yanna nam Ausi wala company ekakin sponsor karanna oney ne. issara ehema ganna ayata gewanna puluwan minimum salaru eka 53900. Dan ehema wena ratakin kenek gannawa nam minimum 70000 gewanna wenawa. danatath 90% wagei job walata minimum ganata wada set wenawa lu.
    Thanks.. ethakota api yanna kalin gewanna one ganan ( agency) wadi wenawada? ethakjota e company eken gov ekata api wenuwen gewanna tiyena gnan ehema wage
     

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    මන් නම් නාකි, මෙ විස්මිත ලන්තෙ දාල යන්න අදහස්ක් නෑ දැන් මට,,
     
    • Love
    Reactions: NRTG

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    1. IT Systems, මම වැඩ කරන්නෙ Semi Gov එකක, Citizenship තියන අපේ එකේ අනිත් උන් වැඩ කරනව Full government Agencies වල. ඒවගෙ 90% ක්ම ඉන්නෙ ඉන්දියන් මැනේජ්මන්ට් වගේම Developer ල. Indian උන්ගෙ තියන Nepotism නිසා Project ඔක්කොම දීල තියෙන්නෙ Infosys, Wipro වගේ ඉන්දියන් Company වලට. ඒවගෙ හදන Software මම දැකල තියන අජූතම ඒව. සමහර ඒවගෙ Data Issues ඇවිල්ල DB Query Manually ගහල Data fix කරන වෙලාවලුත් තිබ්බ. Search Query Dynamic SQL ගහල. එහෙම නැත්තම් Dynamics 365 වලින් හැදුව Software. Validation හරියට කරන්නැතුව Duplicate Data හැදෙන සිස්ටමුත් තිබ්බ. (මට සෙට් උනේ Duplicate අයින් කරන Service එකක් හදන්න). නිතරම Hack වෙනව.

    2. උන්ගෙ Logics/Laws වල තියන පරස්පර තැන්. ඔහොම එකක් අපිට මීටර් උනේ Quarantine කාලෙ. අපි ලංකාවෙ ඉදන් එද්දි Quarantine වෙන්න උනා එතනදි එහෙම Ridiculous තැනක් සෙට් උනා හරියටම මතක නෑ.

    3. අනිත් එක උන්ගෙ වීස වගන්ති. උන්ගෙ ඉන්ග්‍රීසි හරියට Inteprete කරන්න වෙනම Lawyerla ගන්නත් වෙනව. මගෙ Car එක ගත්ත අවුරුද්දකට විතර කලින්. වීස වගන්තියෙ තිබ්බ Work Limit නෑ කියන Rule එක Confuse කරළ තිබ්බෙ. කියවන එකාට තේරුම් ගන්ණ බෑ. කාර් Finance Agent ට ඒක තේරුම් ගන්න බැරුව Lawyer කෙනෙක්ට කියල තේරුම් කරවන්න උනා.

    IMG-20230417-WA0000.jpg


    Efficiency එකේ අවුලක් නෑ ඒත් උන්ට එක්කො Logics බෑ නැත්තම් හිතලම ඕව කරනව
    ඉන්ෆොසිස් වල තියෙනවා ෆිනකල් කියන අටමගලගේ. ඔය සම්පත් එකේ එහෙම පුක උඩ දාගෙන ගෙනත් දැම්මා. ඒ ගානට උන්ට හොදම සිස්ටම් එකක් අරන් දාන්න තිබ්බා. දැන් කෙල කරගෙන ඉන්නේ. වෙන සිස්ටම් එකක් ප්ලග් කරන්න වෙනම ලයිසන් ගන්න ඕනේ. උන්ගේ සයිට් එකේ තියෙන්නේ ඊට වඩා හොද සිස්යම් එකක් ලෝකේ නැ කියල. මාත් මුලින් හිතුවේ එහනම පර්ෆෙක්ට් කියල 50% වත් වැඩක් නැ .
     
    • Like
    Reactions: NRTG and RealityOfX

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,224
    113
    ලංකාව වගේ තුන් වන ලෝකේ රටවල් වල ඔක්කොම අනාත පොන්නයෝ ටික ගිහිං වදින්නේ ඕක අස්සේ තමයි. ඊටපස්සේ උන් උන්ගේ ගම් හදාගන්නවා ඕකේ. ඔහොම ගියොත් ඔසී සුද්දොන්ට ඉස්සරහට ලංකාවේ PR ගන්න වෙනවා.
     

    John Dutton

    Well-known member
  • Feb 11, 2023
    2,231
    2,985
    113
    හැම දේශපාලකයාම උත්සාහ කරන්නේ බලයට එන්නත්, ආවොත් දිගටම බලය රැකගන්නේ කොහොමද කියන කරුණු උක්ත කරගෙනයි. ඕනෑම පක්ෂයක මධ්‍යස්ථ මත දරන අය අන්තවාදීන්ට වඩා හොඳ බව කිසිම විවාදයකින් තොරව මම පිලිගන්නවා.

    තමන්ගේ පෞද්ගලික අදහස්, පක්ෂයේ අදහස ලෙස රටට ඉදිරිපත් කරන්න අවස්තාවක් ලැබෙන්නේ නැහැ. පක්ෂ වලට මූලික ප්‍රතිපත්ති මාලාවක් තියනවා. එහෙම අන්තවාදී ප්‍රතිපත්ති ඉදිරිපත් කලාට චන්ද ලැබෙන්නෙත් නැහැ. සංක්‍රමණිකයන් නැතුව ඔස්ට්‍රේලියාව ගෙනියන්න බැහැ. ඒක හැම රජයක්ම පිළිගන්නා කරුණක්.

    නමුත් සංක්‍රමණිකයන් හැටියට ගෙන්නා ගන්නේ කව්ද කියන එකට නම් ඒ ඒ පක්ෂ වලට අදාළ ප්‍රතිපත්ති මගින් බලපෑමක් කරන්න පුළුවන්.
    උදාහරෙනෙකට, සංක්‍රමිකයන්ට ආපු දවසේ ඉඳලා ඩෝල් එක ගෙවීම නවත්වා, ඒක අවුරුදු දෙකකටත්, ඊටත් පස්සේ හතරකටත් කල් දැමීම පෙන්නන්න පුළුවන්. ආණ්ඩුව පැත්තෙන් ප්‍රසිද්ධියේ කියන්නේ ඔවුන්ට ආපු දිනයේ ඉඳලා රැකියාවක් හොයා ගැනීම උනන්දු කිරීමට මෙය ඉවහල් වෙනවා කියලා උනත්, ඔවුන් "ප්‍රසිද්ධියේ නොකියන" බලාපොරොත්තුව, දුප්පත් (තුන්වන ලෝකයේ)රටවල සංක්‍රමණිකයන් අධෛර්යමත් කිරීමයි. රැකියාවක් නොලැබුනොත් ඩෝල් එකත් නැතුව මාස/වසර කිහිපයක් ජීවත් වෙන්න තරම් මුදලක් ඔවුන්ට රැගෙන එන්න තියන හැකියාව අඩුයි. නමුත් දියුණු රටක ඉඳලා එන කෙනෙකුට ඒ හැකියාව තියනවා.

    රජයේ බොහෝ ප්‍රතිපත්ති වල පිටතට පෙන්වන සාධාරණ හේතුවකුත්, පිටතට නොපෙනෙන සැඟවුන හේතුවකුත් තියෙන්නේ පුළුවන්. ඒවා දිහා හොඳින් බැලුවාම, සැඟවුන හේතුවත් තේරුම් ගන්න පුළුවන්. ඒවා එක ගලෙන් කුරුල්ලන් දෙදෙනෙකු බිම දමා ගැනීමක් තමයි.
    ඔය මතුපිටින් බැලුවම පේන දේ ඒ සැටියෙන් කියලනේ තියෙන්නේ .ඕකට මෙහෙම උත්තරයක් දෙන්නම්. Green එක මෙච්චරකල් හිටියේ ලේබර් පක්ෂේ parasite කෙනෙක් විදිහට.අන්තිමට ඒගොල්ලොන්ගේ අරමුණ වෙන්නේ ලේබර් වලින් ජීවත් වෙලා ලේබර් ගිලගැනීම.මේක මෙහෙම නැහැයි කියන්න බැරි Green පක්ෂේ නායකයාම මේ දේ කියල තිබුණු නිසා. මතකද දන්නේ නෑ ලේබර් පක්ෂේ ජූලියා ගිලාර්ඩ් අගමැති වෙලා ඉන්න කාලේ ජුලියා Green ලව ඔලුවේ තියන් හිටියේ.ඒ කියන්නේ පක්ෂේ නායකයා මත පක්ෂේ ප්‍රතිපත්ට්ගි තීරණය වෙනවා.ඒ වගේම දැන් ඉන්න අල්බනීසි කරපු වෙනස් කම් නිසා Green ලට යන එන මන් නැතුව Green ල එළිපිට ලේබර් පක්ෂේයට යුධ ප්‍රකාශ කරලා තියනවා. එකම පක්ෂයක් නායකයින් දෙදෙනෙක් යටතේ කොච්චර දුරට වෙනස්ක්ක වෙලා තියනවද කියල දැන් පෙනවනේ.පක්ෂේ ප්‍රතිපත්ති විතරක් බලලා නායකයා නොබලා දෙනවයි කියන්නේ නම් එච්චර හොඳ දෙටක් නෙමෙයි. ඒ කියන්නේ පීටර් ඩටන් වගේ Far Right racist කෙනෙක්ට චන්දෙ දෙද්දී දෙපාරක් තුන් පාරක් හිතන්න වෙනවා.
     
    Last edited:

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    mama hithanne tax kapunama athata 4500 witara set wei maseta.

    ගෙවල් කුලී, අනිත් බිල්, වාහනේ වියදම් වගේ හෑම එකම ගෙවලා ළමයි දෙන්නෙක් ඉන්න පවුලකට 3500 කින් වගේ මාසේ ගෙවා ගන්න පුලුවන්. ඒ කියන්නේ 70000 සෑලරි එකක් පවුලක් දුවවන්න හොදටම ඈති. ඒත් ඉතුරු කරන්න වෙන්නේ පොඩි ගාණක්.

    ඒ අතරේ පවුලේ ආදායම අඩු හින්දා centerlink එකෙන් යම් යම් සහන ගන්න පුලුවන්. දෑන් සමහර සහන ගන්න අවුරුදු 4 ක් ඉන්න ඕනේ පී ආර් අරන්. ටික ටික අනුන් මත යෑපෙන එක අඩු කරන් යන්නේ. ඉස්සර @1sam ලා ආපු කාලේ වගේ දෑන් ආතල් නෑ. ඒ කාලේ නම් අඩගහලා වඩා ගෙන අරන් තියෙන්නේ. මටත් එකෙම පොඩි චාන්ස් එකක් ආවා ලන්කාවෙදිම ජොබ් එක සෙට් වුන හින්දා. උන් වියදම් කරලා ගෙන්න ගත්තා


    සමහරු මේකේ යුරෝපය ගෑන කියලා තිබ්බා. යුරෝපේ අය දෑන් සෑහෙන්න ඔසී එනවා. එකක් තමා කාළගුණය, අනික ආදායම් සහ වෑඩි අවස්ථා තියෙන එක. කොහොම වුනත් මමත් යුරෝපෙට කෑමති. ඒත් සමහර හේතු (කාළගුණය, භාශාව ) හින්දා ඔසී යන්න තීරණය කලා. අනික ඔසී සිටිසන් ගත්තාට පස්සේ ඔය කොයි එකත් එකයි. ලන්කාවේ පාස්පෝට් එකෙන් රට යනවා වගේ නෙමේනේ.. කරදරයක් නෑ.

    කියන්න තියෙන එකම දේ තමා කොයි රටට ගියත් හොදට හොයලා බලලා යන්න කියන එක. කෑනඩා වල එහෙම සෙට්ල් වෙන්න ආන්ඩුවෙන් දෙන සපෝට් එක ඔසී වලට වඩා හුගක් හොදයි.. ඔසී හරි කෑනඩා හරි සිටිසන් දාගත්තා කියන්නේ ඉස්සරහාට ඔය රටවල් දේකේම ජීවත් වෙන්න පුලුවන් තත්වයක් එනවා. නිව් සීලන්ඩ් ඔසී වගේ සීන් එකක් එනවා. ලගදි වෙනස් වුන නීතියක් එක්ක නිවිසීලන්ඩ් එකෙක් ඔසී අවුරුදු 4 ක් හිටියොත් සිටිසන් ගන්න පුලුවන්.


    aparade uba nam apahu giye
    ------ Post added on Apr 30, 2023 at 11:48 AM


    උඹයි මමයි සෙට් වෙලා මොකෙක් හරි එකෙක්ට ඈරියා කියලා නම් පොඩි මතකයක් තියෙනවා 😂 😂 😂 😂 😂
    ------ Post added on Apr 30, 2023 at 11:49 AM
    NZ untA aus citizenship ganna puluwan un eka laga thiyana ratawal 2 k nisa india/sri lanka ,, us/canada wage. E paliyata canada unuth ekkanam me athmedi Australiawa freedom of movement agreement walatanam yanna kisi hethuwak na totally ahaka thiyana ratak ekka :lol:

    ලංකාව වගේ තුන් වන ලෝකේ රටවල් වල ඔක්කොම අනාත පොන්නයෝ ටික ගිහිං වදින්නේ ඕක අස්සේ තමයි.
    I thought that's Canada :rofl:
    ------ Post added on Apr 30, 2023 at 2:51 PM
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    ඉන්ෆොසිස් වල තියෙනවා ෆිනකල් කියන අටමගලගේ. ඔය සම්පත් එකේ එහෙම පුක උඩ දාගෙන ගෙනත් දැම්මා. ඒ ගානට උන්ට හොදම සිස්ටම් එකක් අරන් දාන්න තිබ්බා. දැන් කෙල කරගෙන ඉන්නේ. වෙන සිස්ටම් එකක් ප්ලග් කරන්න වෙනම ලයිසන් ගන්න ඕනේ. උන්ගේ සයිට් එකේ තියෙන්නේ ඊට වඩා හොද සිස්යම් එකක් ලෝකේ නැ කියල. මාත් මුලින් හිතුවේ එහනම පර්ෆෙක්ට් කියල 50% වත් වැඩක් නැ .
    කතා කරල වැඩක් නෑ finacle එක ගැන නම්. මේ ලගකදි nz bank project එකකට සෙට් උනා ඔය අටමගලෙ. ඕකෙ සමහර modules වල source code එකට මම access ගත්තා. ඒ code දැක්කම අපි මොකට මැරීගෙන degree කරාද කියලා හිතුනා. Log messages තියනවා sys out වලින්. සමහර api load එක හැන්ඩල් කරගන්න බෑ, system down යනවා.
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,486
    4,503
    113
    short term list eke thiyene jobs walata yana ayatath PR path ekak hadei neda
     

    _HeRo_

    Well-known member
  • Jun 25, 2009
    2,551
    2,056
    113
    Rockers Island
    නෑ වෙනස් වෙන්නෙ නෑ.
    මට පෞද්ගලික තරහක් තියෙනව මොරිසන්ගෙ ආණ්ඩුව එක්ක. ලේබර් ආණ්ඩුවට දාන්නෙ නැත්තං ඡන්දෙ අවලංගු කරගන්න පුලුවන්ද කියල බලල එහෙම කරනව.
    මේක අපිට අසාධාරණ නීතියක් දාල කෙළවපු නිසා කරන්නෙ.
    Offshore pr dunna ekada..ammo dan ena un ubalata puka pennanawa athi neda bahinnema pr eka athe thiyan..;)
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    58,649
    87,017
    113
    ආශ්චර්යමත් රටක
    Offshore pr dunna ekada..ammo dan ena un ubalata puka pennanawa athi neda bahinnema pr eka athe thiyan..;)

    නෑ ඒක නෙවෙයි. offshore උන්ට PR දෙන්නෙ මේ ආණ්ඩුවෙන් නෙ. ඒකට තරහ වෙනව නං දැන් තියෙන ආණ්ඩුවත් එක්කනෙ තරහ වෙන්න ඕන.

    දැන් දෙන උන්ට වඩා සුදුසුකම් තිබිලත් PR නොදීපු එකයි, අපිව අවුරුදු ගාණක් හිර කරලා දාපු වේස ආණ්ඩු එක්ක තමා තරහ.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,190
    34,802
    113
    මේ සිරි ලංකාව ඔසී වගේ දියුණු කරලා ගන්න අපි අපිට කරන්න පුලුවන් මොනවද? අපි හිතන පතන විදිය වෙනස් වෙන්න ඕනේ කොහොමද? වෙන රට වල ඉන්න සිරි ලංකාවේ ඇත්තෝ පොඩ්ඩක් කියමුද බලන්න
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,649
    87,017
    113
    ආශ්චර්යමත් රටක
    මේ සිරි ලංකාව ඔසී වගේ දියුණු කරලා ගන්න අපි අපිට කරන්න පුලුවන් මොනවද? අපි හිතන පතන විදිය වෙනස් වෙන්න ඕනේ කොහොමද? වෙන රට වල ඉන්න සිරි ලංකාවේ ඇත්තෝ පොඩ්ඩක් කියමුද බලන්න

    මොනව කරත් වැඩක් නෑ බන් හරිහමන් ක්‍රමේකට රට ගෙනියන්නෙ නැතුව.
    ඒකෙ පළවෙනි දේ නීතිය කාර්යක්ෂම කිරීමත් හරියටම ඒක ක්‍රියාත්මක කිරීමත්. නීතිය හදන්න හරිහමන් පාලකයො ඉන්න ඕන. හරිහමන් පාලකයො හදන්න හරිහමන් ඡන්ද දායකයො ඉන්න ඕන.

    ඊළඟට කාර්යක්ෂම රාජ්‍ය සේවය.
     
    • Sad
    Reactions: nalin0001

    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    PR visa quota eka 195,000 level eke thiyagena yai okun

    godak job fill karanna baruwa enne

    Student fee godak wadi (Rs10.1 million / A$46,000 per year - Melbourne University)

    Student yana ganan adu wei