ඕස්ට්‍රේලියාවේ වීසා නීති වෙනස් වෙයි

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    Teacherslata lesi specific qualification gaththoth.. eva ganna lesi.. pgde vage eva.. english thamai case.. teaching valata near native language ekak illanava.. lanakave 99% teacherlata oka na..
    naha ban. dan tattwe wenas. Mama danna teachers la hugak lagadi lankwen giya. English native level ekata oney na. Lankawe english medium teach karana okkoma wage ewunta eka goda danna puluwan..
     
    • Like
    Reactions: Tharaka_x and NRTG

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    naha ban. dan tattwe wenas. Mama danna teachers la hugak lagadi lankwen giya. English native level ekata oney na. Lankawe english medium teach karana okkoma wage ewunta eka goda danna puluwan..
    Job valata nemei student visa neda godak yanne?? Ape batch vala ayath ausi student visa giye godak. Mama kiyanne kelinma teaching ena eka gana
     
    • Like
    Reactions: Tharaka_x and NRTG

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    Job valata nemei student visa neda godak yanne?? Ape batch vala ayath ausi student visa giye godak. Mama kiyanne kelinma teaching ena eka gana
    samaharu Student awith ehemma job set kara gannawa. Ausi wala 3 years teaching related degree ekak kaloth English requirement eka ain wenawa. Dan teachersla enawa ban skilled visa. High priority job ekak ne mehe.. Education sector eke student awath awulak na job sure
     

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    samaharu Student awith ehemma job set kara gannawa. Ausi wala 3 years teaching related degree ekak kaloth English requirement eka ain wenawa. Dan teachersla enawa ban skilled visa. High priority job ekak ne mehe.. Education sector eke student awath awulak na job sure
    Kelinma teacher enna work visa english sarata balanava danna vidiyata.. ielts 8 vage one athi.. teaching koheth high priority thamai.. hebei salary adui 😑
     
    • Wow
    • Like
    Reactions: Tharaka_x and NRTG

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    උන්ගේ කක්කුස්සි හෝදන්න ඕන තරම් කට්ටිය අරන් ඉවරයි වගේ.
    උන් කියන්නේ කක්කුස්සි හෝදන්න බලන් නම් එන්න එපා කියලා.. කක්කුස්සි හෝදන්නත් වෑඩි පඩි දීලා වෙනම කට්ටිය ගන්න වෙනවා.

    Kelinma teacher enna work visa english sarata balanava danna vidiyata.. ielts 8 vage one athi.. teaching koheth high priority thamai.. hebei salary adui 😑
    Speaking and Listening thama 8 oney. Anith dekata 7 ati. Habai ara mama kiwwa widihata mehe degree ekak kala nam e requirement eka hari yanawa. Padi Engineers la Doctors la ekka balanakota adui tama. e wunata lankawa ekka balanakota ammata siri wenawa. Lankawe teachers lata padiyak denne na ne ban. Anika unta holidays set wena hinda padiya apita wada wadi hariyata baluwoth
    ------ Post added on Apr 29, 2023 at 10:05 PM

    සිංහලුන්ගේ ඔසී සිහනයත් බොඳ කරමින් පවතීද
    ඔවු සමහර විට.. යන්න ඉස්සරට වඩා අමාරු වෙයි
    ------ Post added on Apr 29, 2023 at 10:06 PM
     
    • Wow
    • Like
    Reactions: Tharaka_x and NRTG

    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    අනේ උකාගන්න කියහන්..අපේ හැත්ත ඕස්ට්‍රේලියාවටම පුක දෙන්න යන හින්දා උන් අලි ඔලුවෙන් ඉන්නේ..මට ඉස්සරහට වැලිඩ් ශෙනගන් මල්ටිපල් වීසා තියනවා..‍යුරෝපයේ රටවල් 18කට කලින් ගිහින් ඇවිත් තියනවා..එහෙම තියෙද්දී මම ඕස්ට්‍රේලියාවට විසිට් වීසා එකක් ඇප්ලයි කරලා ඕකුන් රිජෙක්ට් කරානේ..ආයේ එයිද කියලා ශුවර් නෑ කියලා.සල්ලි ඔක්කොමත් නියමෙට තිබ්බා..ඔෆිසරයා මේල් එකේ කියනවා ඔයාගේ ඔක්කොම ඕකේ ඒ උනාට සෑහිමකට පත්වෙන්න බෑ කියලා..ඒ කියන්නේ දෙන්නෙ නෑ මොක තිබ්බත් තනියම විසිට් ඉල්ලපුවම.යකෝ ශෙනගන් මල්ටිපල් වීසා තියෙද්දී ඔහේ පනිනවද ගිහින්..ඒක තේරුම් ගන්න බැරි කාලකණ්ණි ..මම ඇත්තටම රට බලල එන්න යන්න ඉල්ලුවේ..මට පනින්න ඕනිනම් ස්වීඩන්..පින්ලන්ඩ් වගේ කොච්චර රටවල් තියනවද..ඒකෙන් මට ඔය ලබ්බේ රට එපා උනා..අපේ උන් ඔසී ඔසී කිය කිය පුක දෙන එකෙන් ඕක වෙලා තියෙන්නේ...
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,472
    100,550
    113
    මේ පුංචි ලෝක බෝලෙ එක තැනක ඉදන් තව තැනකට යන්න තියෙන අමාරුව. ඉස්සර මිනිස්සු හිතුනද නැවක නැග්ග ගියා නැත්තන් ගැලක නැග්ග ගියා.
    ඔසී වලට බලෙන් ගිහින් දැම්මෙ හිටපියව් කියල. පිටුවහල් කරපු හැත්ත බුරුත්තමත් ගිහින් අත ඇරල තමා හදාගත්තෙ
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,499
    67,845
    113
    අනේ උකාගන්න කියහන්..අපේ හැත්ත ඕස්ට්‍රේලියාවටම පුක දෙන්න යන හින්දා උන් අලි ඔලුවෙන් ඉන්නේ..මට ඉස්සරහට වැලිඩ් ශෙනගන් මල්ටිපල් වීසා තියනවා..‍යුරෝපයේ රටවල් 18කට කලින් ගිහින් ඇවිත් තියනවා..එහෙම තියෙද්දී මම ඕස්ට්‍රේලියාවට විසිට් වීසා එකක් ඇප්ලයි කරලා ඕකුන් රිජෙක්ට් කරානේ..ආයේ එයිද කියලා ශුවර් නෑ කියලා.සල්ලි ඔක්කොමත් නියමෙට තිබ්බා..ඔෆිසරයා මේල් එකේ කියනවා ඔයාගේ ඔක්කොම ඕකේ ඒ උනාට සෑහිමකට පත්වෙන්න බෑ කියලා..ඒ කියන්නේ දෙන්නෙ නෑ මොක තිබ්බත් තනියම විසිට් ඉල්ලපුවම.යකෝ ශෙනගන් මල්ටිපල් වීසා තියෙද්දී ඔහේ පනිනවද ගිහින්..ඒක තේරුම් ගන්න බැරි කාලකණ්ණි ..මම ඇත්තටම රට බලල එන්න යන්න ඉල්ලුවේ..මට පනින්න ඕනිනම් ස්වීඩන්..පින්ලන්ඩ් වගේ කොච්චර රටවල් තියනවද..ඒකෙන් මට ඔය ලබ්බේ රට එපා උනා..අපේ උන් ඔසී ඔසී කිය කිය පුක දෙන එකෙන් ඕක වෙලා තියෙන්නේ...
    Ube brown wedida
     

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    ඉස්සර වගේ නෙමේ දෑන්.. හෑම රටක්ම බලන්නේ තමන්ගේ රටේ දියුණුව.. ලන්කාවේ නම් බලන්නේ කොමිස් විතරනේ..

    ඉතින් හෑම තිස්සෙම බලන්නේ සීමා දාලා හොදම එවුන් ටික තමන්ගේ රටට ඈද ගන්න.. ලන්කාව වගේ රටවල හොදම එවුන් ටික වෙන රටවලට යනවා.. ඔහොම ඉතින් කාලයක් ගියාම නාමල්ලා වගේම ගොබ්බ ඩයල් තමා ඉතුරු වෙන්නේ සහා උන්ගෙන් හෑදෙන පරම්පරාව තමා රටට ඉතුරු වෙන්නේ


    Grade 5 sishyathwen, OL walin students la Royal, Visaka giyama gamey school eke ethuru wena set wage lankawath
     
    • Sad
    Reactions: malakadss

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    අනේ උකාගන්න කියහන්..අපේ හැත්ත ඕස්ට්‍රේලියාවටම පුක දෙන්න යන හින්දා උන් අලි ඔලුවෙන් ඉන්නේ..මට ඉස්සරහට වැලිඩ් ශෙනගන් මල්ටිපල් වීසා තියනවා..‍යුරෝපයේ රටවල් 18කට කලින් ගිහින් ඇවිත් තියනවා..එහෙම තියෙද්දී මම ඕස්ට්‍රේලියාවට විසිට් වීසා එකක් ඇප්ලයි කරලා ඕකුන් රිජෙක්ට් කරානේ..ආයේ එයිද කියලා ශුවර් නෑ කියලා.සල්ලි ඔක්කොමත් නියමෙට තිබ්බා..ඔෆිසරයා මේල් එකේ කියනවා ඔයාගේ ඔක්කොම ඕකේ ඒ උනාට සෑහිමකට පත්වෙන්න බෑ කියලා..ඒ කියන්නේ දෙන්නෙ නෑ මොක තිබ්බත් තනියම විසිට් ඉල්ලපුවම.යකෝ ශෙනගන් මල්ටිපල් වීසා තියෙද්දී ඔහේ පනිනවද ගිහින්..ඒක තේරුම් ගන්න බැරි කාලකණ්ණි ..මම ඇත්තටම රට බලල එන්න යන්න ඉල්ලුවේ..මට පනින්න ඕනිනම් ස්වීඩන්..පින්ලන්ඩ් වගේ කොච්චර රටවල් තියනවද..ඒකෙන් මට ඔය ලබ්බේ රට එපා උනා..අපේ උන් ඔසී ඔසී කිය කිය පුක දෙන එකෙන් ඕක වෙලා තියෙන්නේ...
    Ithin ban europe ratawal seratama wada Australia hodaine. Europe inna un kocjchara aussi pr ganna dagalanawada. Uba nikan shengen adi manasikathwayaka wage inne aus nikan UK wala province ekak wage wennathi kiyala assume karala :rofl:
     
    • Like
    Reactions: malakadss

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,787
    4,906
    113
    Ithin ban europe ratawal seratama wada Australia hodaine. Europe inna un kocjchara aussi pr ganna dagalanawada. Uba nikan shengen adi manasikathwayaka wage inne aus nikan UK wala province ekak wage wennathi kiyala assume karala :rofl:
    ඔයා Europe කියල අදහස් කරන්නේ Denmark, Swiss, Netherlands, Sweden, Germany ද ?? එහෙම නැත්නම් ලැට්ගියා, ඩොට්ටගියා, ආමෙනියා, රුමේනියා වගේ ඒවාද ??
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    ඔයා Europe කියල අදහස් කරන්නේ Denmark, Swiss, Netherlands, Sweden, Germany ද ?? එහෙම නැත්නම් ලැට්ගියා, ඩොට්ටගියා, ආමෙනියා, රුමේනියා වගේ ඒවාද ??
    All countries left to the russia. Api ratawal compare karaddi compare karanne rate GDP eka nemei aluthen lankawen gihin iddi inna puluwan widiya thama compare karanna one. UK germany, nordic ratawal owaye seramema padiya ithin innama wiyadam wenawa. Ithuru karala loku game gahannanam ba. Job eka karala kaala beela reela idala marenna hodai. Seethalai jobs anan manan serama baluwama ithin US AUS ratawal 2 ahalakawath na.
     
    • Sad
    Reactions: Nidarshana_k

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    කියන්න තියෙන්නේ මෙච්චරයි.. හොදට හොයන්නේ බලන්නේ නෑතිව කිසිම රටකට යන්න එපා. තියෙන නීති අනුව තමන්ගේ අරමුණ ඉටු කරගන්න පුලුවන්ද කියලා බලලා එන්න.. එහෙම නෑත්නම් ගිණුම්කරණ උපාධි කරන්න ඈවිත් ඊට පස්සේ පී ආර් ගන්න චෙෆ් ලා වෙන්න වෙයි.. ඒකත් යන විදිහට කරන්න අමාරු කරයි.. ඊට හොදයි ලන්කාවෙම චෙෆ් කෝස් එකක් කරලා වර්කින් වීසා එනවා. ගුරුවරුන්ට එහෙම පට්ට අවස්ථා තියෙනවා. කරන්න ඕනේ එකම දේ ඉන්ග්‍රීසි ගොඩ දාගන්න එක. ඔක්කොම හොයලා බලලා තමා එන්න ඕනේ
    ඔසී අවරුදු 7 ක් හිටි කපල් එකක් ගිය මාසේ ෆින්ලන්ඩ් අවා PR ගන්න බැ කියල. දැන් එක තම අලුත්ම ට්‍රෙන්ඩ් එක. ෆින්ලන්ඩ් ලට්වියා සහ එස්ටෝනියා පනින එක.
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    ඔසී අවරුදු 7 ක් හිටි කපල් එකක් ගිය මාසේ ෆින්ලන්ඩ් අවා PR ගන්න බැ කියල. දැන් එක තම අලුත්ම ට්‍රෙන්ඩ් එක. ෆින්ලන්ඩ් ලට්වියා සහ එස්ටෝනියා පනින එක.
    Ganna bari ekaata awrudu 100k giyath ganna ba. Qualifications thiyana ekata dawas 8n 9n ganna puluwan. Accounting, HR, MBA wage me loketai para loketai dekatama wedak nathi goo degree kaali nam thiyanne ithin Australia sihinayak pamani