කක්ක බෙට්ට ගැන ත්‍රෙඩ් එකක්....

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    533209_412105712235032_688575903_n.jpg
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    කක්කි කේස් ගැන කියනකොට මේ ටික අපි දැනන් ඉන්න එක හොඳයි..:):):)

    • සාමාන්‍යයෙක් දවසකට එක පාරක්වත් ඔය කර්ත්‍යවය කරන එක හොඳයි (අවමය හොඳේ..)
    මොකද මිනිස්සුන්ට වෙලාවක් නෑලුනේ හොයා ගන්න ඔය වැඩේ කර ගන්නවත්..
    ඕක දිගින් දිගටම කල් දාන එක ලොකු අවදානමකට අත වැනීමයි. (අර්ශස්..ගැන කට්ටිය දන්නවා ඇති නේ.. නොදන්නව නම් වෙලාවක් ලැබුණම ත්‍රෙඩ් එකක් දාන්නම්..)

    ඔය වැඩේ නිතර නිතර කල් දාන්න එපා.අවස්ථාව ලැබුණ ගමන් රිලීස් කරලා දාන්න..
    :):):)
    • කර්තවය කර ගන්න තැටපීම කියල දෙයකුත් උදව් වෙනවනේ..ඕකත් ඕනවට වඩා සැරෙන් කරන්න ගියොත් ඒකත් අවුලක් ලු..ඉස්සරහට..:shocked::shocked: (අර්ශස් වලට ලින්ක්)ඒ සීන් එකෙදී මාරම වේදනා කාරි මෙව්ව එකක් එනව නම් වෛද්‍ය උපදෙස් නොපමාව ලබා ගන්න..

    • වැඩේ අහවර උනාට පස්සේ වතුර බාල්දියක් ගහන්න කලියෙන් ගිය දේ ගැන චුට්ටක් විපරමෙන් බැලුවට කමක් නෑ ලු..:rofl::rofl: (වෙන කවුරුත් ටොයිලට් එක ඇතුලේ නෑ නේ ඒ වෙලාවට)
    • අහ්.අර පාවෙන සීන් එකක් ගැන කියල තිබුන නේ..පාවෙනව නම් පිට උන දේවල් වල මේදය අදාල දේ බහුලයි (තෙල් කෑම වැඩියෙන් කාල හොඳේ.:rolleyes::rolleyes: )

    • අනික මල වලට අදාල නියමිත වර්ණයක් තියෙනවා..(කහ පැහැය..) ඒ අදාල වර්ණයේ ත්‍රීවෘතාව හා පැහැය යම් යම් තත්ත්ව වලදි චුට්ටක් වෙනස් වෙනවා..
    කළු හරි තදම තද දුඹුරු පැහැයට හුරුව මල පිට උනා නම් අභ්‍යන්තර රුධිර ගලනයක් සිද්ධ වෙනවා ආහාර මාර්ගයේ ඉහල කොහෙ හරි..
    ලේ පැහැයෙන්ම ආවා නම් මල පිට වීමට ආසන්න හරියේ මොකක් හරි තුවාලයක් වෙලා තියෙනවා.(අර්ශස් තියෙන කට්ටියට ඒ අත්තැකීම් වේදනාකාරි විදියට ලැබිලා ඇති...)

    • ඔය වැඩේ අහවර කලාම අදාල ප්‍රදේශය අපේ කට්ටිය නම් වතුර ගහලා හෝදනව නේ.. ඒ වැඩේට අත යොදා ගන්න කොට ඒක කැමැත්ත පරිදි යොදාගන්න පුලුවන් උනාට වැදගත්ම දේ තමා ඔය අත පිටිපස්සෙන් දාලා ඉදිරි පැත්තට පස්ස හෝදන එන හොඳ වැඩක් නෙමේලු..හෝදනව නම් අත ඉදිරිපසින් පසුපසට යොමුවන ආකාරයට ඒ වැඩේ කරන එක හොඳයි ලු.
    මොකද අපේ ගුද විවරයෙන් එන දේවල් සෑහෙන්නම විෂබීජ, ඉතින් ඒ දේවල් මූත්‍ර විවරය අසල ගැවසෙන එච්චර හොඳ නෑලු.(පිරිමි කට්ටියට නම් ඕකේ ලොකු අවුලක් නැති උනාට අනික් අයට අවදානම වැඩී ලු...)
    • කොහොම හරි මිනිස්සුන්ගෙ මනසට මාරම මෙව්ව එකක් ලැබෙනවලුනේ ඔය වැසිකිලිය තුළ ගත කරන පැය කාල හෝ විනාඩි ගාන තුල (ලංකාවේ පොදු වැසිකිලියකට ගියොත් නම් පොර වැඩේ ඉවර කර ගන්න කලින් මිය පරලොව යනව හුස්ම ගන්න බැරිව..) ඒ නිසා වැඩේ විනාඩියෙන් තත්පර ගානෙන් ඉවර කරල දාන්න එපා.නිවාඩු පාඩුවේ ගත කරන් එන්න.

    • හරි වැඩේ කොලා නම් දැන් හොඳට සබන් දාලා අත හෝදලා රෙදි කෑල්ලකින් පිහිදන් එලියට එන එකයි ඇත්තේ..
    • අපි ඔය සමහර දේවල් ගැන ලොකුවට අවදානයක් දීලා බලන්න යන්නේ නෑ අපේ එදිනෙදා කාර්‍ය බහුල ජීවිතත් එක්ක..ඒත් පුංචි වෙලාවක් (විනාඩියක් ඔය වෙනුවෙන් වැය කරන එක නරකට හිටින එකක් නෑ..) සෑහෙන අවදානම් ගානකින් බේරෙන්න රුකුලක් වේවි.ඒ අවදානය..
    • අන්තිමට කියන්න තියෙන්නේ
      හොඳට කන්න...(තන්තු කොළ ජාති පැපොල් කෙසෙල් වගේ දේවල් හැකි විදියට)
      හොඳට වතුර බොන්න..
      අවස්ථාව පමා නොකරන්න..
      අත සෝදන්න.
    තව මේ ගැන දන්න දේවල් තියෙනව නම් කියන්න..:):):)

    :lol: :lol: :lol: :lol:
     
    c2r

    Well-known member
  • Feb 8, 2007
    1,568
    1,676
    113
    Ratnapura

    Godak watina vstarayak mchang uba dunne...thank you wewaa.....
     
    leap_coder

    Member
    Mar 29, 2014
    428
    17
    0
    "දෙවෙනි ලෝක යුද්දෙ කාලේ මෝඩ ජ’මන් කාරයෝ හිතාගෙන ඉදල තියෙන්නේ ඔටු බෙට්ටක් උඩින් යුද්ද ටැංකිය ගෙනිච්චම දවසම සුබයි කියල. ඒක දැනගත්තු එංගලන්ත කාරයෝ ඔටු බෙටි වලින් බිම් බෝම්බ වහල තියල. ඊට පස්සේ වෙච්ච දේ ඉතිං දන්නවනේ"

    :lol: :lol:
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka

    මනුස්සයෙක් දාපු දිගම බෙට්ට අඩි 26ක් දිගයි ලු. පොර දවස් ගානක ඉදල කෙදි සහිත කෑම කාලාලු මේ වීර වික්‍රමය කරලා තියෙන්නේ.:P
     
    c2r

    Well-known member
  • Feb 8, 2007
    1,568
    1,676
    113
    Ratnapura

    මනුස්සයෙක් දාපු දිගම බෙට්ට අඩි 26ක් දිගයි ලු. පොර දවස් ගානක ඉදල කෙදි සහිත කෑම කාලාලු මේ වීර වික්‍රමය කරලා තියෙන්නේ.:P

    ඉතිං බන් වීර වික්‍රමයක් නෙමේද....????