කටට රහට උයමු....පුරවන ලද දැල්ලන් - EK Coockery Class 16

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කමෙන්ට්ස් සහ රෙප් දුන් සියළු දෙනාටම පින්....සහ ස්තූතිය...................!!!!!!!!

    රෙප් කන්නද බන් දැල්ලෝ දියන් !! :frown:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    හදං කාපං බං...................!!
    බස්කාරයා කිව්ව එක ඇත්තද කොහෙද:rolleyes::rolleyes::rolleyes:

    අපි ලගදිම සෙට් වෙලා කිඹුලයියගෙ කෑම කොහොමද කියල බලමු නේ.... :):):)
    බීමත් තියෙනව ඇතිනේ ඉතින්.... ;););)
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හදං කාපං බං...................!!
    බස්කාරයා කිව්ව එක ඇත්තද කොහෙද:rolleyes::rolleyes::rolleyes:

    ඒක නිසා නම් නෙමේ !! :P වැඩක් නෑ බන් කියල හැමදාම කියනවා කකුළුවෝ හදන හැටි දාපන් කියල කෝ දාන්නේ නැද්ද ? කකුළුවෝ කන්නම ඕන මේ සුමානේ නම් කොහොම හරි !! ගෑනුන්ගේ ගණන් බලන්නේ නැතුව මටම හදන්න පුළුවන් එතකොට ! :sorry:
     
    Last edited:

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අපි ලගදිම සෙට් වෙලා කිඹුලයියගෙ කෑම කොහොමද කියල බලමු නේ.... :):):)
    බීමත් තියෙනව ඇතිනේ ඉතින්.... ;););)

    මාර්තු 7 හෝ 16 දිනයන්හි සලකා බලමුද සස්ලිටෝ ? ;)
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔව් බන් හැබයි එක නිසා නම් නෙමේ !! :P වැඩක් නෑ බන් කියල හැමදාම කියනවා කකුළුවෝ හදන හැටි දාපන් කියල කෝ දාන්නේ නැද්ද ? කකුළුවෝ කන්නම ඕන මේ සුමනේ නම් කොහොම හරි !! ගෑනුන්ගේ ගණන් බලන්නේ නැතුව මටම හදන්න පුළුවන් එතකොට ! :sorry:
    මේ හුන්නව් මූදු කකුළුවන් ගේ කන්න දෙයක් නෑ බං. ගමේ යන්න ඕන හොද කළපු කකුළුවෙක්ව ගේන්න නම්......
    කොහෙද ඉතිං ඒකට වෙලාවක්....මේ රස්සාවෙ හැටියට..............:sorry::sorry::(:angry:
    පොඩ්ඩක් ඉදපං මේ සතියෙවත් බලන්න.:)