ඕස්ට්‍රේලියාවේ වීසා නීති වෙනස් වෙයි

hancok

Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    අපෝ මූ ලංකාවෙ වත් ජොබක් නැති අනාත පොන්නයෙක්ද? මං හිතුවෙ දෙන ටෝක් හැටියට ඕස්ට්‍රේලියාවෙ ෆෙඩරල් ගවර්මන්ට් එකේ ජොබක් කරන එකෙක් කියලා.

    ඕස්ට්‍රේලියාවෙත් හිම වැටෙනව යකෝ. එහෙ යන්නත් එපා.
    Europe ponnayata anuwa mata job ekakuth na degree ekakuth na kannath na rennath na. Ehema hitheddi thama uta sanaseema labenne ponna EU life eken.
    Tho nam amma thaththage salli walin student visa duwala katu kaala reela awrudu 8k 9k goo halala PR aran direct PR ena ekek dakkama ata sakillatama ridila sanaseema hoyana ponnayekne :lol:

    දැන් ගිහින් එහෙත් සිවිල් ඩිග්‍රි එක කරන්ඩ ඕනෙ නැද්ද සිවිල් ඉන්ජි වැඩවලට? දැන් ඔය කෙලින්ම පී ආර් ද යන්නේ නැත්තන් අර දෙනවා කිව්ව වර්කින් වර්කින් වීසා ස්කීම් එකෙන්ද?
    PR gattata passe gihin nominated field ekema inna one na wena job karanna or wena wena degree kara kara innath puluwan
    ------ Post added on May 3, 2023 at 8:20 AM
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    Europe ponnayata anuwa mata job ekakuth na degree ekakuth na kannath na rennath na. Ehema hitheddi thama uta sanaseema labenne ponna EU life eken.
    Tho nam amma thaththage salli walin student visa duwala katu kaala reela awrudu 8k 9k goo halala PR aran direct PR ena ekek dakkama ata sakillatama ridila sanaseema hoyana ponnayekne :lol:

    මේකෙත් ගොඩක් ඉන්නෙ උඹ වගේ කටින් ඕස්ට්‍රේලියා ඉන්න උන් තමා :rofl: බලද්දි ලංකාවෙ වත් ජොබක් නැති අඩු කුලේ අනාතයෝ.
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    මේකෙත් ගොඩක් ඉන්නෙ උඹ වගේ කටින් ඕස්ට්‍රේලියා ඉන්න උන් තමා :rofl: බලද්දි ලංකාවෙ වත් ජොබක් නැති අඩු කුලේ අනාතයෝ.
    kawda ban kiyanne job na kiyala. pissuda ubata . job ekak nthuwa skills assessment positive eida 5 yrs continuous :lol::lol:
    assume karala maru kiyewwata meka aththa kiyala hitheddi bokkata katu aninawa wage neda student visa anathayo :lol:
    "amma thaththage salli walin student visa duwala katu kaala reela awrudu 8k 9k goo halala PR aran direct PR ena ekek dakkama ata sakillatama ridila sanaseema hoyana ponnayekne" :lol:
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    kawda ban kiyanne job na kiyala. pissuda ubata . job ekak nthuwa skills assessment positive eida 5 yrs continuous :lol::lol:
    assume karala maru kiyewwata meka aththa kiyala hitheddi bokkata katu aninawa wage neda student visa anathayo :lol:
    "amma thaththage salli walin student visa duwala katu kaala reela awrudu 8k 9k goo halala PR aran direct PR ena ekek dakkama ata sakillatama ridila sanaseema hoyana ponnayekne" :lol:
    ලංකාවෙ ඉඳන් පොයිය කෙලින උන් ඔක්කොම ඔහොම තමා කියන්නෙ මට ස්කිල් ඇසේමන්ට් තියෙනව අරක තියෙනවා මේක තියෙනව විනාඩි 5න් ඕන රටකට PR ගන්න පුලුවන්. ඒත් ඉන්නේ ලංකාවේ :lol:
     
    John Dutton

    Well-known member
  • Feb 11, 2023
    2,231
    2,985
    113
    ඔස්ට්‍රේලියාව ගැන වලි දාගන්න කොල්ලෝ දිහා ස්විස්ටර්ලන්තේ ඉඳන් බලන් ඉන්න මන්

    giphy.gif
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    10,030
    13,917
    113
    126
    Hogwarts
    kawda ban kiyanne job na kiyala. pissuda ubata . job ekak nthuwa skills assessment positive eida 5 yrs continuous :lol::lol:
    assume karala maru kiyewwata meka aththa kiyala hitheddi bokkata katu aninawa wage neda student visa anathayo :lol:
    "amma thaththage salli walin student visa duwala katu kaala reela awrudu 8k 9k goo halala PR aran direct PR ena ekek dakkama ata sakillatama ridila sanaseema hoyana ponnayekne" :lol:
    Ubata Ausi citizenship or PR tiyenawada machan?
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    ඔස්ට්‍රේලියාව ගැන වලි දාගන්න කොල්ලෝ දිහා ස්විස්ටර්ලන්තේ ඉඳන් බලන් ඉන්න මන්
    මට නම් හිතෙන්නෙ ආත්මෙ මාරැ කරපු @nicjosh83 කියලා.
    Switzerland හිටියට Australia ගැන ඔක්කොම දන්නවා නේද? 🤔😁🤣
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    ලංකාවෙ ඉඳන් පොයිය කෙලින උන් ඔක්කොම ඔහොම තමා කියන්නෙ මට ස්කිල් ඇසේමන්ට් තියෙනව අරක තියෙනවා මේක තියෙනව විනාඩි 5න් ඕන රටකට PR ගන්න පුලුවන්. ඒත් ඉන්නේ ලංකාවේ :lol:
    PR grant times adu karala diyanko student visa pons ehenam kegahanne nethuwa :lol:
    PR kiyanne student visa wage nemei sathi 3n grant wenna. uba wage anathayo echcharane danna. ammage salli pennala athe parak gahala ahareddi visa awa diwwa katu kanna :lol:

    Ubata Ausi citizenship or PR tiyenawada machan?
    thiyanawa kiwwoth meke inna pons la tika missing wenawa dakka dakka thena maaru wenawa. thiyanawa kiyannethuwa riddaddi thama athalma :rofl: job naalu thaama lankawe anatha welalu kanna naalu bonna naalu apita mon EU dalu me athal kedenawane mitto ow kiwwoth :rofl:
    ------ Post added on May 3, 2023 at 12:08 PM

    ඔස්ට්‍රේලියාව ගැන වලි දාගන්න කොල්ලෝ දිහා ස්විස්ටර්ලන්තේ ඉඳන් බලන් ඉන්න මන්

    giphy.gif
    mehema nemeida :lol:

    3yv7f.jpg

    ------ Post added on May 3, 2023 at 12:09 PM
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    මට නම් හිතෙන්නෙ ආත්මෙ මාරැ කරපු @nicjosh83 කියලා.
    Switzerland හිටියට Australia ගැන ඔක්කොම දන්නවා නේද? 🤔😁🤣
    මතකද ඕස්ට්‍රේලියන් සිටිසන් කියගෙන හිටපු Henry L පොන්නයා? ඌත් nic83 පොන්නයගෙම ආත්මයක් තමා

    PR grant times adu karala diyanko student visa pons ehenam kegahanne nethuwa :lol:
    PR kiyanne student visa wage nemei sathi 3n grant wenna. uba wage anathayo echcharane danna. ammage salli pennala athe parak gahala ahareddi visa awa diwwa katu kanna :lol:

    thiyanawa kiwwoth meke inna pons la tika missing wenawa dakka dakka thena maaru wenawa. thiyanawa kiyannethuwa riddaddi thama athalma :rofl: job naalu thaama lankawe anatha welalu kanna naalu bonna naalu apita mon EU dalu me athal kedenawane mitto ow kiwwoth :rofl:
    උඹේ ජීවිතේ ලොකුම ඇචිව්මන්ට් එක ඕස්ට්‍රේලියාවට ඇප්ලිකේශන් එකක් දාන්න එලිජිබල් වෙච්ච එකද? :rofl: මෙහෙමත් අනාත ජීවිත. දැන් ආයෙ අඬපං මන් අම්මගෙන් සල්ලි ඉල්ලගෙන ස්ටුඩන්ට් ආව කියල🤭
     
    Last edited:
    • Haha
    Reactions: Voldemort Bro

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    මතකද ඕස්ට්‍රේලියන් සිටිසන් කියගෙන හිටපු Henry L පොන්නයා? ඌත් nic83 පොන්නයගෙම ආත්මයක් තමා

    උඹේ ජීවිතේ ලොකුම ඇචිව්මන්ට් එක ඕස්ට්‍රේලියාවට ඇප්ලිකේශන් එකක් දාන්න එලිජිබල් වෙච්ච එකද? :rofl: මෙහෙමත් අනාත ජීවිත. දැන් ආයෙ අඬපං මන් අම්මගෙන් සල්ලි ඉල්ලගෙන ස්ටුඩන්ට් ආව කියල🤭
    australia visa application danna ona ponayek eligible ne anathayo :lol:
    ube jiwithe lokuma achievement eka amma thaththage salli walin student visa dapu eka neda :lol: ube nemei ek ammage achievement ekakne balagana gihama. awrudu 8k koti ganan yata karala kaale weya karala katu kaala ganna eka thawa ekek dawas 8n sulu mudalak yata karala gaddi ahei pukei hama thenama katu anenawa neda anathayo :lol: thota witharak nemei ehema srudent visa apu pons la godakata ridila albanese nama mathak weddith age maalu natanawa me dawas wala unta :lol:
     
    John Dutton

    Well-known member
  • Feb 11, 2023
    2,231
    2,985
    113
    මට නම් හිතෙන්නෙ ආත්මෙ මාරැ කරපු @nicjosh83 කියලා.
    Switzerland හිටියට Australia ගැන ඔක්කොම දන්නවා නේද? 🤔😁🤣
    මේක පලවෙනි account එක.අවරුදු 10ක් විතර aus හිටියා.හිය අව්රුද්දෙ මුල තමා ගියේ.

    මේකේ හිඟන්නෝ මරාගන්නවා දැක්කම ඉතින් හිනා නොවී කොහොමද ?
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    මේක පලවෙනි account එක.අවරුදු 10ක් විතර aus හිටියා.හිය අව්රුද්දෙ මුල තමා ගියේ.

    මේකේ හිඟන්නෝ මරාගන්නවා දැක්කම ඉතින් හිනා නොවී කොහොමද ?
    thaththalage salli walin student visa dala awrudu 10 k (see more)...... :rofl:
     
    • Wow
    Reactions: John Dutton

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    australia visa application danna ona ponayek eligible ne anathayo :lol:
    ube jiwithe lokuma achievement eka amma thaththage salli walin student visa dapu eka neda :lol: ube nemei ek ammage achievement ekakne balagana gihama. awrudu 8k koti ganan yata karala kaale weya karala katu kaala ganna eka thawa ekek dawas 8n sulu mudalak yata karala gaddi ahei pukei hama thenama katu anenawa neda anathayo :lol: thota witharak nemei ehema srudent visa apu pons la godakata ridila albanese nama mathak weddith age maalu natanawa me dawas wala unta :lol:
    ඇප්ලිකේශ්න් එකක් දාල මෙහෙම නං ඔය රටවල් වල වීසා හම්බුනොත් පත්තරෙත් නෝටිස් එකක් දායි අඩු කුලේ ඇප්ලිකේශන් අනාතයා. ඔව්වට දැම්ම වගේ නෙවෙයි හරියට ඉංග්‍රීසි වචනයක් වත් කතා කරගන්න පුලුවන්ද උබට? 🤭
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,949
    113
    මේ සිරි ලංකාව ඔසී වගේ දියුණු කරලා ගන්න අපි අපිට කරන්න පුලුවන් මොනවද? අපි හිතන පතන විදිය වෙනස් වෙන්න ඕනේ කොහොමද? වෙන රට වල ඉන්න සිරි ලංකාවේ ඇත්තෝ පොඩ්ඩක් කියමුද බලන්න
    මිනිස්සුන්ගේ විනය පොඩිකාලේ ඉදන්ම හදන්න පටන් ගන්න ඕන. ඉස්කෝලවලින් ඕන මේක පටන් ගන්න. එත් තියන ප්‍රශ්නේ ගොඩක් ගුරුවරුන්ගේත් විනයක් නැතිකම. ලංකාවේ විනය හරියට හැදුවනම් ගොඩක් ප්‍රශ්න විසදෙනවා. බැරි බැරියාවත් මොනාහරි ක්‍රමයකින් හොද කරන්න ඕන. ඊට පස්සේ රැල්ලට යන එකත් නිට්ටාවට සනීප කරන්න ඕන.
    හැසිරීම හදන ගමන්ම ප්‍රොඩක්ෂන් පටන් ගන්න ඕන. ඉලෙක්ට්‍රිකල් අයිටම් ඉලෙක්ට්‍රොනික් අයිටම් වගේ.
    බැරි නැ කරන්න පුළුවන් එත් අවුරුදු විස්සක්වත් යයි සාමාන්‍ය මට්ටමකට ගේන්න. GDP per capita එක USD 10,000 වගේ ගෙනාවනම් ඉතුරු ටික ඉක්මනට ඇදගන්න පුළුවන්
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    ඇප්ලිකේශ්න් එකක් දාල මෙහෙම නං ඔය රටවල් වල වීසා හම්බුනොත් පත්තරෙත් නෝටිස් එකක් දායි අඩු කුලේ ඇප්ලිකේශන් අනාතයා. ඔව්වට දැම්ම වගේ නෙවෙයි හරියට ඉංග්‍රීසි වචනයක් වත් කතා කරගන්න පුලුවන්ද උබට? 🤭
    kawda ban application dala balan innawa kiwwe? ai ban uba ponnaya wage uba hithana paridi serama wela athi kiyala assume karan dagalanne? student visa IQ ekakne ithin thiyanne :lol: mata thota tharam kadda ba. PTE 10i awe :lol: mama australia gana danneth na me malwatta pare pedurak daagana wesak kuudu wikunanawa. sathutui neda ammage salli walin degree aran thathage salli walin visa gatta anathayo :lol:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,649
    14,295
    113
    LandCruiser ekak thiyana ekekta alto ganna asawak athi wenne ai?
    Asa na kiyala asa nathi wenna hethu list ekakma deela kiwwama uba kiyanawa "asawak athi unoth" kiyala. Europe fail anathaya :lol:
    Mechchara ridila elli elli enne IT pons lata aus walin malaata invitation enne nathi nisa neda. Atta kiyapan :lol:
    Thoge logic eka anuwa mata north korea walin job offer ekak aran yanna ba anatha civil hinda north korea yanna asa unath. Eka nisa mama fail anathayek :lol::lol::lol:

    Thawa mona hari kiyapan mata thoge europe inferior anatha life eka awussala athe parak gagaha inna asai :lol:

    LC එක තියන එකා alto ගන්න බැරි කම නිසා LC අරන් නෙවෙයිනේ පොන්ස් :lol:

    උඹව ඉතින් Europe ගන්නේ නැති නිසානේ Australia යන්නේ :rofl:

    අපෝ මූ ලංකාවෙ වත් ජොබක් නැති අනාත පොන්නයෙක්ද? මං හිතුවෙ දෙන ටෝක් හැටියට ඕස්ට්‍රේලියාවෙ ෆෙඩරල් ගවර්මන්ට් එකේ ජොබක් කරන එකෙක් කියලා.

    ඕස්ට්‍රේලියාවෙත් හිම වැටෙනව යකෝ. එහෙ යන්නත් එපා.

    ඔව් ඔව් ලංකාවේ කරපු ජොබෙනුත් එලියට දාල ඉන්නේ :rofl:
     
    • Haha
    Reactions: aggregate

    John Dutton

    Well-known member
  • Feb 11, 2023
    2,231
    2,985
    113
    මතකද ඕස්ට්‍රේලියන් සිටිසන් කියගෙන හිටපු Henry L පොන්නයා? ඌත් nic83 පොන්නයගෙම ආත්මයක් තමා

    ප්‍රසිද්ධියේ ඕවා කියන්න එපා අප්පා.Fake ඔක්කොම මේ කොල්ලෝ දැනගත්තම මට විසුමක් වෙන්නේ නෑ.😔
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    LC එක තියන එකා alto ගන්න බැරි කම නිසා LC අරන් නෙවෙයිනේ පොන්ස් :lol:

    උඹව ඉතින් Europe ගන්නේ නැති නිසානේ Australia යන්නේ :rofl:

    ඔව් ඔව් ලංකාවේ කරපු ජොබෙනුත් එලියට දාල ඉන්නේ :rofl:

    LC elqk ganna adayamak apu gaman alto ganna puluwankama prove karanna alto gannawada pons :lol:
    Oya ponna ratawal wala language ekath nodana ara harold balder dabane gihilla weddo katha karanawa wage wachana getagagaha duk widina ponna ratawal walata ringala tho hithan inne enna bari hinda oya huttawal dala Australia duwanawa kiyalada :lol:
    Nathuwa Australia wala lakunu 60 k wath ganna baruwa ponna IT degree indian karayo pirila oversaturate wechcha nisa nemeida lat giya giye :lol::lol:

    EU EU nokiya uba inna rata kiyapanko pons. Lajjaida kiyanna :lol: