මම නම් ඉස්සෙල්ලාම බෑලුවේ සිඩ්නි ඉන්න. ඒත් බොහොම ටික කාලෙකින් එපා වුනා.. පර්ත් ආවට පස්සේ තමා හිතුනේ තදබදය නෑති කලබල නෑති පෑත්තක ඉන්න එක මොන තරම් සහනයක් ද කියලා.. එක එකා කෑමති එක එක පෑති වලට. ඒ කොහොම වුනත් අනිත් පෑති වල ජීවත් වෙන්නේ නෑතිව කියන්න බෑ හොද නරක. මම කෑමති නිදහස් පෑත්තක ජීවත් වෙන්න. රස්සාවල් වල වුනත් තියෙන වෑඩ ප්රමානය, ප්රෙශර් එක පෑත්තෙන් පෑත්තට වෙනස්. අනික ලන්කාවේ අය වෑඩි පෑති වලට වඩා අඩු පෑති තමා හොදමේ සීන් ඒක නම් ඇත්ත...
Finland නම් මුසල පාට්යි...
swd නම් ශේප් වගේ...english උනත් අවුලක් නෑ උන්ගේ english හොඳයි මෙහෙ ඔසියන්ට වඩා....
ඔසී වල චාටර්ම සීන් එක මේලෝ ලස්සනක් (personal view එක) නැති එකයි ලෝකේ කොනේ තියෙන එකයි...
අනික EU වලට work visa ගියා කියලා හම්බෙන benefits වල අඩුවක් නෑ මම හිතන්නේ.... Child care benefits උනත් ලැබෙනවා...UK නම් වෙනස් ඇති....
Anyway reddit එකේ වගේනම් මෙහෙ ඉන්න Swedish උන් මෙහෙට කැමති..
UK වලට වඩා definitely better..,(UK උන් තමා කියන්නෙ)
අපේ උන් මෙතන දඟලන්නේ ආන්ඩුවේ ගැසට් එකෙන් උන්ගේ නම ගහලා වීසා දුන්නා වගේ...
මෙහෙත් ඇවිල්ලා ඔය ඇඞ්ලිර්ඩ් මෙල්බර්න් QLD කියලා මරා ගන්නේ...උන් නිකන් ඉල්ලලා Adelaide ගියා වගේ...හැබැයි ඇත්ත කතන්දරේ visa හම්බුනේ Adelaide වලින්, නැත්තං Melbourne වලින්....
ඕකම තමා සෙට් වෙන රටටත්, ඒක තමා සුපිරිම රට amo amo ....
මමත් ලෝකේ රටවල් කිහිපයකටම ගිහින් තියෙන හින්දා අදටත් ජීවත් වෙන්න හොදම රටවල් හෑටියට සලකන්නේ යුරෝපේ රටවල්. දේශගුණය ගෑන ලොකු අවුලක් නෑත්නම් ඒවා තමා රටවල්. හුගක් තාක්ෂණය අතින් ඉහලම සමාගම් වල මවු ආයතන තියෙන්නේ යුරෝපේ රටවල. ඒ හින්දා ඉන්ජන්ට නම් ඉතින් යුරෝපේ තමා සුපිරිම, තමන් අලුත් දේවල් අත පත ගාන්න ආස නම්
