කඟවේනිය නුඹ - kangaveniya

mdee

Member
Jun 27, 2009
1,810
99
0
Small Planet
2vj5t3l.jpg


මැද පෙරදිග රැකියා සඳහා ලාංකිකයින්ට අවස්ථාව උදාවුයේ 1970 මැද බාගයේ. ඒ නොබැඳි ජාතින්ගෙ හවුල සම්බන්දව අප රට කල ඉමහත් සේවය වෙනුවෙන් මෙ අවස්ථාව උදාකලා කීවොත් නිවැරැදියි. එහෙත් මැද පෙරදිග රැකියා අවස්ථා වඩාත් සුලබ වුනේ 1976න් පසුව. දශක හතරකට වඩා වඩි කාලයක් මැදපෙරදිග සේවයේ නියුතු අය අප රටේ ආර්ථිකයට දුන් උරදීම සුළු පටු නොවේ, මෙය කාලයක් ලංකාවට විදේශ විනිමය උපයා දුන් ප්‍රධාන මර්ගය විය.

මැදපෙරදිග සේවයේ නියුතු පිරිස අතරින් විශාල සංඛ්‍යාවක් කාන්තා පක්ෂය කීවොත් වැරදි නැහැ. ගෘහ සේවය, පාසැල්, රෝහල්, වෙලඳ ආයතන, යනාදි විවිද සේවයන්හි යෙදුනත් මොවුන් ගෙනියන ජීවන සටන සුලු පටු නොවේ.

වසර ගනනක් දුෂ්කර සේවයේ යෙදී ඔවුන් ආපසු ගමරට එන්නෙ දහසක් පතුම් පොදි බැදගෙන. ඒත් බොහෝ විට ඔවුන්ට දකින්න වෙන්නේ හාත්පසින්ම වෙනස් දෙයක්. මොවුන් දහදුක් විද ලබාදෙන රන්කහවනු නිසාම විනෝදයෙන් සැහල්ලුවෙන් ඒව කබාසීනියා කරන කතා විරල නොවේ. එවන් කරුනු නිසාත්, බලකිරීම නිසාත් නැවත මැදපෙරදිග රක්ෂාවකට ම තල්ලුවෙන අය සුලු පටු නෙවේ.

මෙ අම්මාවරුන්, සොයුරියන්, දියනියන් අපේම සමාජයේ පිරිසක් වුනත්,
ඔවුන්ව මෙවන් රක්ෂාවකට බලකරන්නේ අපේම සමාජයේ ඇති දුෂ්කරතා වුනත්,
ඔවුන්ට එම සාමාජයම හෙලන වපැරැස, අලවන ලේබලය වෙනස් විය යුතුය.
මොවුන් ගෙනෙන විදේශ විනිමය වටී නම් රටට ඇයි ඔවුන්ව අවතක්සේරු කරන්නෙ.

දිර්හම්: එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙ මුදල් එකකය.
සමූන්: ලංකාවෙ ඇති කිඹුල් බනිස් වලට සමාන පැනිරසක් නැති පාන්වැනි කුඩා බනිස් වර්ගයකි
 
Last edited:
Oct 25, 2009
228
19
0
හරිම ශෝචනීය තත්වයක් නමුත් නුඹ ඒ යථාර්තය යථාර්ත්යක් ලෙසින්ම අපූරුවට කවියෙන් පවසා තියෙනවා
 

Mindada hee sara..

Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    ඇත්තටම හරිම සෝචනීය තත්ත්වයක් තමයි අයියා මෙදා සැරේ කවියට නගලා තියෙන්නෙ... තමන්ගෙ පවුලෙන්වත් සහයක් නැත්නම් ඒ අසරණ අම්මලාට කුමන සරණක් ද.. මේ ක්‍රමය වෙනස් විය යුතුයි...

    නියමයි නිර්මාණයක් අයියේ...
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    ඉතා සෝචනීය තත්වයක්...
    මට මතකයි මීට කලකට උඩදි එක්තරා පුවත් පතක මම දැක්කා එහෙම එන කාන්තාවකට තමාගේ ස්වාමිපුරුෂයා අතින් ගැබ්ගත් තම දුවනිය දකින්නට ලැබුනා කියලා...

    ජීවිතය අරගලය කෙසේ හෝ ජය ගන්න කාන්තාපාර්ශව විදින නිමක් දුක් දොම්නස් අවසන ඇයට ලැබෙනුයේ වේදනාව පමනක් නම්........

    සංවේදී නිර්මානයක් සහෝ
     

    Dinuka888

    Member
    Aug 4, 2009
    322
    3
    0
    Touching story

    me wage dewal ona taram wenawane machan
    un masayak mareegena de mehen eka dawasata ewarakarala
    Good Work anyway
     

    subashani

    Member
    Dec 15, 2009
    785
    45
    0
    COLOMBO
    මෙහෙම දේවල් අහද්දි, දකිද්දි හිතෙන්නෙම ජීවිතය යනු විදිය යුක්තක්ද ? විදවිය යුක්තක්ද ? කියලයි.
    අපූරැයි සහො
     
    Jul 24, 2008
    1,633
    33
    0
    hmmmm... hoda nirmanayak saho..arthika prasnath ekkma patalunu samajeeya prasnayak..oba manavin katakarala thiyenawa..obata mage pranamaya!!
     

    mdee

    Member
    Jun 27, 2009
    1,810
    99
    0
    Small Planet
    dukaa|දුකා;6485537 said:
    හරිම ශෝචනීය තත්වයක් නමුත් නුඹ ඒ යථාර්තය යථාර්ත්යක් ලෙසින්ම අපූරුවට කවියෙන් පවසා තියෙනවා
    බොහොම ස්තුතියි.
     

    mdee

    Member
    Jun 27, 2009
    1,810
    99
    0
    Small Planet
    ඇත්තටම හරිම සෝචනීය තත්ත්වයක් තමයි අයියා මෙදා සැරේ කවියට නගලා තියෙන්නෙ... තමන්ගෙ පවුලෙන්වත් සහයක් නැත්නම් ඒ අසරණ අම්මලාට කුමන සරණක් ද.. මේ ක්‍රමය වෙනස් විය යුතුයි...

    නියමයි නිර්මාණයක් අයියේ...
    බොහොම ස්තුතියි මල්ලී, මෙ උදවිය මුහුන පාන ප්‍රශ්ණ ලියා නිමකරන්න බැරි තරම්...
     

    mdee

    Member
    Jun 27, 2009
    1,810
    99
    0
    Small Planet
    ඉතා සෝචනීය තත්වයක්...
    මට මතකයි මීට කලකට උඩදි එක්තරා පුවත් පතක මම දැක්කා එහෙම එන කාන්තාවකට තමාගේ ස්වාමිපුරුෂයා අතින් ගැබ්ගත් තම දුවනිය දකින්නට ලැබුනා කියලා...

    ජීවිතය අරගලය කෙසේ හෝ ජය ගන්න කාන්තාපාර්ශව විදින නිමක් දුක් දොම්නස් අවසන ඇයට ලැබෙනුයේ වේදනාව පමනක් නම්........

    සංවේදී නිර්මානයක් සහෝ
    බොහොම ස්තුතියි අදහස් වලට.

    ජීවිතයේ ප්‍රශ්ණයක් නිසා මැදපෙරදිග රක්ෂාවකට යන මොවුන් බොහෝ විට අපසු එන්නෙ ප්‍රශ්ණ වැලකට...
     

    mdee

    Member
    Jun 27, 2009
    1,810
    99
    0
    Small Planet
    මෙහෙම දේවල් අහද්දි, දකිද්දි හිතෙන්නෙම ජීවිතය යනු විදිය යුක්තක්ද ? විදවිය යුක්තක්ද ? කියලයි.
    අපූරැයි සහො

    සොයුරිය, මෙය සමාජමය ප්‍රශ්ණයක්, එයයි මෙ අහිංසක පිරිස මෙවන් රක්ෂාවලට යවන්නෙ. මෙය දිග කථාවක පොදි කොටසක්...
     

    mdee

    Member
    Jun 27, 2009
    1,810
    99
    0
    Small Planet
    හොඩක් හොඳ නිර්මානයක් යාළුවා... මෙහෙම ජීවිත කීයක් නම් ඇත්ද... මේක මහ නපුරු ලෝකයක්...

    ඔබ හරි යාලු, මෙය එක් කථාවක් පමනි. බොහොම ස්තුතියි අදහස්වලට.