කක්කි කේස් ගැන කියනකොට මේ ටික අපි දැනන් ඉන්න එක හොඳයි..
- සාමාන්‍යයෙක් දවසකට එක පාරක්වත් ඔය කර්ත්‍යවය කරන එක හොඳයි (අවමය හොඳේ..)
මොකද මිනිස්සුන්ට වෙලාවක් නෑලුනේ හොයා ගන්න ඔය වැඩේ කර ගන්නවත්..
ඕක දිගින් දිගටම කල් දාන එක ලොකු අවදානමකට අත වැනීමයි. (අර්ශස්..ගැන කට්ටිය දන්නවා ඇති නේ.. නොදන්නව නම් වෙලාවක් ලැබුණම ත්‍රෙඩ් එකක් දාන්නම්..)
ඔය වැඩේ නිතර නිතර කල් දාන්න එපා.අවස්ථාව ලැබුණ ගමන් රිලීස් කරලා දාන්න..
- කර්තවය කර ගන්න තැටපීම කියල දෙයකුත් උදව් වෙනවනේ..ඕකත් ඕනවට වඩා සැරෙන් කරන්න ගියොත් ඒකත් අවුලක් ලු..ඉස්සරහට..
(අර්ශස් වලට ලින්ක්)ඒ සීන් එකෙදී මාරම වේදනා කාරි මෙව්ව එකක් එනව නම් වෛද්‍ය උපදෙස් නොපමාව ලබා ගන්න..
- වැඩේ අහවර උනාට පස්සේ වතුර බාල්දියක් ගහන්න කලියෙන් ගිය දේ ගැන චුට්ටක් විපරමෙන් බැලුවට කමක් නෑ ලු..
(වෙන කවුරුත් ටොයිලට් එක ඇතුලේ නෑ නේ ඒ වෙලාවට)
- අහ්.අර පාවෙන සීන් එකක් ගැන කියල තිබුන නේ..පාවෙනව නම් පිට උන දේවල් වල මේදය අදාල දේ බහුලයි (තෙල් කෑම වැඩියෙන් කාල හොඳේ.
)
- අනික මල වලට අදාල නියමිත වර්ණයක් තියෙනවා..(කහ පැහැය..) ඒ අදාල වර්ණයේ ත්රීවෘතාව හා පැහැය යම් යම් තත්ත්ව වලදි චුට්ටක් වෙනස් වෙනවා..
කළු හරි තදම තද දුඹුරු පැහැයට හුරුව මල පිට උනා නම් අභ්‍යන්තර රුධිර ගලනයක් සිද්ධ වෙනවා ආහාර මාර්ගයේ ඉහල කොහෙ හරි..
ලේ පැහැයෙන්ම ආවා නම් මල පිට වීමට ආසන්න හරියේ මොකක් හරි තුවාලයක් වෙලා තියෙනවා.(අර්ශස් තියෙන කට්ටියට ඒ අත්තැකීම් වේදනාකාරි විදියට ලැබිලා ඇති...)
- ඔය වැඩේ අහවර කලාම අදාල ප්‍රදේශය අපේ කට්ටිය නම් වතුර ගහලා හෝදනව නේ.. ඒ වැඩේට අත යොදා ගන්න කොට ඒක කැමැත්ත පරිදි යොදාගන්න පුලුවන් උනාට වැදගත්ම දේ තමා ඔය අත පිටිපස්සෙන් දාලා ඉදිරි පැත්තට පස්ස හෝදන එන හොඳ වැඩක් නෙමේලු..හෝදනව නම් අත ඉදිරිපසින් පසුපසට යොමුවන ආකාරයට ඒ වැඩේ කරන එක හොඳයි ලු.
මොකද අපේ ගුද විවරයෙන් එන දේවල් සෑහෙන්නම විෂබීජ, ඉතින් ඒ දේවල් මූත්‍ර විවරය අසල ගැවසෙන එච්චර හොඳ නෑලු.(පිරිමි කට්ටියට නම් ඕකේ ලොකු අවුලක් නැති උනාට අනික් අයට අවදානම වැඩී ලු...)
- කොහොම හරි මිනිස්සුන්ගෙ මනසට මාරම මෙව්ව එකක් ලැබෙනවලුනේ ඔය වැසිකිලිය තුළ ගත කරන පැය කාල හෝ විනාඩි ගාන තුල (ලංකාවේ පොදු වැසිකිලියකට ගියොත් නම් පොර වැඩේ ඉවර කර ගන්න කලින් මිය පරලොව යනව හුස්ම ගන්න බැරිව..) ඒ නිසා වැඩේ විනාඩියෙන් තත්පර ගානෙන් ඉවර කරල දාන්න එපා.නිවාඩු පාඩුවේ ගත කරන් එන්න.
තව මේ ගැන දන්න දේවල් තියෙනව නම් කියන්න..
- හරි වැඩේ කොලා නම් දැන් හොඳට සබන් දාලා අත හෝදලා රෙදි කෑල්ලකින් පිහිදන් එලියට එන එකයි ඇත්තේ..
- අපි ඔය සමහර දේවල් ගැන ලොකුවට අවදානයක් දීලා බලන්න යන්නේ නෑ අපේ එදිනෙදා කාර්ය බහුල ජීවිතත් එක්ක..ඒත් පුංචි වෙලාවක් (විනාඩියක් ඔය වෙනුවෙන් වැය කරන එක නරකට හිටින එකක් නෑ..) සෑහෙන අවදානම් ගානකින් බේරෙන්න රුකුලක් වේවි.ඒ අවදානය..
- අන්තිමට කියන්න තියෙන්නේ
හොඳට කන්න...(තන්තු කොළ ජාති පැපොල් කෙසෙල් වගේ දේවල් හැකි විදියට)
හොඳට වතුර බොන්න..
අවස්ථාව පමා නොකරන්න..
අත සෝදන්න.![]()

කක්ක නොදා පඩ යවනව නම් තම හොඳ..

funny and important
and
10 + reps for not posting pictures...![]()
මනුස්සයෙක් දාපු දිගම බෙට්ට අඩි 26ක් දිගයි ලු. පොර දවස් ගානක ඉදල කෙදි සහිත කෑම කාලාලු මේ වීර වික්‍රමය කරලා තියෙන්නේ.