ඕෆ්සෙට් මැෂින් ගැන මුල සිට දැනගැනීමට අවශ&#353

akshalikas

Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    machine gena forum walin igena ganna ba mchn. ekko uba course ekak karanna oni. nattam press ekaka wedata yanna oni. ubata aduma gane k series ekak ganna 6 lakh wath oni(repair ehema tikak tiyana ekak). uba weda karanna danne nattam machine eka aran ekaparatama printing walata yanna ba. golayek gattah uba weda danne na kiyala un dena gatta gaman un ice para gahanawa. :rolleyes: ara kalin kiyala tibba wage profit eka tiyenne quotation eken.

    ou ekath aththa . ehenam duplo 2 colour ekakata danata yanawa
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    ඕෆ්සෙට් machine repair කරන්න දන්න කෙනෙක් ඉනවද
     
    dcsiyambala

    Member
    May 1, 2008
    89
    2
    0
    Gampaha awata wage nam mata puluwan podi training ekak denna. KORD machines wala. thaniyama business1 karanawa nam aniwa machine eke weda karanda ona
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    Gampaha awata wage nam mata puluwan podi training ekak denna. KORD machines wala. thaniyama business1 karanawa nam aniwa machine eke weda karanda ona
    මට පොඩි machine එකක් යාලුවෙක්ගෙන් සෙට් උනා මට ඒක විසිට එකක් දාලා බලන්න ඕනේ ඒ ගැන දැනුමක් තියෙන කෙනෙක් බැලුවේ පොඩි විසිස්ට් එකක් දන්න machine එක හොද නම් ගන්නවා
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    Gampaha awata wage nam mata puluwan podi training ekak denna. KORD machines wala. thaniyama business1 karanawa nam aniwa machine eke weda karanda ona

    මම දඹුල්ලේ ගෙවල් මැෂින් එකක් නැතුව පුරුදු වෙලා වැඩක් නැනේ :nerd:
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    machine එකක් check කරලා දෙන්න පුළුවන් කෙනෙක් ඉන්නවනම් කියන්න කියක් හරි දෙන්නම්
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    vta cource eka tiye rs 4000i job ekath sure

    course කරන්න time නෑ ෂොප් එක කරන්නත් ඕනේ ඩිග්රි එකත් කරන්න ඕනේ ජොබ් එක කරන්නත් ඕනේ මට ඕනේ දැනට පොඩි offset එකක් ගන්න ඕනේ එකයි අවශ්‍යතාවය ටික දවසක් යනකොට ඔය වැඩ හුරු වෙයි
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    offset machine ගැන දන්නා ආචාර්යවරයෙක් වහාම අවශ්‍යයි
     
    dcsiyambala

    Member
    May 1, 2008
    89
    2
    0
    මට පොඩි machine එකක් යාලුවෙක්ගෙන් සෙට් උනා මට ඒක විසිට එකක් දාලා බලන්න ඕනේ ඒ ගැන දැනුමක් තියෙන කෙනෙක් බැලුවේ පොඩි විසිස්ට් එකක් දන්න machine එක හොද නම් ගන්නවා
    mokakda machine eka? koheda thiyenne?
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මචන් නොදැන කරන්න යන්න එපා
    උඹ offset printing machine ගැන දැනගත්තත් වැඩක් නෑ
    කොල කැපෙන සයිස් දන්නේ නැත්තම්
    ඒකෙන් තමයි ලාබ පාඩු වෙන්නේ
    මුලින්ම digital paper printing මැෂින් එකක් ගනින්
    ඒවගේ ගහපන් ඔය offset ගහන්න හදන දේවල්
    ඒත් ලොකු quantity ගහන්න බෑ පොඩි පොඩි quantity වලට හොදයි
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    මචන් නොදැන කරන්න යන්න එපා
    උඹ offset printing machine ගැන දැනගත්තත් වැඩක් නෑ
    කොල කැපෙන සයිස් දන්නේ නැත්තම්
    ඒකෙන් තමයි ලාබ පාඩු වෙන්නේ
    මුලින්ම digital paper printing මැෂින් එකක් ගනින්
    ඒවගේ ගහපන් ඔය offset ගහන්න හදන දේවල්
    ඒත් ලොකු quantity ගහන්න බෑ පොඩි පොඩි quantity වලට හොදයි

    මේකයි මම බැලුවේ ඩුප්ලෝ එකක් විතරක් දාල market එක අල්ලගන්න අමාරුයි කලින්ම ටික ටික වැඩ අල්ලගත්තොත් ලොකු වැඩ වලට ලොකු මැෂින් එකක් ගන්න පුළුවන් වෙයි , මම බැලුවේ දැනට A3 පුළුවන් එකක් ගන්න කොල්ලෙක් එකක් සෙට් කරා අනිද්දා බලන්න යනවා 2.50 කට වැඩ ටික නම් ඉක්මනින් ඉගෙන ගන්න පුළුවන් වෙයි price ඒකනම් ෂොප් දෙක තුනකින් කොටේසන් ගත්තනම් හරි . මම බැලුවේ මේකෙත් දන්න අය ඉන්නවනේ අදහස් ටිකක් අරගන්න . මම offset ගැන මොකුත්ම දන්නේ නැති නිසා , digital ඩුප්ලෝ photocopy ගැනනම් ටිකක් දන්නවා :confused:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මේකයි මම බැලුවේ ඩුප්ලෝ එකක් විතරක් දාල market එක අල්ලගන්න අමාරුයි කලින්ම ටික ටික වැඩ අල්ලගත්තොත් ලොකු වැඩ වලට ලොකු මැෂින් එකක් ගන්න පුළුවන් වෙයි , මම බැලුවේ දැනට A3 පුළුවන් එකක් ගන්න කොල්ලෙක් එකක් සෙට් කරා අනිද්දා බලන්න යනවා 2.50 කට වැඩ ටික නම් ඉක්මනින් ඉගෙන ගන්න පුළුවන් වෙයි price ඒකනම් ෂොප් දෙක තුනකින් කොටේසන් ගත්තනම් හරි . මම බැලුවේ මේකෙත් දන්න අය ඉන්නවනේ අදහස් ටිකක් අරගන්න . මම offset ගැන මොකුත්ම දන්නේ නැති නිසා , digital ඩුප්ලෝ photocopy ගැනනම් ටිකක් දන්නවා :confused:

    digital paper printing machine gannawa nam xerox ganin
    Konica minolta ganna epa.
    colours hoda unata leda wadi.
    eth eke offset colours walata samanai colours tikak.
     
    Sajee85

    Well-known member
  • May 3, 2012
    1,435
    182
    63
    උඩරට කඳුකර
    එක තමා බන් අහන්නේ මොකුත් දන්නේ නෑ . මට මගේ area එකේ ෂොප් එකක් දාගත්තනම වැඩ තියෙනවා ඔෆ්ෆ්සේට වලට

    ඒක මෙහෙම ත්‍රෙඩ් එකකින් කියල ඉවර කරන්න පුළුවන් දෙයක් නෙවෙඉ මචන්.
    පුළුවන් නම් Ingrin වගේ තැනක කෝස් එකක් කරපන්. රාජ්‍ය මුද්‍රනාලෙත් කෝස් තියෙනවලු.
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    digital paper printing machine gannawa nam xerox ganin
    Konica minolta ganna epa.
    colours hoda unata leda wadi.
    eth eke offset colours walata samanai colours tikak.

    mage photocopy eka xerox ewata refill powder ganna thank thiyenawada
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    ඒක මෙහෙම ත්‍රෙඩ් එකකින් කියල ඉවර කරන්න පුළුවන් දෙයක් නෙවෙඉ මචන්.
    පුළුවන් නම් Ingrin වගේ තැනක කෝස් එකක් කරපන්. රාජ්‍ය මුද්‍රනාලෙත් කෝස් තියෙනවලු.

    heta machin ekk balanna yanawa, mata eke check karanna one dewal tikk kiyanawada