කකුළුවෝ උයමු.

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඈතින් පා සළඹේ නැගෙනා දේ
    සුළඟේ මුසු වී ආවේ ගී රාවේ
    නෑ නෑ මේ ඇසෙනා රස නාදේ වාගෙයි
    හදවත ගැහෙනා රාවේ මාගේ..

    මේ ගීත රාවේ අසා ඕ සොයලා
    ආවද සිත සරසා ඕ සොයලා
    ආවද සිත සරසා..

    සැඳෑවක ගංතෙර අයිනේ
    රැඳෙන්නට පෙම් පිළිසඳරේ
    දයාබර ඔබ කවුරුන්දෝ ඔ සොයලා
    ඈතින්...

    ඈතින් ඈතින් ඇසෙනා නාදේ මාගේ
    හදවත ගැහෙනා රාවේ වාගෙයි..
    මේ ගීත රාවේ අසා ඔ සොයලා
    ආවාද සිත සරසා..

    ඔබගේ හදවත ගැහෙනා රාවේ
    රහසේ ඇසිලා කවුදෝ ආවේ..

    හැඟුම්බර දෑසට ලං වූ මනාලිය මාද පැතූ
    යුගෙන් යුග මේ සංසාරේ සොයලා..
    ඈතින්..

    ඈතින් ඈතින් ඇසෙනා නාදේ මාගේ
    හදවත ගැහෙනා රාවේ වාගෙයි..
    මේ ගීත නාදේ අසා ඔ සොයලා
    ආවාද සිත සරසා ඔ සොයලා..
    ආවාද සිත සරසා..
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මිහිරැති වසන්ත කාලේ
    කිම ඔබ මෙතෙක් නොආවේ
    ගිම්හානයේ ගිලන් වී
    තනි වී මෙ වේදනාවේ

    සිතිවිලි සිතුම් සඳැල්ලේ
    ලතැවී රැඳී නිදැල්ලේ
    මිහිරක් කොහේද ඇත්තේ
    කිව මැන මටත් වසන්තේ

    දාහය ගතේ වෙලීලා
    කඳුළැලි නෙතින් ගලාලා
    ඈතට ඇදී ගලා ඒ
    සොයමින් ගෙවූ අතීතේ
    සෙනෙහස ඔබෙන් උදා වේ
    යුගයකි ගෙවා නිමා වේ
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    නෙතින් නෙත බලාලා හිතේ දුක නිවා
    අදින් පසු මියේවී අපේ ඒ කතා
    රකින්නට සෙනේහේ හඬන්නට එපා
    නිමාවක් නොවේ මේ ඇරඹුමක් නිසා

    ඈත් බව දැනීලා ඔබේ හා මගේ
    දුරක් ආ නිසා දැන් දුකත් ඒ වගේ
    මහා සාගරේ සේ තිබුණත් හිතේ
    කුමට හිමි වුණාදෝ අහිමි ආදරේ

    පතන්නට පවා මා වරම් අහිමි වූ
    හැඟීමක් රිදුම් දේ හෙටට උරුම වූ
    දිනන්නට කිසිත් නෑ ලොවේ මින් මතු
    මගෙන් ඔබ ඈත් වී ගියායින් පසූ
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    විරසක වෙලා මා එක්කල මොණර කොළ
    මා පත්කලා අඟයක් නැති රුපියලට
    මම මා ගැනත් නොසිතා කලෙ නුඹලාට
    දැන් සලකන්නෙ මෙහෙමද ලොකු අයියාට

    තාත්තා නැති වුණා අප කල පාපයට
    අකුරට යන එකත් නැති උනෙ එතැන් සිට
    නුඹලගෙ දෙනෙත් පාදන්නට ගෙන කරට
    මම වෙහෙසුනා නුඹලා ඇත අද සොඳට

    ලොකු ලොකු තැන් වලින් බැඳගෙන කරකාර
    නුඹලා ඉන්නවා සතුටින් ළඟපාත
    මගෙ දේපලත් හොඳ කාලෙත් නුඹලාට
    දීලා හිමිවුනේ මට අද මහපාර

    :(:(

    දාන්න එකක් නෑ නේ :dull:
     

    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    ඈතින් පා සළඹේ නැගෙනා දේ
    සුළඟේ මුසු වී ආවේ ගී රාවේ
    නෑ නෑ මේ ඇසෙනා රස නාදේ වාගෙයි
    හදවත ගැහෙනා රාවේ මාගේ..

    ගෑනියෙක් ත්‍රෙඩ් එකක් දැම්මොත් මල පෙරේතය වගේ ඒකෙමයි..යකෝ සින්දු කෑලි ද දා.. තොපි තමා දවසකටත් බඩු...අශ්මිවත් මූ තරම් මේ ත්‍රෙඩ් එකේ පෝස්ට් දාලා නෑ..තූ..කලකිරෙනවා :growl:
    ගැහෙයි ගැහෙයි ඔහොම යද්දී
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මගේ හිතේ උපන් ආදරේ
    සිතින් කිසිදා මැකීලා නොයේ
    වසර ගණන් ගෙවිලා ඈ මා හැර දමා
    ඒත් ඇයයි මගේ ආදරේ

    මතකය ගෙනෙනා වේදනා
    මවයි සෝ සුසුම් කල්පනා
    මගෙ තුරුළෙම එදා අවසාන ගමන ගියා
    මතකයෙ රඳවා ඒ ආදරේ

    දෛවයෙ සරදමින් වෙන් උනා
    ආයෙ නොයෙන ලෙස දුරස් උනා
    භවෙන් භවය පුරා සසර වසන තුරා
    ඇයයි ඇයයි මගේ ආදරේ
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    දාන්න එකක් නෑ නේ :dull:
    සයුරේ ජීවිත නැව පෙරලී
    මුතු සොයනා අය කොහෙදෝ
    පණ නල පාගා

    වෙරලේ පියමන් පැවසූයේ
    රළ කඳුරේ සුවඳයි මේ
    සෙනෙහේ අසරණ වූ දා පමණයි දෝ
    නොවෙනස් වෙයි කුරුලු ගී
    දැන් පණ නල සැබෑ වුනේ

    සුළගේ රහසක් කීවා
    පියමන් වෙරළේ
    සුළඟයි මැකුවේ රළ නෑ
    සැගවුයේ ඇයි
    ඈත යයි රූ

    ඇල දොල කඳු මැල වී
    ගිනි පොකුරත් සුවයක් වූ දා
    සඳෙහිත් සිසිලක් නෑ
    ජීවිතේ ආදරෙයි
    සයුරේ සයුරේ[FONT=&quot][/FONT]


    මම බෙනා;19171971 said:
    ගෑනියෙක් ත්‍රෙඩ් එකක් දැම්මොත් මල පෙරේතය වගේ ඒකෙමයි..යකෝ සින්දු කෑලි ද දා.. තොපි තමා දවසකටත් බඩු...අශ්මිවත් මූ තරම් මේ ත්‍රෙඩ් එකේ පෝස්ට් දාලා නෑ..තූ..කලකිරෙනවා :growl:
    ගැහෙයි ගැහෙයි ඔහොම යද්දී
    :frown::frown::frown:

    සිනහවෙන් හෝ කතාවෙන් බෑ
    මනින්නට මිනිසා
    සිතේ ඇති දේ කවුද දන්නේ
    කියන්නට විමසා

    එකට එක් වී එකට කාබී
    එකට සැතපීලා
    උගුල අටවයි විපත පටලයි
    මෘග ගති පාලා
    ලෝකයේ මර විසක් නැත වෙන
    මිනිස් විස වාගේ

    තියෙන ඇත්තා නැති තැනැත්තා
    තඹයකට නොතකා
    ඔහුගෙ නැතිකම් දුබල බැරිකම්
    පෙනි පෙනිම මිරිකා
    සැප විඳී පණ ගියත් පෑගී
    අනිත් මිනිසාගේ

    යුක්ති ධර්මේ ජය ගනීවී
    දිලෙන ලෙස දිනිදා
    මෑත නැතිවෙයි ඈත හෙලිවෙයි
    යම් දිනෙක මතුදා
    ඔහු එදා පිහිටවත් නොලැබෙයි
    ඔහුගෙ සෙවනැල්ලේ
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මම බෙනා;19171971 said:
    ගෑනියෙක් ත්‍රෙඩ් එකක් දැම්මොත් මල පෙරේතය වගේ ඒකෙමයි..යකෝ සින්දු කෑලි ද දා.. තොපි තමා දවසකටත් බඩු...අශ්මිවත් මූ තරම් මේ ත්‍රෙඩ් එකේ පෝස්ට් දාලා නෑ..තූ..කලකිරෙනවා :growl:
    ගැහෙයි ගැහෙයි ඔහොම යද්දී

    :lol:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔබගේ කඳුළු සටහන් කරගන්නා කිසිවෙකුත් නැත..
    ඔබගේ දුක සටහන් කරගන්නා කිසිවෙකුත් නැත..
    ඔබගේ වේදනාව සටහන් කරගන්නා කිසිවෙකුත් නැත..
    නමුත්, ඔබගේ අතපසුවීම් ඇත්නම් සියල්ලන්ම එය සටහන් කරගනී..
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    මම බෙනා;19171971 said:
    ගෑනියෙක් ත්‍රෙඩ් එකක් දැම්මොත් මල පෙරේතය වගේ ඒකෙමයි..යකෝ සින්දු කෑලි ද දා.. තොපි තමා දවසකටත් බඩු...අශ්මිවත් මූ තරම් මේ ත්‍රෙඩ් එකේ පෝස්ට් දාලා නෑ..තූ..කලකිරෙනවා :growl:
    ගැහෙයි ගැහෙයි ඔහොම යද්දී

    :lol:
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    :D:D


    අපිත් ඉස්සෝ උයද්දි මුරුංගා කොල දානවා..ඒත් මේකටනන් දැම්මේ නෑ..තියෙනවනන් මුරුංගා කොල දාලා උයන එක හොඳයි මම හිතන්නේ..
    murungada kathuru murungada? :confused:
     
    • Like
    Reactions: ashmi